පාරේ වී වේලා පෙරලුනු බයිසකල නඩු දායි, මිලියන දෙකක් වන්දි 💥🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,265
    5,329
    113
    Screenshot 2026-04-04 at 3.19.19 am.jpg

    මේව නම් රජය මැදිහත් වෙන්නම ඕනෙ. පාරෙ යන මනුස්සයො කීයක් නම් ලිස්සල වැටෙනව ඇද්ද,

    මේ හුත්තෙ වී දාල තියෙන කොටස පාගන්නෙ නැතුව යන්න ගිහිල්ල අනිත් පැත්තෙන් ආපු වාහන වලට යට උනු අයත් ඇති. 😕

    "පාරට වාහන ඕනෙ නෑනෙ, වී ටික වේලගන්න එපැයි" 💩

    "අනේ මේ මිනිස්සු නෙ අපිට බත් සපයන්නෙ, ඒක නිසා අපි ඉඩදෙමු, අපි ඒ මිනිස්සුන්ට අපේ අම්මවත් දෙමු, හුකල ගෙනත් දෙන්න කියල" 💩

    පාර තියෙන්නෙ වාහන සහ මිනිස්සුන්ට යන්න. ඒකෙ වී වේලනව කියන්නෙ නීති විරෝදී.

    ලන්කාවෙ පොලිසිය ඉතින් කොහොමත් පොන්නයො රැලක් නිසා ඉතින් මේව පේන්නෙ නැතුව ඇති.

    උන්ට පේන්නෙ අබ ගෙඩියක් අහුල ගත්තොත් නඩු දාන්න තමයි.

    අනිත් එක කාගෙ ඉඩම් වල වී ද මේ, ඩඩලියගෙ කුබුරු වත් ද?

    කොහොමද මෙහෙම නීති විරෝදීව වී පාරෙ දාන්නෙ.

    වී වේලන්න කමතක් හදන්නෙ නෑ, ඒක තමන්ට කරදර නිසා.
    තමන්ගෙ වාසිය, අනුන්ගෙ අනතුරු සහ ජීවිත. 💥🔴

    ලන්කා පොන්න පොලීසිය සහ පොන්න නීති පද්දතිය වෙතයි 💩🖕🏻
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඇත්තටම මේක නම් මාර වදයක්, වී, බඩඉරිඟු වේලන උන් හිතාගෙන ඉන්නේ උන්ට වේලන්න හදපු පාරේ අපි යනව කියල. මුන්ට හැම එකක්ම ක්ෂණිකව ඕනේ, ඉස්සර ඔය මොකුත් නැතුව ලස්සනට කාපට් එකක් දාල කුඹුරෙම වී ටික වේල ගත්තා,
    උන් ඕක පාර කෙලින් පේන තැනක වේලගත්තනම් කමක් නෑ, සමහර පගයෝ වංගුවෙත් වී වේලනවා, මේ ලඟදිත් ටිපර් එකක් ඇනගෙන තිබුනා,
    වී දැක්කම ඒක උටින් යන්න හිතෙන්නෙත් නෑ,
    පසු අස්වනු තාක්ෂණය නම් අන්තිමයි
     
    lisa8

    Junior member
  • Sep 4, 2025
    14
    56
    13
    ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.

    අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.

    පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    වී ටික වේලගන්නවත් තැනක් නැති උන්ගේ කුඹුරු රජයට පවරාගෙන ඩඩලිට බාර දිය යුතුයි. මිනිහා ගානට කුඹුරු ටික කරලා හාල් ටික හදලා දෙයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.

    අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.

    පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.
    bath wenuwata wena deyak kewanan hari.
    bath kana harak thama okkotama mula
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,199
    113
    ගග අද්දර

    Rajayata bala karana eka karanna ona pare yana ayada?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919

    පල කැරි ජුන්නා යන්න 🥴
     
    lisa8

    Junior member
  • Sep 4, 2025
    14
    56
    13
    bath wenuwata wena deyak kewanan hari.
    bath kana harak thama okkotama mula
    බත් කන උන් හරක් නම් තෝ කන්නේ මොනවාද? ගූද? නැත්නම් තණකොළද? තොපි වගේ උන් බත් කටක් කන්නේ ගොවියා මඩේ ලැගලා, රෑ නිදි මරාගෙන, පාරේ තාර රස්නයට වේලි වේලි දෙන අස්වැන්න නිසයි. ලක්ෂ ගණන් ණය වෙලා මාස හතරක් කරපු මහන්සිය, මැෂින් එකෙන් කපපු ගමන් පැය දෙකක් ඇතුළත වේලගත්තේ නැත්නම් රත් වෙලා කුණු වෙනවා. තොපිට බඩ පිරෙන්න බත් ඕනේ, හැබැයි ඒක හදන මනුස්සයාට පාරේ අඟලක් දෙන්න බෑ. උපන්ගෙයි ගොන් කතා නොකියා හිටපන් මනුස්සයෝ.
    Rajayata bala karana eka karanna ona pare yana ayada?
    ඔව් යකෝ, පාරේ යන තොපිට ලිස්සලා වැටෙයි කියලා බය නම්, පාරේ යන තොපිට වාහන වලට යට වෙයි කියලා බය නම්, ගිහින් ආණ්ඩුවට කෑගහපන් "ගොවියන්ට වී වේලන්න පහසුකම් දීපන්" කියලා. ගොවියා කුඹුරේ මඩ නාගෙන වැඩ කරද්දී, තොපි පාරේ යනකම් ඕවා පේන්නේ නෑ. ප්‍රශ්නයක් වුණාම විතරක් ගොවියාගේ ඇඟට එන්නේ නැතුව, කෙලින්ම රජයට බල කරපන්. ගොවියාට පාරට එන්න වෙලා තියෙන්නේ තොපි පත් කරපු ආණ්ඩු වල වැරදි නිසා මිසක් ආසාවට නෙවෙයි.
    පල කැරි ජුන්නා යන්න 🥴
    කුණුහරුප ගැහුවා කියලා පාරේ වී වේලන එක නවතින්නේ නෑ බන්. තොපිට තියෙන්නේ අනුන්ගේ කුණුහරුප හොයන්නයි, පොලිසියට බනින්නයි විතරයි. වී වේලන්න තැන් නැති නිසා තමයි පාරට එන්නේ. ඉස්සර තිබ්බ කමත් අද නෑ, හැම එකාටම අක්කර ගණන් කොන්ක්‍රීට් තලා නෑ. තාර පාර රත් වෙන නිසා වැඩේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. අස්වැන්න කපන දවස් දෙකේ තොපේ පඩිය අඩු වෙන්නේ නෑනේ. පොඩ්ඩක් ඉවසලා පලයන්, නැත්නම් බත් නොකා වෙන මල ඉලව්වක් කාපන්.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,934
    2,944
    113
    View attachment 264498

    මේව නම් රජය මැදිහත් වෙන්නම ඕනෙ. පාරෙ යන මනුස්සයො කීයක් නම් ලිස්සල වැටෙනව ඇද්ද,

    මේ හුත්තෙ වී දාල තියෙන කොටස පාගන්නෙ නැතුව යන්න ගිහිල්ල අනිත් පැත්තෙන් ආපු වාහන වලට යට උනු අයත් ඇති. 😕

    "පාරට වාහන ඕනෙ නෑනෙ, වී ටික වේලගන්න එපැයි" 💩

    "අනේ මේ මිනිස්සු නෙ අපිට බත් සපයන්නෙ, ඒක නිසා අපි ඉඩදෙමු, අපි ඒ මිනිස්සුන්ට අපේ අම්මවත් දෙමු, හුකල ගෙනත් දෙන්න කියල" 💩

    පාර තියෙන්නෙ වාහන සහ මිනිස්සුන්ට යන්න. ඒකෙ වී වේලනව කියන්නෙ නීති විරෝදී.

    ලන්කාවෙ පොලිසිය ඉතින් කොහොමත් පොන්නයො රැලක් නිසා ඉතින් මේව පේන්නෙ නැතුව ඇති.

    උන්ට පේන්නෙ අබ ගෙඩියක් අහුල ගත්තොත් නඩු දාන්න තමයි.

    අනිත් එක කාගෙ ඉඩම් වල වී ද මේ, ඩඩලියගෙ කුබුරු වත් ද?

    කොහොමද මෙහෙම නීති විරෝදීව වී පාරෙ දාන්නෙ.

    වී වේලන්න කමතක් හදන්නෙ නෑ, ඒක තමන්ට කරදර නිසා.
    තමන්ගෙ වාසිය, අනුන්ගෙ අනතුරු සහ ජීවිත. 💥🔴

    ලන්කා පොන්න පොලීසිය සහ පොන්න නීති පද්දතිය වෙතයි 💩🖕🏻
    රජයෙන් වහාම VLC කෝන් දිය යුතුයි ගොවියන්ට, පාර දෙපැත්තෙන් තියන්න 😂
    👍

    images (2) (7).jpeg
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,915
    10,085
    113
    🌎
    . ලක්ෂ ගණන් ණය වෙලා මාස හතරක් කරපු මහන්සිය, මැෂින් එකෙන් කපපු ගමන් පැය දෙකක්
    ඔය වියදම කවර් කරගෙන තව මාස 4, 5 කට ඇතිවෙන්න ආදායමක් වී ටික විකුණුවම එනවද?

    හැබැයි ඩඩ්ලි ගන්නේ තෙත වී කියලා අහලා තියනවා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,333
    113
    ඇත්තටම මේක නම් මාර වදයක්, වී, බඩඉරිඟු වේලන උන් හිතාගෙන ඉන්නේ උන්ට වේලන්න හදපු පාරේ අපි යනව කියල. මුන්ට හැම එකක්ම ක්ෂණිකව ඕනේ, ඉස්සර ඔය මොකුත් නැතුව ලස්සනට කාපට් එකක් දාල කුඹුරෙම වී ටික වේල ගත්තා,
    උන් ඕක පාර කෙලින් පේන තැනක වේලගත්තනම් කමක් නෑ, සමහර පගයෝ වංගුවෙත් වී වේලනවා, මේ ලඟදිත් ටිපර් එකක් ඇනගෙන තිබුනා,
    වී දැක්කම ඒක උටින් යන්න හිතෙන්නෙත් නෑ,
    පසු අස්වනු තාක්ෂණය නම් අන්තිමයි
    Aluth style aka oka ..expressway entrance road aketh samahara dawasata dala tiyenawa..

    patta karadarayak oka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.

    අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.

    පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.

    ලංකාවේ බත සපයන ගොවියාට ආණ්ඩුවෙන්
    පොහොර දෙන්න ඕන අඩුවට
    වතුර දෙන්න ඕන වෙලාවට
    ලෙඩ ආවොත් ඒවා බලන්න ඕන
    සත්තු කෑවොත් ඒවාට වන්දි ඕන
    ගංවතුරට අහු උනොත් වන්දි ඕන
    ගංවතුරට හානි උනොත් වැලි පිරිලා ඒවා අයින් කරලා දෙන්න ඕන
    වී ටික ආණ්ඩුවෙන් ගන්න ඕන
    වී වලට හොඳ මිලක් ඕන
    වී ටික ගන්න ගෙදරටම එන්න ඕන

    මෙහෙම වෙන රටක් තියේද ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,329
    113
    Palliye/Pansale speaker eka wage tamai.. Gewal laga unta kanak ahenna na..

    අපෝ, ඒ අනිත් කරදරේ. පන්සල් පල්ලි වල සද්දෙ. ශබ්ද දූශන.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,199
    113
    ගග අද්දර
    බත් කන උන් හරක් නම් තෝ කන්නේ මොනවාද? ගූද? නැත්නම් තණකොළද? තොපි වගේ උන් බත් කටක් කන්නේ ගොවියා මඩේ ලැගලා, රෑ නිදි මරාගෙන, පාරේ තාර රස්නයට වේලි වේලි දෙන අස්වැන්න නිසයි. ලක්ෂ ගණන් ණය වෙලා මාස හතරක් කරපු මහන්සිය, මැෂින් එකෙන් කපපු ගමන් පැය දෙකක් ඇතුළත වේලගත්තේ නැත්නම් රත් වෙලා කුණු වෙනවා. තොපිට බඩ පිරෙන්න බත් ඕනේ, හැබැයි ඒක හදන මනුස්සයාට පාරේ අඟලක් දෙන්න බෑ. උපන්ගෙයි ගොන් කතා නොකියා හිටපන් මනුස්සයෝ.

    ඔව් යකෝ, පාරේ යන තොපිට ලිස්සලා වැටෙයි කියලා බය නම්, පාරේ යන තොපිට වාහන වලට යට වෙයි කියලා බය නම්, ගිහින් ආණ්ඩුවට කෑගහපන් "ගොවියන්ට වී වේලන්න පහසුකම් දීපන්" කියලා. ගොවියා කුඹුරේ මඩ නාගෙන වැඩ කරද්දී, තොපි පාරේ යනකම් ඕවා පේන්නේ නෑ. ප්‍රශ්නයක් වුණාම විතරක් ගොවියාගේ ඇඟට එන්නේ නැතුව, කෙලින්ම රජයට බල කරපන්. ගොවියාට පාරට එන්න වෙලා තියෙන්නේ තොපි පත් කරපු ආණ්ඩු වල වැරදි නිසා මිසක් ආසාවට නෙවෙයි.

    කුණුහරුප ගැහුවා කියලා පාරේ වී වේලන එක නවතින්නේ නෑ බන්. තොපිට තියෙන්නේ අනුන්ගේ කුණුහරුප හොයන්නයි, පොලිසියට බනින්නයි විතරයි. වී වේලන්න තැන් නැති නිසා තමයි පාරට එන්නේ. ඉස්සර තිබ්බ කමත් අද නෑ, හැම එකාටම අක්කර ගණන් කොන්ක්‍රීට් තලා නෑ. තාර පාර රත් වෙන නිසා වැඩේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. අස්වැන්න කපන දවස් දෙකේ තොපේ පඩිය අඩු වෙන්නේ නෑනේ. පොඩ්ඩක් ඉවසලා පලයන්, නැත්නම් බත් නොකා වෙන මල ඉලව්වක් කාපන්.
    පාරවල් හදන්නේ වාහන වලට යන්න මිනිස්සුන්ට යන්න. වී වේලන්න පාරවල් හදන් නැහැනේ.
    කොහේ හරි කියලා තියේද වී වේලන්න පාරවල් හදනවා කියලා?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,627
    11,216
    113
    මම නම් කියන්නේ වී වෙලා ගන්න වෙනම පාරවල් හදලා

    පොඩි රාක්ක ටිකකුත් ගහන්න ඖන..එතෙකාට සාදාරනයි...
     
    • Haha
    Reactions: thedigit2s

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,834
    15,583
    113
    Ursa Major
    I think the police should interfere with these problems and assist the farmers and the riders too. We all know that farming is essential but unprofitable. So we need to give them full assistance. Hence, it is required to let them use the road these days. The police should also assist both road users and farmers.