Slt fiber hondama router eka mokadda..

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    Boys man gawa thiyenne slt zte parana router ekak.. i need to upgrade it to a 5ghz thiyana wifi 5 wath aduma tharamaey thiyana router ekak..can you all recommend me a good one so i could ask them
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,720
    1,512
    113
    If your package download speed is more than 100Mbits and you value speed more than distance and you only need 1 ethernet port gofor C-data or Tenda ONT, if you need 4 ethernet ports and 5G wifi tell them to arrange a huawei or ZTE ONT
     
    • Like
    Reactions: sahases

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Boys man gawa thiyenne slt zte parana router ekak.. i need to upgrade it to a 5ghz thiyana wifi 5 wath aduma tharamaey thiyana router ekak..can you all recommend me a good one so i could ask them
    model?

    https://slt.lk/en/broadband/packages
    වැඩි වේගයක් දෙන පැකේජ් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් 5GHz තේරුමක් නැහැ. 2.4GHz ඇති. ONT එකට දුරින් තියන පරිගණක වලට ගන්නවා නම් cat6 කේබල් දාලා ගන්න. 5GHz මිත්‍යාවට අහුවෙන්න එපා. 😄
    Tenda, C-data වලට යනවට වඩා මාරු වෙනව නම් ZTE, Huawei අළුත් මොඩ්ල් එකකට යන්න. දාලා තියන පැකේජ් එකට දෙන වේගය හෝ ආසන්න වේගයක් එන්නේ නැත්නම් උන්ට සැරින් සැරේ වද දීලා හදාගන්න. වයර්ලස් වගේ නෙවෙයි, වේගයේ අවුලක් තියනවා නම් කෙටි කාලයකින් හදන්න පුළුවන්. මොකක්ද පාවිච්චි කරන පැකේජ් එක? කොච්චර වේගයක් එනවද?
     
    • Like
    Reactions: HKavinda

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,951
    4,175
    113
    36
    C Data එකක් තියෙන්නේ... අවුලක් නම් නෑ

    200mbps වැඩ

    තව switch එකකුත් තියෙනවා පොඩි cat 6