අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,188
    2,325
    113

    Trump says US will ‘hit Iran extremely hard’ over next 2-3 weeks, threatens power plants​

    “We will continue until our objectives are fully achieved. Thanks to the progress, we’ve made, I can say we are on track to complete all of America’s objectives shortly, very shortly,” the US president says.
    We are going to hit them extremely hard over the next two to three weeks. We are going to take them back to the stone ages where they belong,” he says.
    He adds that “regime change was never our goal” but that “regime change has occurred because of their original leader’s death”.
    He’s also warns Iran of strikes on power plants if no deal is agreed.
    “If during this period of time, no deal is made, we have our eyes on key targets. If no deal is reached we are going to hit every one of their electric generating plants very hard, and probably simultaneously,” he says.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මූට ඕන කරල තිබ්බ දේ ඉරානෙට ගහල කරගෙන..ඕකා යුද්දේ ඉවරකරන්නේ ඉරානේ Kharg Island ඵකට ගහලා ඔන්න බලපං..

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,350
    8,482
    113
    ඊශායල් කනවා ඉරානෙන් අම්බානෙට 🤣
    හැබැයි ලෝකෙන් හැංගිලා
    ඊයේ රෑ මොකක් හරි ලොකුවටම ගැහුවා එකේ හේතුවක් තියෙන්න ඕනි. සමහරවිට හිස්බුල්ල උන්ට පොඩි හෙල්ප් එකක් විදිහටද දන්නේ නෑ.
    ටෙලවිව් එයාර්පෝර්ට් එකනම් තම වැඩ... ටැන්කර් ගොඩක් තම උඩ එකෙන් උස්සලා.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්



    මැදපෙරදිග තත්වේ කොනක ඉදං තේරුම් ගන්න මේක බලන්න

    a little long video but it touches on all bases

    when did USA come in to the middle eastern pitcure and where did Osama bin laden arise from to the causes that gave birth to the frictions between the nations

    well worth watch
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,685
    3,326
    113
    godak Iran videos fake AI neh ban. mara propaganda campaign ekak yanne, hitha ganna be samahara videos.
    official news channel වලින් දාන්නේ නැහැනේ, අනෙක් ඒවගෙන් තමා ඉතිං X එකෙත් තියනවා ඇත්තටම අමාරුයි අඳුරගන්න සමහර විඩියෝ, රීච් එකටයි විවුස් වලටයි දානවා ඉතිං කට්ටයි X ගෙවනවනේ Youtube වගේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    official news channel වලින් දාන්නේ නැහැනේ, අනෙක් ඒවගෙන් තමා ඉතිං X එකෙත් තියනවා ඇත්තටම අමාරුයි අඳුරගන්න සමහර විඩියෝ, රීච් එකටයි විවුස් වලටයි දානවා ඉතිං කට්ටයි X ගෙවනවනේ Youtube වගේ.
    වීඩීයෝ වැටෙන විදිහට රටවල් දෙකෙන් එකක් මෙලහට විනාසයි