දර්ශන ගෘප් කරන එකත් මහන්තත්ත එක්තතරා ආකාරක බුරුවෙක්.
මේකා මේ කියලා තියන ඔක්කොම හරි අර අන්තිමට දාලා තියන කළු මහත නිසා ගන්නේ නෑ කියන එක දාන්නේ නැතිව හිටියා නම්
එක දැම්මට පස්සේ කිරි කලෙට ගොම බින්දුවක් දැම්මා වගේ ඌ කියපු කරපු ඔක්කොම වැඩක් නෑ
උගේ අනිත් පොස්ට්, කඩේට ගියාම තියන දේවලුත් ඒ ටයිප් ම තමා.
කළු කැත බතලිටත් ඔය වගේ මානසිකත්වයකින් නම් ඔයිට වඩා හොද තැනක් හිමි නෑ, whatsapp එක ඇත්ත නම්