උඹල එහෙම නොදන්න මගුල් කරේ දාගනන් යන්ඩ එපා. පොඩි උන්ටත් දානව ඇති මුන්.
www.facebook.com/reel/1952793261993753
www.facebook.com/reel/1952793261993753

ඔව් යකෝ පත තිත් පොලඟෙක්තිත් පොළඟා?
නිර්විෂ රදනකයෙක් බන්තිත් පොළඟා?
අපේ පැත්තෙ පොරක්ගෙ කරුවලේ යනකොට පොලගෙක් පෑගිලා ඔලුවෙන්ම. මූ කකුල උස්සල නෑ මැරෙනකල්ම ඔලුව පාගන් ඉඳල. පොලඟ කකුලම පටලගෙන හිර කරල. පස්සෙ පොලග මැරුනම තමයි කකෞල අරන් තියෙන්නෙ. ඒත් කකුලට වෙදකම් කරා කියල අහල තියෙනව.ටිපර් වෙන්න එපා බන් මුගේ විශ දල ගලවලා වගේ
ගෙදරක ඇති කරන ගැට පොලගෙක් වගේ
ඟෑරඬියාට බය එකා තම්බියාට කොහොමත් බයයිපිඹුර - පුල්ලි තියෙන්නෙ පිළිවෙලකට නෙමේ. රටාවකට නෙමේ. හුරුබුහුටි මූනක් තියෙන්නෙ.
පොළඟ - මුගෙ පිළිවෙළකට වයිරම ගිහින් තියෙන්නෙ. වළලු වගෙ. ඇඟත් කොටයි මහත පෙනුමක් ගන්නෙ. ඔලුව කිරිබත් කැටේ හැඩේ ගන්නව. නපුරු මූනක් තියෙන්නෙ.
ඒවගේම දත් ගැලෙව්ව කියල උගෙ විෂ නිපදවෙන එක නතර වෙන්නෙ නෑ. අතේ පයේ තුවාලෙක විෂ ගෑවුනොත් ඇති.
මොකා වෙතත් මන්නම් ගැරඬියටත් බයයි. අපිරියයි.