MADHURA English-Sinhala Dictionary

kcrbsd

Active member
  • Aug 25, 2007
    158
    109
    43
    www.janadhipathi.com
    රටක් වශයෙන් අගය කළ යුතු පුද්ගලයෙක් ට්‍රෝල් වීම දැක ඉමහත් දුකට පත් වී ඉන්න මොහොතේ යමක් ලියන්න හිතුණා.
    අපි රටක් වශයෙන් අදටත් ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් ඉන්නේ යම් පසුගාමී තැනක බව හැමෝම පිළිගන්න දෙයක්.
    එක ඉස්සරත් එහෙමයි.
    අපි පොඩි කාලේ ඉඳන් නොදන්නා ඉංග්‍රීසි වචනයක් හොයාගන්න පාවිච්චි කලේ ගුණසේන සමාගමේ "මළලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය".
    ඉස්සර හැම ගෙදරකම වගේ තිබ්බ පොතක් තමයි ඔය මළලසේකර ශබ්දකෝෂය.
    ශබ්දකෝෂයක් කියන්නේ නිකන්ම නිකන් ට්‍රාන්ස්ලේටර් එකක් කියල හිතන් ඉන්න කවුරුහරි ඉන්නවා නම්, එයාලගේ දැනුමට යම් දෙයක් එකතු කරන්නම්.
    ඒ තමයි ශබ්දකෝෂයක යම් වචනයකට පරිවර්තන එකක් නෙමෙයි කීපයක්ම හම්බෙන එක. ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍රවලදී ඒ වචනයට තියෙන තේරුම් සියල්ලම ශබ්දකෝෂයක තියෙනවා.
    2000 න් පස්සේ ලංකාවේ පරිගණක තාක්ෂයේ ලොකු පිබිදීමක් ලැබුණා. ගොඩක් ගෙවල් වලට Pentium I හරි කම්පියුටර් එකක් ආවා.
    ඒ වගේම ඉන්ටර්නෙට් එහෙමත් ගෙවල්වලට ආවා. Dial-up connection වලින් ඉන්ටර්නෙට් ගිය මිනිස්සු අපි. එහෙම කාලයක් පහු කරගෙන තමයි මේ වෙනකොට හෙන ලොකු මිනිස්සු වගේ අපි හිටගෙන ඉන්නේ.
    ඔන්න ඔය මුල් කාලේ කම්පියුටර් වලට Windows දාන පරක්කුවට අපි ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයා ලිස්ට් එකක් තිබ්බා.
    ඔන්න ඔය ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එකක් තමයි MADHURA English-Sinhala Dictionary කියන එක.
    2003 දී මුලින්ම සාමාන්‍ය මහජනතාවට ලැබුන MADHURA English-Sinhala Dictionary පළමු දවසේ ඉඳන් අද වෙනකන්ම එක රුපියලක්වත් අපෙන් අරන් නෑ. ඒ කාලේ ඕක සල්ලිවලට දුන්නත් ගන්න ත‍රම් අතිශය වටිනා දෙයක් වුණා.
    අදටත් ගොඩක් ඉංග්‍රීසි වචනවලට යම් ක්ෂේත්‍රයකට අයත් පාරිභාෂික වචනයක් හොයාගන්න යන්නේ madura online .com එකට. හැමදේම Google translate වලින් ලැබෙනවා කියලා හිතන කවුරුහරි ඉන්නවා නම් ඔන්න ඔය වෙබ් එකට ගිහින් බලන්න එක වචනයකට විවිධ ක්ෂේත්‍රවලට අදාලව කොච්චර සිංහල වචන තියෙනවද කියලා.
    ඔය MADHURA English-Sinhala Dictionary එක හදපු මධුර කුලතුංග කියන විශිෂ්ට පරිගණක ඉංජිනේරුවා මේ වෙනකොට සෝෂල් මීඩියාවල සැහෙන්න ට්‍රොල් වෙනවා දැක්කා.
    ඔය මනුස්සයා එයාගේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරන එක යම් මට්ටමකට ක්‍රින්ජ් වගේ දැනෙන අය ඇති. ඒක එයා හිතලා නොකරන දෙයක් වෙන්න පුළුවන්. ඒක එයාගේ යම් දුර්වලතාවයක් වෙන්න ඇති. අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑනේ.
    අනිත් එක ඔය මනුස්සයා ලංකාවේ මිනිස්සු වෙනුවෙන් එක රුපියලක්වත් ගන්නේ නැතුව දීපු MADHURA English-Sinhala Dictionary වගේ දේකින් 1% කවත් වැඩක් නොකර ඒ මනුස්සයා ට්‍රෝල් කරන්න පිට තියෙන අයිතිය මොකක්ද?
    වචන 230,000 ට වඩා තියෙන maduraonline වෙබ් අඩවියට අදටත් මාසෙකට 300,000 කට වඩා Views තියෙන බව ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්.
    ඔයාට ක්‍රින්ජ් විදියට දකින දෙයක් හෝ කෙනෙක් ට්‍රෝල් කරන එක ඔයාගේ පරම අයිතිය කියලා ඔය හිතන එක ඔයාගේ වැඩක්.
    (ඒ පුද්ගලයා වෙනුවෙන් respectfully හදන memes වෙනයි, social bullying වෙනයි. මම කතා කරන්නේ දෙවෙනි එක ගැන.)
    ඒත් රටක ගොඩක් දෙනෙක් වෙනුවෙන් සද්භාවයෙන් අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරපු කෙනෙක්ව, මෙහෙම ට්‍රොල් කරන්න කලින් තත්පර කිහිපයක් හරි හිතලා බලන්න.
    1774717318734.png
    1774717335316.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,211
    5,868
    113
    Galaha
    කෙලෙහිගුන නැති ජාතියක් බං මේ රටේ ඉන්නෙ. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.
    බලු කතා නොකියා කටවත් පියන් ඉන්නවනම් ඇති දෙයක් කරපු මනුස්සයෙක්ට.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    444
    456
    63
    අදටත් browser එකේ m අකුර ගහපුවාම උඩින්ම එන්නෙ madhura online dictionary එක. Pc එක මාරු වුණත්, os එක මාරු වුණත් දන්නැති ඉංග්‍රීසි වචන වල තේරුම දැනගන්නෙ ඕකෙන්.

    ඉස්සර win xp කාලෙ madhura dictionary එක open කරලා තියෙද්දි මොකක් හරි වචනයක් copy කරපු ගමන් dictionary එකේ auto ඒක paste වෙලා සිංහල තේරුම් ටික පෙන්නනවා.

    ඕකෙන් වැඩ ගත්ත එවුනුත් පොරට බනිනවා නම් මොන තරම් බලු වැඩක්ද ඒක.

    hutta DB ussala nondi wela keri keliyak una neda ithin. habai keri atal ekak denne dial eka fb page eken
    මහින්ද මහත්තයා හොරකම් කළා කියනවා නේද බං. හැබැයි හොරකම් කරලා හරි යුද්ධෙ ඉවර කරපු එකට respect නෙ.

    ඒ වගේ තමයි. හොරකම් කළා නම් ඒකට legal action අදාළ අය ගන්න ඇතිනෙ. උස්සපු db එකෙන් හරි madhura dictionary එක Free දුන්නානෙ බං.
    ------ Post added on Mar 28, 2026 at 10:43 PM

    නෝන්ඩි කරන්න ඕනෙ චරිත ඉන්නවා. හැබැයි මූ හොඳ එකා ඉතිං. (එහෙම කියන්නෙ අපි win 98 කාලෙ ඉඳන්ම ඕකෙන් වැඩ ගත්ත හින්දා)
    ------ Post added on Mar 28, 2026 at 10:47 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,586
    10,855

    uba namatama hari yana ekaaa habai
     
    • Like
    Reactions: Be_Positive

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,063
    113
    මාලඹේ
    රටක් වශයෙන් අගය කළ යුතු පුද්ගලයෙක් ට්‍රෝල් වීම දැක ඉමහත් දුකට පත් වී ඉන්න මොහොතේ යමක් ලියන්න හිතුණා.
    අපි රටක් වශයෙන් අදටත් ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් ඉන්නේ යම් පසුගාමී තැනක බව හැමෝම පිළිගන්න දෙයක්.
    එක ඉස්සරත් එහෙමයි.
    අපි පොඩි කාලේ ඉඳන් නොදන්නා ඉංග්‍රීසි වචනයක් හොයාගන්න පාවිච්චි කලේ ගුණසේන සමාගමේ "මළලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය".
    ඉස්සර හැම ගෙදරකම වගේ තිබ්බ පොතක් තමයි ඔය මළලසේකර ශබ්දකෝෂය.
    ශබ්දකෝෂයක් කියන්නේ නිකන්ම නිකන් ට්‍රාන්ස්ලේටර් එකක් කියල හිතන් ඉන්න කවුරුහරි ඉන්නවා නම්, එයාලගේ දැනුමට යම් දෙයක් එකතු කරන්නම්.
    ඒ තමයි ශබ්දකෝෂයක යම් වචනයකට පරිවර්තන එකක් නෙමෙයි කීපයක්ම හම්බෙන එක. ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍රවලදී ඒ වචනයට තියෙන තේරුම් සියල්ලම ශබ්දකෝෂයක තියෙනවා.
    2000 න් පස්සේ ලංකාවේ පරිගණක තාක්ෂයේ ලොකු පිබිදීමක් ලැබුණා. ගොඩක් ගෙවල් වලට Pentium I හරි කම්පියුටර් එකක් ආවා.
    ඒ වගේම ඉන්ටර්නෙට් එහෙමත් ගෙවල්වලට ආවා. Dial-up connection වලින් ඉන්ටර්නෙට් ගිය මිනිස්සු අපි. එහෙම කාලයක් පහු කරගෙන තමයි මේ වෙනකොට හෙන ලොකු මිනිස්සු වගේ අපි හිටගෙන ඉන්නේ.
    ඔන්න ඔය මුල් කාලේ කම්පියුටර් වලට Windows දාන පරක්කුවට අපි ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයා ලිස්ට් එකක් තිබ්බා.
    ඔන්න ඔය ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එකක් තමයි MADHURA English-Sinhala Dictionary කියන එක.
    2003 දී මුලින්ම සාමාන්‍ය මහජනතාවට ලැබුන MADHURA English-Sinhala Dictionary පළමු දවසේ ඉඳන් අද වෙනකන්ම එක රුපියලක්වත් අපෙන් අරන් නෑ. ඒ කාලේ ඕක සල්ලිවලට දුන්නත් ගන්න ත‍රම් අතිශය වටිනා දෙයක් වුණා.
    අදටත් ගොඩක් ඉංග්‍රීසි වචනවලට යම් ක්ෂේත්‍රයකට අයත් පාරිභාෂික වචනයක් හොයාගන්න යන්නේ madura online .com එකට. හැමදේම Google translate වලින් ලැබෙනවා කියලා හිතන කවුරුහරි ඉන්නවා නම් ඔන්න ඔය වෙබ් එකට ගිහින් බලන්න එක වචනයකට විවිධ ක්ෂේත්‍රවලට අදාලව කොච්චර සිංහල වචන තියෙනවද කියලා.
    ඔය MADHURA English-Sinhala Dictionary එක හදපු මධුර කුලතුංග කියන විශිෂ්ට පරිගණක ඉංජිනේරුවා මේ වෙනකොට සෝෂල් මීඩියාවල සැහෙන්න ට්‍රොල් වෙනවා දැක්කා.
    ඔය මනුස්සයා එයාගේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරන එක යම් මට්ටමකට ක්‍රින්ජ් වගේ දැනෙන අය ඇති. ඒක එයා හිතලා නොකරන දෙයක් වෙන්න පුළුවන්. ඒක එයාගේ යම් දුර්වලතාවයක් වෙන්න ඇති. අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑනේ.
    අනිත් එක ඔය මනුස්සයා ලංකාවේ මිනිස්සු වෙනුවෙන් එක රුපියලක්වත් ගන්නේ නැතුව දීපු MADHURA English-Sinhala Dictionary වගේ දේකින් 1% කවත් වැඩක් නොකර ඒ මනුස්සයා ට්‍රෝල් කරන්න පිට තියෙන අයිතිය මොකක්ද?
    වචන 230,000 ට වඩා තියෙන maduraonline වෙබ් අඩවියට අදටත් මාසෙකට 300,000 කට වඩා Views තියෙන බව ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්.
    ඔයාට ක්‍රින්ජ් විදියට දකින දෙයක් හෝ කෙනෙක් ට්‍රෝල් කරන එක ඔයාගේ පරම අයිතිය කියලා ඔය හිතන එක ඔයාගේ වැඩක්.
    (ඒ පුද්ගලයා වෙනුවෙන් respectfully හදන memes වෙනයි, social bullying වෙනයි. මම කතා කරන්නේ දෙවෙනි එක ගැන.)
    ඒත් රටක ගොඩක් දෙනෙක් වෙනුවෙන් සද්භාවයෙන් අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරපු කෙනෙක්ව, මෙහෙම ට්‍රොල් කරන්න කලින් තත්පර කිහිපයක් හරි හිතලා බලන්න.
    View attachment 264283View attachment 264284
    ඔකා හදපු Dictionary එකක් නැ තිබස් කියලා හදල තිබ්බ සිංහල Dictionary එකේ Database එක මු කොපි කරා එච්චරයි🤣🤣

    මු අමු හොරෙක්🤮
     
    • Like
    Reactions: 6h057 and max_pain

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    444
    456
    63
    ඔකා හදපු Dictionary එකක් නැ තිබස් කියලා හදල තිබ්බ සිංහල Dictionary එකේ Database එක මු කොපි කරා එච්චරයි🤣🤣

    මු අමු හොරෙක්🤮
    ඒක කොපි කරලා විකුණුවෙ නෑනෙ බං.

    අනිත් එක Thibus කියන නම අහලා තිබුනට එහෙම එකක් ලංකාවෙ පාවිච්චි කරපු කී දෙනාද ඉන්නෙ? ඇයි ඒක මිනිස්සු අතරට නොගියෙ? ඒක pc වලට support ද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    Pora troll wenne pora FB page eke self promoting karaganna nisa
    Nattam ehema toll nowee innatth thibba

    Habai Internet eka samanya deyak nowa kale mu DB ekak ussala hari mehema software ekak hadapu eka loku deyak .
    Man danuwathwa gewal wala labs wala godak ewwayw madura dictionary eka thibba install karala
    Eka notibba computer ekak hoya ganna amaru mattamak thibbe
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,211
    5,868
    113
    Galaha
    ඔකා හදපු Dictionary එකක් නැ තිබස් කියලා හදල තිබ්බ සිංහල Dictionary එකේ Database එක මු කොපි කරා එච්චරයි🤣🤣

    මු අමු හොරෙක්🤮
    ඩෝ තිබස් කියල එකක් මටත් මතකයි ඒකාලේ. ඒකට මොකද උනේ?
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    686
    371
    63
    hutta DB ussala nondi wela keri keliyak una neda ithin. habai keri atal ekak denne dial eka fb page eken
    "DB ussala"
    me siddiya danne na. mokakda e?

    ඔකා හදපු Dictionary එකක් නැ තිබස් කියලා හදල තිබ්බ සිංහල Dictionary එකේ Database එක මු කොපි කරා එච්චරයි🤣🤣

    මු අමු හොරෙක්🤮
    තිබස්
    keyboard ekata apu sinhala font eka neda? mama ahala thiyena widiyata dictionary ekak newei ne eka.. issara government office wala use wuna
    ------ Post added on Mar 29, 2026 at 12:49 AM

    රටක් වශයෙන් අගය කළ යුතු පුද්ගලයෙක් ට්‍රෝල් වීම දැක ඉමහත් දුකට පත් වී ඉන්න මොහොතේ යමක් ලියන්න හිතුණා.
    අපි රටක් වශයෙන් අදටත් ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් ඉන්නේ යම් පසුගාමී තැනක බව හැමෝම පිළිගන්න දෙයක්.
    එක ඉස්සරත් එහෙමයි.
    අපි පොඩි කාලේ ඉඳන් නොදන්නා ඉංග්‍රීසි වචනයක් හොයාගන්න පාවිච්චි කලේ ගුණසේන සමාගමේ "මළලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය".
    ඉස්සර හැම ගෙදරකම වගේ තිබ්බ පොතක් තමයි ඔය මළලසේකර ශබ්දකෝෂය.
    ශබ්දකෝෂයක් කියන්නේ නිකන්ම නිකන් ට්‍රාන්ස්ලේටර් එකක් කියල හිතන් ඉන්න කවුරුහරි ඉන්නවා නම්, එයාලගේ දැනුමට යම් දෙයක් එකතු කරන්නම්.
    ඒ තමයි ශබ්දකෝෂයක යම් වචනයකට පරිවර්තන එකක් නෙමෙයි කීපයක්ම හම්බෙන එක. ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍රවලදී ඒ වචනයට තියෙන තේරුම් සියල්ලම ශබ්දකෝෂයක තියෙනවා.
    2000 න් පස්සේ ලංකාවේ පරිගණක තාක්ෂයේ ලොකු පිබිදීමක් ලැබුණා. ගොඩක් ගෙවල් වලට Pentium I හරි කම්පියුටර් එකක් ආවා.
    ඒ වගේම ඉන්ටර්නෙට් එහෙමත් ගෙවල්වලට ආවා. Dial-up connection වලින් ඉන්ටර්නෙට් ගිය මිනිස්සු අපි. එහෙම කාලයක් පහු කරගෙන තමයි මේ වෙනකොට හෙන ලොකු මිනිස්සු වගේ අපි හිටගෙන ඉන්නේ.
    ඔන්න ඔය මුල් කාලේ කම්පියුටර් වලට Windows දාන පරක්කුවට අපි ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයා ලිස්ට් එකක් තිබ්බා.
    ඔන්න ඔය ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එකක් තමයි MADHURA English-Sinhala Dictionary කියන එක.
    2003 දී මුලින්ම සාමාන්‍ය මහජනතාවට ලැබුන MADHURA English-Sinhala Dictionary පළමු දවසේ ඉඳන් අද වෙනකන්ම එක රුපියලක්වත් අපෙන් අරන් නෑ. ඒ කාලේ ඕක සල්ලිවලට දුන්නත් ගන්න ත‍රම් අතිශය වටිනා දෙයක් වුණා.
    අදටත් ගොඩක් ඉංග්‍රීසි වචනවලට යම් ක්ෂේත්‍රයකට අයත් පාරිභාෂික වචනයක් හොයාගන්න යන්නේ madura online .com එකට. හැමදේම Google translate වලින් ලැබෙනවා කියලා හිතන කවුරුහරි ඉන්නවා නම් ඔන්න ඔය වෙබ් එකට ගිහින් බලන්න එක වචනයකට විවිධ ක්ෂේත්‍රවලට අදාලව කොච්චර සිංහල වචන තියෙනවද කියලා.
    ඔය MADHURA English-Sinhala Dictionary එක හදපු මධුර කුලතුංග කියන විශිෂ්ට පරිගණක ඉංජිනේරුවා මේ වෙනකොට සෝෂල් මීඩියාවල සැහෙන්න ට්‍රොල් වෙනවා දැක්කා.
    ඔය මනුස්සයා එයාගේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරන එක යම් මට්ටමකට ක්‍රින්ජ් වගේ දැනෙන අය ඇති. ඒක එයා හිතලා නොකරන දෙයක් වෙන්න පුළුවන්. ඒක එයාගේ යම් දුර්වලතාවයක් වෙන්න ඇති. අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑනේ.
    අනිත් එක ඔය මනුස්සයා ලංකාවේ මිනිස්සු වෙනුවෙන් එක රුපියලක්වත් ගන්නේ නැතුව දීපු MADHURA English-Sinhala Dictionary වගේ දේකින් 1% කවත් වැඩක් නොකර ඒ මනුස්සයා ට්‍රෝල් කරන්න පිට තියෙන අයිතිය මොකක්ද?
    වචන 230,000 ට වඩා තියෙන maduraonline වෙබ් අඩවියට අදටත් මාසෙකට 300,000 කට වඩා Views තියෙන බව ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්.
    ඔයාට ක්‍රින්ජ් විදියට දකින දෙයක් හෝ කෙනෙක් ට්‍රෝල් කරන එක ඔයාගේ පරම අයිතිය කියලා ඔය හිතන එක ඔයාගේ වැඩක්.
    (ඒ පුද්ගලයා වෙනුවෙන් respectfully හදන memes වෙනයි, social bullying වෙනයි. මම කතා කරන්නේ දෙවෙනි එක ගැන.)
    ඒත් රටක ගොඩක් දෙනෙක් වෙනුවෙන් සද්භාවයෙන් අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරපු කෙනෙක්ව, මෙහෙම ට්‍රොල් කරන්න කලින් තත්පර කිහිපයක් හරි හිතලා බලන්න.
    View attachment 264283View attachment 264284
    dictionary eka paththakin thiyamuko..
    dan monawada karanne meya
    ------ Post added on Mar 29, 2026 at 12:59 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Ai තියා හරියට source එකක්වත් නැති කාලේ පොර හැදුව software එක මාරම trending. මේ social media එහෙම නැතිම කාලෙක. එහෙම එකක් කරපු එකාට බයිලා ගහන උන් දැක්කාම පුකෙන් හිනා යන්නෙ. තොපිට උප්පතියෙ ඉඳලා internet , pc තිබිලා අඅලුතෙන් දෙයක් කරගන්න බෑ. බුලි කරන්න නම් එනවා පොන්නප්පුලා. මට පේන්නම බැරි වැඩ බැරි උන්ගෙ ඔයවගේ අඩුකුලේ ආතල් 🤮
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    ඔකා හදපු Dictionary එකක් නැ තිබස් කියලා හදල තිබ්බ සිංහල Dictionary එකේ Database එක මු කොපි කරා එච්චරයි🤣🤣

    මු අමු හොරෙක්🤮
    සුදු ඇදගත්තු උපාසක මහත්වරු... :lol:කියමු බලන්න මේ මහත්තුරු කරපු දේවල් ටිකක් (හොරා කාල උනත් කමක් නෑ :lol: )
    (අපිට නම් මේ මධුර dictonary එකෙන් ගත්ත පල ප්‍රයෝජනය මෙතැකයි කියලා කියන්න බෑ. ඉස්සර ඩික් එකකින් වචනයක් හොයනවට වඩා ලේසි උනා මේකෙන් වචන හොයන එක. )
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,063
    113
    මාලඹේ
    "DB ussala"
    me siddiya danne na. mokakda e?

    තිබස්
    keyboard ekata apu sinhala font eka neda? mama ahala thiyena widiyata dictionary ekak newei ne eka.. issara government office wala use wuna
    ------ Post added on Mar 29, 2026 at 12:49 AM

    ------ Post added on Mar 29, 2026 at 12:59 AM
    ඉස්සර තිබස් කියලා සිංහල ඉන්ග්‍රිසි Dictionary CD එකක් තිබ්බා ලංකවේ පොඩි IT කෝම්පැනි එකකින් ගහපු සල්ලි දිලා තමා CD එක ගන්න ඔනේ මු එකේ Database එක තමා ගෙඩිපිටින් උස්සලා Visual Basic වලින් ගෙමක් ගහලා මුගේ Software එකක් හදා ගත්තේ
     
    • Like
    Reactions: lilman

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    ඒ දවස්වල නම් පාවිච්චි කරා. මූ පොඩ්ඩක් වත් කාලයත් එක්ක දියුණු කලේ නැහැ.
    මහින්ද වගේ ක්‍රින්ජ් වුනා දැන් අලුත් ජෙන් එකේ අය ට්‍රොල් කරනවා
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,954
    10,132
    113
    🌎
    ඒ දවස්වල නම් පාවිච්චි කරා. මූ පොඩ්ඩක් වත් කාලයත් එක්ක දියුණු කලේ නැහැ.
    මහින්ද වගේ ක්‍රින්ජ් වුනා දැන් අලුත් ජෙන් එකේ අය ට්‍රොල් කරනවා
    මේක තමයි සීන් එක. මම චූටිම කාලෙ මතකයි ඕක තිබ්බා. ඊටපස්සෙ මතක ඇති කාලෙක ඉදන් ගූග්ල් ට්‍රාන්ස්ලේටර් එක පාවිච්චි කලේ.