මට වෙච්චි වැඩක්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මට යාළුවෙක් කියලා ආශ්‍රේ කරපු එකයි ඉන්නේ ඉස්කෝලේ කාලෙන්.

    කොහොමහරි ඌට සල්ලි අමාරු කම් නිසා data නැති නිසා මම tv series, movies බර ගාණක් download කරලා ගෙදරටම ගිහින් දුන්නා.. (30mins වගේ bike එකේ)

    පෙරේදා වගේ පොර (mechatronics engineer ) ඌට projects අරන් දෙන්න බැරිද කියලා අපේ බොසාගෙන්
    මමවත් අපේ බොසා වත් දන්න ඉලෙක්ට්‍රොනික්ස් එකක් නැති නිසා බොසා ඒක කරන්න බෑ කිව්ව.

    මම කිව්වා ඕනේ නම් අපි දෙන්නා එක්කාහු වෙලා වැඩ කරමු, මගේ ගාව patent ගන්න පුළුවන් idea එකක් තියෙනවා ඒක develop කරමු කියලා.

    මූ දැන් idea එක කියාගෙන යන ගමන් හැම step එකටම ඕක කරන්න බෑ.. අරෙහාමයි මෙහෙමයි කියනවා.. මම counter argue කරනවා කරන්න පුළුවන් කියලා.. අන්තිමේ පොර කතා නැති උනා..

    වෙන යාළුවෙක්ගේ වැඩක ට මම hard disk එක courier කරන්න පුළුවන් ද ඇහුවා අද.. මම සල්ලි දීලා ගන්න.. මූට රස්තියාදු වෙන්න බරිලු.. මම කිව්වේ යන එන ගමන් දාපන් කියලා..

    මුගේ අම්මයි තාත්තා යි මම තකහනියක් කරාපිටිය පැත්තේ ගිහින් දාගෙන කොළඹ අවා එදා හවස උණවටුනේ යන එකත් cancel කරලා..

    ඌට degree 3ක් තියෙනවා.. මට AL වත් නෑ..
    සමහරවිට මම උගේ level එකේ නැති වෙලත්, මම ඌ කරන්න බෑ කිව්ව ඒවා පුළුවන් කියපු එක ඌ ට මදිකමක් වගේ දැනෙන්න ඇති.

    මේක මෙහෙම දෙයක් උන පළවෙනි වතාව නෙවෙයි.. degree නැති මම team leader වගේ උන තැන්වල ආපු කැපිලි නිසා තමයි 2019 දී මම ලංකාවේ අය එක්ක වැඩ කරන එකත් නෑවත්තුවේ

    හ්ම්ම
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305

    ඉගෙන ගන්න බැරි වුන එක ලොකු අතපසු වීමක් නෙමෙ ඉගෙනිමේ ආසාව/goal එක දැන් තියෙනවා නම්. මම AL ෆේල් (Maths), මට දැන් Uni of London computer science degree (2nd class honours upper division) එකක් තියෙනවා (ලේසී වුනෙ නැ, ජොබ් දෙකකුත් කරන ගමන් , ගත්තෙ වැඩ කරන්න පටන් අරන් අවුරුදු 6-7කට පස්සෙ, කට්ට කාගෙන studied, නවත්තන්නත් ගියා කරගන්න බැරුව, (බඳින්න කලින් හා බැඳලා ඉන්න වයසෙත්, වැඩත් කරගෙන ඉගෙනගන්න එක හෙන අමාරු වැඩක් ), මම ඩෙග්‍රී එක ගත්ත වැඩ කරන්න පටන් අරන් අවුරුදු 6-7 කට කලින් නිසා, ජොබ් එක කරගන්න පුලුවන් (ඩිග්‍රී නැති වුනත් ඉස්සර හොයලා බලලා ප්‍රොග්‍රැමින් කරනවා නෙ)., ඩිග්‍රී cert එක වැඩක් නැ mata, (ජොබ් වලට ඩිග්‍රී ඔනෙමයි කියලා ගන්න වෙන කම්පැනිස් උත් තියෙනවා ලොකෙ.), එ වුනාට, ඉන්ටර්වීව් එකෙ මට හොඳට පාස් වෙන්න පුලුවන් knowledge and skill තිබ්බ nisa. හැබැයි ඔකෙ වටිනාකම තෙරෙනවා වයස යන්න යන්න, කොච්චර ලැජ්ජාවක්ද කියලා ඩිග්‍රී එකක් නැත්නම් කම්පැනි typical HR වලට educational qualifications ඉල්ලන කොට එක දෙන්න නැත්නම්. වැඩකට ඇති දෙයක් ඉගෙනීම, ආස හොඳ දෙයක් ඉගෙනීමට චාන්ස් හදා ගන්නම ඔනෙ මනුස්සයෙක් කලින් වැඩ බරුව හො නැතුව හො OL AL pass වෙලා නැත්නම්.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,704
    113
    kalin courier karala nathi kenekta nam parcel ekak courier ekata denawa kiyanne kohomath kemaththen karana deyak neme.

    process eka complex wage denenawa.
    package eka nathi weida.... damage weida kiyala hithenwa.
    hemadema hariyata weida nathda kiyala hithen puluwan...
     
    • Like
    Reactions: Ldy

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,867
    11,838
    113
    🌎
    ඌට සල්ලි අමාරු කම් නිසා data නැති නිසා
    පොර (mechatronics engineer )
    Excuse Me What GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697
    113
    ඉස්සරනම් මම ඔය වගේ එකක් දැක්කොත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ජෙප්පො බලය ගත්ත දවසේ ඉඳන් තේරුනා එවගේ උන් ඕනතරම් ඉන්න පුලුවන් කියලා 🤭 🤭
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    uge degree eka mechantronics engineering

    job eka nam eka newey..

    ඉගෙන ගන්න බැරි වුන එක ලොකු අතපසු වීමක් නෙමෙ ඉගෙනිමේ ආසාව/goal එක දැන් තියෙනවා නම්. මම AL ෆේල් (Maths), මට දැන් Uni of London computer science degree (2nd class honours upper division) එකක් තියෙනවා (ලේසී වුනෙ නැ, ජොබ් දෙකකුත් කරන ගමන් , ගත්තෙ වැඩ කරන්න පටන් අරන් අවුරුදු 6-7කට පස්සෙ, කට්ට කාගෙන studied, නවත්තන්නත් ගියා කරගන්න බැරුව, (බඳින්න කලින් හා බැඳලා ඉන්න වයසෙත්, වැඩත් කරගෙන ඉගෙනගන්න එක හෙන අමාරු වැඩක් ), මම ඩෙග්‍රී එක ගත්ත වැඩ කරන්න පටන් අරන් අවුරුදු 6-7 කට කලින් නිසා, ජොබ් එක කරගන්න පුලුවන් (ඩිග්‍රී නැති වුනත් ඉස්සර හොයලා බලලා ප්‍රොග්‍රැමින් කරනවා නෙ)., ඩිග්‍රී cert එක වැඩක් නැ mata, (ජොබ් වලට ඩිග්‍රී ඔනෙමයි කියලා ගන්න වෙන කම්පැනිස් උත් තියෙනවා ලොකෙ.), එ වුනාට, ඉන්ටර්වීව් එකෙ මට හොඳට පාස් වෙන්න පුලුවන් knowledge and skill තිබ්බ nisa. හැබැයි ඔකෙ වටිනාකම තෙරෙනවා වයස යන්න යන්න, කොච්චර ලැජ්ජාවක්ද කියලා ඩිග්‍රී එකක් නැත්නම් කම්පැනි typical HR වලට educational qualifications ඉල්ලන කොට එක දෙන්න නැත්නම්. වැඩකට ඇති දෙයක් ඉගෙනීම, ආස හොඳ දෙයක් ඉගෙනීමට චාන්ස් හදා ගන්නම ඔනෙ මනුස්සයෙක් කලින් වැඩ බරුව හො නැතුව හො OL AL pass වෙලා නැත්නම්.

    දැන් IT degree කරලා තේරුමක් නෑ..

    මමත් AL maths (C, S)
    ------ Post added on Mar 27, 2026 at 8:38 PM
     
    • Like
    Reactions: clumsyhulk

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,084
    14,156
    113
    තොට පිස්සු.
    අත ඇරලා දාපන්.
    මන් දන්නව උබට එහෙම කරන්න බැ,උබ එහෙම කරන්නෙත් නැ.
    මොන පුකෙ අමාරුවට උබ 30මින් බයික් එකෙ ඌට ෆිල්ම් දෙන්න ගියෙ. උබට මුල ඉදන්ම වෙනස් වෙන්න වෙනවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    uge degree eka mechantronics engineering

    job eka nam eka newey..

    දැන් IT degree කරලා තේරුමක් නෑ..

    මමත් AL maths (C, S)
    ------ Post added on Mar 27, 2026 at 8:38 PM
    ටයිප් කරන්න කම්මැලි, ඩෙග්‍රී ම නෙමෙ, ඔය IT වලට ඉන්න අයට හොඳයි, එක එක ceritifcation (AWS, Azure, ISQTB etc. ) තවත් ෆීල්ඩ්ස් වලට හොඳයි NVQ වගෙ එවා, එහෙම හරි ඉගෙන ගන්න ඔනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ටයිප් කරන්න කම්මැලි, ඩෙග්‍රී ම නෙමෙ, ඔය IT වලට ඉන්න අයට හොඳයි, එක එක ceritifcation (AWS, Azure, ISQTB etc. ) තවත් ෆීල්ඩ්ස් වලට හොඳයි NVQ වගෙ එවා, එහෙම හරි ඉගෙන ගන්න ඔනෙ.
    දැන් ඕවා වැඩක් නෑ බං.. මම මේ field එකේ 14 years දැන්.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් මට බලපන් ඉගැනීමක් නැහැ. AL/ Degree/ Diploma මුකුත් නැහැ ඒ වුනාට මාසෙකට ලක්ෂ 20ක් විතර හම්බෙනවනෙ. ඒකත් කෙන්ලින්ම අතට කෑස් විදිහට හම්බෙන්නෙ. කාටද එහෙම ලොකු ගාණක් බඩු බාපු ගමන් හම්බෙන්නෙ? මං වගෙ අවංක ව්‍යාපාරයක් කරහන්.
     
    • Love
    • Haha
    Reactions: clumsyhulk and Ldy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,760
    1
    15,499
    113
    මට යාළුවෙක් කියලා ආශ්‍රේ කරපු එකයි ඉන්නේ ඉස්කෝලේ කාලෙන්.

    කොහොමහරි ඌට සල්ලි අමාරු කම් නිසා data නැති නිසා මම tv series, movies බර ගාණක් download කරලා ගෙදරටම ගිහින් දුන්නා.. (30mins වගේ bike එකේ)

    පෙරේදා වගේ පොර (mechatronics engineer ) ඌට projects අරන් දෙන්න බැරිද කියලා අපේ බොසාගෙන්
    මමවත් අපේ බොසා වත් දන්න ඉලෙක්ට්‍රොනික්ස් එකක් නැති නිසා බොසා ඒක කරන්න බෑ කිව්ව.

    මම කිව්වා ඕනේ නම් අපි දෙන්නා එක්කාහු වෙලා වැඩ කරමු, මගේ ගාව patent ගන්න පුළුවන් idea එකක් තියෙනවා ඒක develop කරමු කියලා.

    මූ දැන් idea එක කියාගෙන යන ගමන් හැම step එකටම ඕක කරන්න බෑ.. අරෙහාමයි මෙහෙමයි කියනවා.. මම counter argue කරනවා කරන්න පුළුවන් කියලා.. අන්තිමේ පොර කතා නැති උනා..

    වෙන යාළුවෙක්ගේ වැඩක ට මම hard disk එක courier කරන්න පුළුවන් ද ඇහුවා අද.. මම සල්ලි දීලා ගන්න.. මූට රස්තියාදු වෙන්න බරිලු.. මම කිව්වේ යන එන ගමන් දාපන් කියලා..

    මුගේ අම්මයි තාත්තා යි මම තකහනියක් කරාපිටිය පැත්තේ ගිහින් දාගෙන කොළඹ අවා එදා හවස උණවටුනේ යන එකත් cancel කරලා..

    ඌට degree 3ක් තියෙනවා.. මට AL වත් නෑ..
    සමහරවිට මම උගේ level එකේ නැති වෙලත්, මම ඌ කරන්න බෑ කිව්ව ඒවා පුළුවන් කියපු එක ඌ ට මදිකමක් වගේ දැනෙන්න ඇති.

    මේක මෙහෙම දෙයක් උන පළවෙනි වතාව නෙවෙයි.. degree නැති මම team leader වගේ උන තැන්වල ආපු කැපිලි නිසා තමයි 2019 දී මම ලංකාවේ අය එක්ක වැඩ කරන එකත් නෑවත්තුවේ

    හ්ම්ම

    ඕක තොගෙ personalty එකක් නැති පොන්න කමේ විපාකෙ බං. ඔහොම උන්ව හැම එකාම ප්‍රයෝජන අරන් හපේ වගේ අහක දානවා. මේකෙ මට පුක දිදී නහින තරමම පේනවනෙ. ඕකට ඉතින් කරන්ඩ දෙයක් නෑ, පොඩි කාලෙ හරි හමන් පවුලක හැදුණෙ නැති, හරි ඉස්කෝලෙකට ගිය නැති එකේ සාපෙ. Personalty එක හැදෙන කාලෙම ගූ කරගත්තට පස්සෙ හැමදාම සමාජෙ එක එකා අල්ලෙ නටවන්න ගන්නවා. 😅
     
    • Haha
    Reactions: Ldy and Lovtus

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ඕක තොගෙ personalty එකක් නැති පොන්න කමේ විපාකෙ බං. ඔහොම උන්ව හැම එකාම ප්‍රයෝජන අරන් හපේ වගේ අහක දානවා. මේකෙ මට පුක දිදී නහින තරමම පේනවනෙ. ඕකට ඉතින් කරන්ඩ දෙයක් නෑ, පොඩි කාලෙ හරි හමන් පවුලක හැදුණෙ නැති, හරි ඉස්කෝලෙකට ගිය නැති එකේ සාපෙ. Personalty එක හැදෙන කාලෙම ගූ කරගත්තට පස්සෙ හැමදාම සමාජෙ එක එකා අල්ලෙ නටවන්න ගන්නවා. 😅
    Richmond kiyanne hari haman iskolayak neweyda pons?

    Ponnaya hodatama riddagena wage mata kiyala... hahahaaa 😅🤌
     
    • Haha
    Reactions: Nidarshana_k