අපි Club ගියාම මෙහෙම කෙල්ලො සෙට්වෙන්නේ නැහැනේ බන්

chameeracool

Well-known member
  • Nov 1, 2014
    778
    450
    63
    Homagama
    img_1_1774834540850~2.jpg
     

    Attachments

    • img_2_1774834550037~2.jpg
      img_2_1774834550037~2.jpg
      436.8 KB · Views: 148

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,733
    11,403
    113
    මම කියන්නම් මට වෙච්ච සිද්දියක්... ඉස්සර මම වැඩ කරන තැන, කොල්ලෙක් හිටියා. උ හෙන ලෝක අන්ඩයා. හැබැයි පට්ට සල්ලි තියනවා.. උ පදින්නේත් සුපිරි වාහන තමයි. ගෑනු . කෙල්ලෝ එක්ක සෙක්ස් කරපු සිද්දිත් තියනවා..අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් ඉන්නවා.

    මේ කෙල්ල ඉතින් අරූ ගැන පට්ට හොද කියනවා..මට...ඉතින් උගේ ඇත්ත තත්වය මම දන්නවා. මම ඒවා පාවලා දෙන්න කැමැතිත් නෑ..හුගක් දේවල් අදටත් මගේ හිතේ තියන් ඉන්නවා...අරූව පාවලා දෙන්න බැරි නිසා මම අහන් ඉන්නවා....

    අද කාලේ කෙල්ලෝ බලන්නේ එයාලට ලයිෆ් එකක් ගෙනියන්න බාහිර ඔපය විතරයි..හුගක් ලස්සන හොයන්නේ කොල්ලෝ විතරයි..හැබැයි කෙල්ලෝ හොයන්නේ සල්ලි...

    ඔය නාට්ටි වල තියන , ෆිල්ම් වල තියෙන සැබෑ සිද්දි නෑ බන් මහ පොලවේ !


    මම දැකපු ඇත්ත සිද්දියක්....!!
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,628
    5,275
    113
    මේකත් හරියට අර තලවතුගොඩ ස්පා එකකදි වර්ජින් කෙල්ලෙක් හම්බුනා කිවුවා වගේ කතාවක්
     
    • Haha
    Reactions: clumsyhulk

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,364
    2,123
    113
    mun me kiyanne choka 70 mal clubs gana....ewage ganunta commision ekak yanawa api ganna dewal walin....so unwa dala inne ena unta podi athal ekak deela bill eka kadaganna....
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Colombo wala Honda club walata kello nathuwa kollonta witharak yanna baa

    Api nam issara clubbing yanakota office ekee kello tikath ekkagena yanawa, nathnam yanna ba

    Ehama giyama un nam random kollonta set wenne na, yana un set ekath ekka inne

    Dan nam clubbing seen yanne wath na, a kale ithin 30 ta kalin oya fun gatta