Random කතා - English වල වැදගත් කම (පොලිටිකල් ත්‍රෙඩ් එකක් නෙවී)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    23,422
    43,473
    113

    අපි පොඩි කාලේ ගෙදර කට්ටිය තීරනය කලා english වලින් කතා කරන්න. මම හිතන්නේ Montessori යන්න කලින් ඉඳන් වගේ. ඉතින් ඉස්සර සිංහලෙන් කතා කොලොත් අම්මයි තාත්තයි බනිනවා. අපි ඉති english වලට පුරුදු උනා. 1 2 වසරේ ඉඳන් සුද්දා වගේ කතා කරන්න පුලුවන්. මට ඉස්ස හොඳට නොට් උන දෙයක් තමා English කතා කරන එක ඉස්සර මාර ඉරිසියාවට බඳුන් වෙච්ච දෙයක් කියලා. මම මේ කතා කරන්නෙ 1990 මුල් හරියෙ ඉඳන් වගේ.

    ඉස්සර අම්මා මට වෑන් එකට නග්ගලා පරිසමින් ගිහින් එන්න කිව්වාම වෑන් එකේ ඉන්න අනිත් උන් විහුලු කරනවා. මට ඉතින් ඕක ලැජ්ජයි ඒ දවස්වල. මොකද නිකන් english කියන්නෙ නොන්ඩි සීන් එකක් වගේ මුන් අපිට දනවන නිසා.

    ගෙවල් පැත්තේ උන් ඉස්සර අපිට බනින්නෙ (හේතුවක් නැතුව වෙන්න ඕනා මොකද අපි කවදාවට වෙන එකෙක්ට කරදරයක් නැතුව පාඩුවේ හිටියෙ.) "ඉංග්‍රීසි කතා කරන උන්ගෙ ගෙදර" කියලා. ඒත් පට්ටම ආතල් එක තමා, උන්ට ලියුමක් හම්බුනොත් හරි, ලියාගන්න ඕන උනොත් හරි මුලින්ම දුවන් එන්නැ අපේ ගෙදර. අපි ඉතින් උන්ට රිටර්න් එකට මුකුත් නොකිය වැඩේ කරලා දෙනවා.

    අපි ඉතින් ඕවා අහගෙන දිගටම ඉංග්‍රීසි කතා කරන් ගියා. හැම පාරම ඉංග්‍රීසිවලට 90ට උඩ ලකුනු තිබ්බ. පාඩම් නොකර ලියන්න පුලුවන් එක විශය ඒ දවස්වල. කාලය ගෙවිලා ගියා ඉස්සර විහිලු කරපු උන් British council වගේ ඒවාට දහස් ගනන් වියදම් කරලා english ඉගෙන ගන්න ගියාට ඒත් බෑ. හැමදාම නහයෙන් අඬනවා කතා කරගන්න බෑ කියලා. උන්ගෙ අම්මලත් ඉතින් නහයෙන් අඬනවා හොඳ enlgish පන්ති නෑ කියලා.

    කැම්පස් පාස් උනාට පස්සෙ මට පට්ට ලේසි උනා ඉගෙන ගන්න එකයි, මිනිස්සු එක්ක කතා කරලා connection හදාගන්නයි. ඒකට ගොඩක් උදව් උනේ english වලින් කතා කරන්න පුලුවන් වීම. ජොබ් එකෙත් ඕක මාර විදියට ඕන උනා. කොටින්ම ලොකු connection තියෙන පවුල් පසුබිමක් තිබ්බෙ නැතත් english නිසා බය නැතුව ඕනම තැනක යන්න/ඉන්න අපිට පුලුවන් උනා. ඒ හැමදේම ඉස්සර හිටපු මොඩ යක්කුන්ගෙ කතා අහන්නේ නැතුව english පැත්තට අපිව තල්ලු කරපු අම්ම/තාත්ත නිසා.

    අපිට හිනා වෙච්ච උන්ගෙ ලමයි දැන් ලොකු වෙලා, උන්ටත් ලමයි ඉන්නවා. උන් දැන් දහස් ගනන් ගෙවාගෙන ඒ ලමයින්ව international ඒවල Montessori දාගෙන english උගන්නනවා. කොහෙහරි දැක්කාම තටම තටම ලමයින්ට englishවලින් කතා කරනවා. ලමයින්ට නම් පුලුවන් මොකද උන් පොඩිකාලෙම බාශාව ඉගෙන ගන්න නිසා. මාව දැක්කාම හිනා වෙලා කොහොමද කියලා කතා කරලා යනවා. මට ඉතින් හිනා ඉස්සර මුන්ගෙ මහ උන්ගෙ ගොන් හැසිරීම් මතක් වෙලා.

    උඹලටත් ලමයි ඉන්න කාලෙක ලංකාවෙ හිටියත් සිංහල අත ඇරලා english පුරුදු කරන එක පාඩුවක් නෙවී. අනිවා කරපන්. දවසක තේරෙයි කොච්චර ඉක්මනට උඩට යන්න පුලුවන්ද කියලා එකෙන්.
     

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    181
    43
    උබ ජීවත් උනේ හද්ද පිටිසර ගමක තාත්තා බයිසිකලේ 10km ද කොහෙද පැදන් ගිහින් ඉස්කෝලෙක සිංහල ඉගැන්නුවා කියල තෝ මීට කලින් කියල තිබුන.

    දැන් ඉතින් පොඩිකාලෙ ඉදන් ස්කූල් වෑන් එකේ ගියපු ඉංග්‍රීසි කතා කරන බේබිගෙ චරිතෙ රගපානව.
    ගමේ උන් උබලට කීවෙ ඉඩම් වලට මරාගන්න උන්ගෙ ගෙදර කියලනෙ.

    උබ මේකෙ කඩ්ඩ වැනුවට උබ මේකෙ කතා කරන විදියෙන් පේනව උබෙ පවුල් පසුබිමේ තරම. හැමවෙලේම අම්ම එක්ක බුදියන්න බලන් ඉන්න මානසික ලෙඩා.
    මේකෙ උන්ගෙන් කොහොම බැනුම් ඇහුවත් උබට ලැජ්ජ වක් නැතිව ඉන්න එකෙන් පේනව උබ මුඩුක්කුවක හැදුන ලෝ ක්ලාස් ඩයල් එකක් කියල.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,422
    43,473
    113
    උබ ජීවත් උනේ හද්ද පිටිසර ගමක තාත්තා බයිසිකලේ 10km ද කොහෙද පැදන් ගිහින් ඉස්කෝලෙක සිංහල ඉගැන්නුවා කියල තෝ මීට කලින් කියල තිබුන.

    දැන් ඉතින් පොඩිකාලෙ ඉදන් ස්කූල් වෑන් එකේ ගියපු ඉංග්‍රීසි කතා කරන බේබිගෙ චරිතෙ රගපානව.
    ගමේ උන් උබලට කීවෙ ඉඩම් වලට මරාගන්න උන්ගෙ ගෙදර කියලනෙ.

    උබ මේකෙ කඩ්ඩ වැනුවට උබ මේකෙ කතා කරන විදියෙන් පේනව උබෙ පවුල් පසුබිමේ තරම. හැමවෙලේම අම්ම එක්ක බුදියන්න බලන් ඉන්න මානසික ලෙඩා.
    මේකෙ උන්ගෙන් කොහොම බැනුම් ඇහුවත් උබට ලැජ්ජ වක් නැතිව ඉන්න එකෙන් පේනව උබ මුඩුක්කුවක හැදුන ලෝ ක්ලාස් ඩයල් එකක් කියල.
    උඹේ incest සීන් එකට බෙහෙත් අරන් වරෙන් පොන්ස්. අපි ආස නෑ බල්ලෙක්ගෙ ගති තියෙන එකෙක් එක්ක කතා කරන්න. 🤮 🤮
     
    • Like
    Reactions: Nidarshana_k

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,124
    1,712
    113
    උබ ජීවත් උනේ හද්ද පිටිසර ගමක තාත්තා බයිසිකලේ 10km ද කොහෙද පැදන් ගිහින් ඉස්කෝලෙක සිංහල ඉගැන්නුවා කියල තෝ මීට කලින් කියල තිබුන.
    මේ සින් එක මතකයි. එක ත්රෙඩ් එකක කියල තිබ්බා , කැම්පස් කාලෙදි කඩ්ඩ ගොඩ දාගත්ත කියල .දැන් මෙතන කියනව පොඩි කාලේ ඉදන් කඩ්ඩෙන්ලු කතා කලේ


    hq720.jpg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,200
    2,804
    113
    Malabe
    Vayasa avrudu 10da venakan languages igena ganna puluvan. Ae kaaley puluvantharam languages ugannanna. Passe amarui. Anik karuna parentslath language eka poddak hari dannavanam hodai.
     
    • Like
    Reactions: NRTG and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,422
    43,473
    113
    මේ සින් එක මතකයි. එක ත්රෙඩ් එකක කියල තිබ්බා , කැම්පස් කාලෙදි කඩ්ඩ ගොඩ දාගත්ත කියල .දැන් මෙතන කියනව පොඩි කාලේ ඉදන් කඩ්ඩෙන්ලු කතා කලේ


    hq720.jpg
    Thread eka hoyala pennapanko ponz, nathtan ithin apith umbalage taaththa wage umba fail ponnaya kiyala kiyannam,
     

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    454
    63
    මේ සින් එක මතකයි. එක ත්රෙඩ් එකක කියල තිබ්බා , කැම්පස් කාලෙදි කඩ්ඩ ගොඩ දාගත්ත කියල .දැන් මෙතන කියනව පොඩි කාලේ ඉදන් කඩ්ඩෙන්ලු කතා කලේ


    hq720.jpg
    පොඩි එකාගෙ මුල්ම පාසල් වසර ඉවර වෙනවා මේ සතියෙ. ඉතින් උගන්නපු ගුරුවරු 4ටයි (ලොකු එක්කෙනයි පොඩි 3යි) එයාලට උදව් කරපු ඇන්ටිලා 2ටයි සිකියුරිටි අංකල්ටයි තෑගි දෙන්න හිතුවා. ඕකට ඉතින් අදාල දේවල් ලෑස්ති කරද්දි පරන කතාවක් මතක් උනා.

    අපේ තාත්තත් ටීචර් කෙකෙන්. රස්සාවක් නැති කාලේ 1990 ගනන්වල හද්ද ඩොටේ ඉස්කොලෙකට කොහොමහරි පත්වීමක් සෙට් උනා. ඉතින් හැමදාම උදේ 530ට පිටත් වෙලා යන්න ආයි එන්නේ හවස 5ට 530ට විතර. ඒ ඉස්කෝලවල ලමයි ඉගෙන ගන්නවා අඩුයි. හෙන දුප්පත්. කොහොමහරි තාත්තා ගෙමක් ගහල එකෙක්ව හොඳට OL පාස් කලා. දැන් ඒ ලමයා මොනා කරනවද දන්නේ නෑ. කොහොමහරි කොච්චර අමාරු උනත් තාත්තා අවුරුදු ගානක් ඔය ඉස්කෝලෙට පැද්දා උදේ හවස මහන්සිය බලන්නෙ නැතුව.

    අපිත් ඉතින් ඒ කාලේ ගෙවල් ගාව ඉස්කොල වලට ගියේ. ඒ කාලේ පුරුද්දක් තිබ්බා හැම වාරෙකම මුල ටීචර්ට මොකක්හරි තෑග්ගක් දෙන්න. අපිට ඉතින් සල්ලි තිබ්බෙ නෑ. මතක විදියට ගොඩක් වෙලාවට ලෙමන් පෆ් එකක් බ්‍රවුන් පේපර් බෑග් එකක ඔතලා ගිහින් දෙනවා. එදාට ඉතින් ටීචර්ට ගෙදර ගෙනියන්න තෑගි ගොඩයි. ඉතින් අපිත් ඕක දිහා බලන් ඉන්නවා. තෑගි එහෙම දුන්නේ නැත්තන් එයාලගෙ මූනවලුත් එච්චර හොඳ නෑ. ඒ නිසා ගොඩක් ලමයි මොනාහරි දෙනවා.

    එහෙම බලන් ඉන්නකොට යටි හිතේ පොඩි බලාපොරොත්තුවකුත් තියෙනවා අපේ තාත්තටත් ඔහොම මොනාහරි තෑගි ටිකක් හම්බෙලා අපිටත් රස බිස්කට් එහෙම කන්න හම්බෙයි කියලා. ඒත් දුක තියෙන්නෙ තාත්තා අයින් වෙනකන් කවදාවත් මුකුත්ම හම්බුනෙ නෑ. තාත්තා ඒ ගැන වචනයක්වත් කිව්වේ නෑ. හැමදාම ඉස්කෝලේ ගිහින් ඉගැන්නුවා. අම්මගේන් ඔය ගැන ඇහුවාම කිව්වෙ ඒ ලමයි ඉතින් දුප්පත් නිසා තාත්තා එයාලට මුකුත් ගෙන්න එපා කියලාලු තියෙන්නෙ කියලා. අපිටනම් ඉතින් මල. :P:P

    මේ කතාවෙන් ගන්න දෙයක්නම් නැතුව ඇති ශුවර් එකටම, ඒත් පොඩි කාලේ සීන් එකක් මතක් උන නිසා දැම්මා.

    Meka neda scene eka
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,678
    11,016
    113
    අපේ ගෙදර ඒසී එකක් තියෙනවා පාර්ට්2.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,422
    43,473
    113
    Meka neda scene eka
    පොන්නයා හරකෙක්ද? නැත්තන් සිංහල බැරිද? ඔතන කොහෙද කියලා පෙන්නපන් මම english ගැන කියලා තියෙන්නෙ? කියලා තියෙන්නෙ තාත්තා ඩොටේ ඉස්කෝලෙක ඉගැන්නුවා කියලා. 🤭🤭

    නොදකින් බන් උඹලත්, ස්ලිට් පොන්නයා වගේම ෆේල් පොන්නයෙක් වගේ. එකම තාත්තද උඹලා දෙන්නටම ඉන්නෙ 🤭 🤭


    අඩු කුලේ උන් රිදෝගන්න නූල් 😆
    ලොල් සිරාවට බන්, මුන් වගේ උන් තමා අර අමාරුවෙන් ඩිප්ලෝමා එකක් කරගෙන නම ඉස්සරහට engineer කියලා දාගෙන නටන්නෙ. නියම ලොස් පොන්නයෝ ටිකක් 🤭🤭
    ------ Post added on Dec 15, 2024 at 3:09 PM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    4,730
    11,083
    113
    Ursa Major
    You are correct, bro. I agree with you. If you start very early, it is easy to capture the patterns of the language constructs. So expose the kids to as many languages as you can.
     
    • Like
    Reactions: NRTG and tharakaf