❓👍උඹට www.elakiri.com එක නිසා හම්බ උන, වැඩක් උන දෙයක් හෝ දේවල් මොනවාද ?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Parana katawak. 2009 witara idan online job ( odesk) try karala atha arala hitiye. 2010 11 wage man hitanne meke scurvy ge odesk profile eka share una. Wka dekala awa gemma nisa ayeth patan gatta job apply karanna. 2011 witara aye kohoma hari job ekak win karala patan gatta career eka den freelance walin ain wela full time foreign company ekaka weda karana thenata awa. wahana gatta kasada benda lamai heduwa lamai iskole yawanawa fd denma naya nethuwa geewath wenawa. thanks to Elakiri and scurvy <3
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මේකේ හිටියා එකෙක් මට ෆයිවරේ ගිග් එක ගොඩ දාලා දුන්නා., අවුරුදු 4ක් ඒකෙන් කාලා ඇඳලා හිටියා.
    තව මේකේ එකෙක් හිටියා, ඌ රට යනවා කියල මට මැසිම අරන් යන්න කිව්වා. මම ගිහින් මැසිම ගෙනාව. තාම පාවිච්චි කරන්නේ ඒක.
    මේකේ එකෙක්ගෙන් ගිටාර් එකක් ගත්ත සල්ලි දීලා හැබැයි සෑහෙන්න අඩුවට.
    Gemini Ai Pro එක ගත්තේ මේකේ ත්‍රෙඩ් එක දැකලා. සත පහක්වත් වියදම් නොකර අවුරුද්දකට ඒක හම්බුනා.
    එමියෝසාගේ ඩොමේන් එක වික්කොත් ඒකත් මේකට අයිතියි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    සිංදු බාන්න ඇවිල්ලා පිස්සු හැදුන් නැති ටික විතරයි. මේකටම නාකි උනා එච්චරයි
    මේකේ ඉන්නේ එක එක සබ්ජෙක්‍ට් එකේ ට්‍රැක් පැනපු රිලව්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,738
    11,370
    113
    මම වාහන ගැන කිසිම දෙයක් නොදන්න 2013 කාලේ වාහන මොඩල් ගැන google කරල බැලුවම තමා මේ site එක හම්බුනේ. මම මාර දෙයක් ඉගෙන ගත්තා.

    දැන් නං educational content ගොඩක් අඩුයි. වැඩි හරියක් තියෙන්නෙ political & sex related topics තමා.

    ඒ කාලේ සුපිරි ඒවා තිබ්බේ 👇🏽
    එලකිරි සම්මාන 2018
    Elakiri Awards 2018 - live radio program
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    me type thread ekakta type karana 4-5 wathawa,

    7-9 wage account eka.

    ithin hithaganna , ekakkiriyatama naki wuna.

    habayi adatath samaje anik gobba senalath ekka comparatively clear mind ekakin inne
    elakiriyen igena gaththu dewal handa.

    habayi dan issara wage interact wena eka aduyi.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මම වාහන ගැන කිසිම දෙයක් නොදන්න 2013 කාලේ වාහන මොඩල් ගැන google කරල බැලුවම තමා මේ site එක හම්බුනේ. මම මාර දෙයක් ඉගෙන ගත්තා.

    දැන් නං educational content ගොඩක් අඩුයි. වැඩි හරියක් තියෙන්නෙ political & sex related topics තමා.

    ඒ කාලේ සුපිරි ඒවා තිබ්බේ 👇🏽
    එලකිරි සම්මාන 2018
    Elakiri Awards 2018 - live radio program

    අඩෝ මාත් 2012 දි හොනට් ගන්න හොයද්දි මේකේ හොනට් ත්‍රෙඩ් එක හම්බෙලා කියෙව්වා. 2013 ෆයිවර් පටන් ගන්දිද්දී ලසාගේ ෆයිවර් ත්‍රෙඩ් එක කියෙව්වා.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,909
    10,083
    113
    🌎
    2013 කාලේ වාහන මොඩල් ගැන google කරල බැලුවම තමා මේ site එක හම්බුනේ. මම මාර දෙයක් ඉගෙන ගත්තා.
    මම ලීක් විඩියෝ එකක් google කරලා තමා මේක හම්බවුනේ. මමත් මාර දෙයක් ඉගෙන ගත්තා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    Make It Rain Money GIF
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    මම මුලින්ම ශුන්‍යතා ප්‍රාතිමෝක්ෂය ධර්ම දේශනාවක් ඇහුව @Fiona Dabare @Blair Solari ගේ මග පෙන්වීමෙන් ;

    වැදි බණ පස්සේ දුව දුව ඉඳිය මට බුදු බණ හම්බුනේ @MalSeven
    @Blair Solari @ek_rosh @nuwan9999 @Emios @nipund ලගේ සංවාද කියවලා තමා.
     
    Last edited: