ඒ කාලෙනම් කිවුවේ පාලකයගේ මූසලකමට කියලා.
දැන්නම් ඉතින් කාළගුණේ වැරද්ද කියලා කට්ටිය තේරුම් අරන් තියෙන්නේ.
දැන්නම් ඉතින් කාළගුණේ වැරද්ද කියලා කට්ටිය තේරුම් අරන් තියෙන්නේ.
වැඩ කරගන්න බැරිව ඩෝබි පොන්නයෝ හතර දෙනෙක් කෙදිරි ගාලා තියෙන්නේ බන්මූ ආපුදා ඉදන් රටට මුසලයි… දැන් ඩෝබිලා වැඩ කරන්නේ කොහොමද ?![]()
ඇයි මාස දෙක තුනකට කලින් සුලි කුනාටුවක්ම දුන්නෙමුන්ට හරියට වැස්සක් වත් වස්සගන්න බෑ.
කරන්න බැරි නං රනිල්ට දීපන්
පයින්

ඊයෙත් කැපුවා හෙටත් කපනවලු
හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
April 6, 2026 06:36 pm
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ හෙට (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල ජල සැපයුම කප්පාදු කෙරේ.
පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
- https://sinhala.adaderana.lk/news/223770