❓👍උඹට www.elakiri.com එක නිසා හම්බ උන, වැඩක් උන දෙයක් හෝ දේවල් මොනවාද ?

Choot

Active member
  • Nov 2, 2010
    256
    168
    43
    මම මුලින්ම ශුන්‍යතා ප්‍රාතිමෝක්ෂය ධර්ම දේශනාවක් ඇහුව @Fiona Dabare @Blair Solari ගේ මග පෙන්වීමෙන් ;

    වැදි බණ පස්සේ දුව දුව ඉඳිය මට බුදු බණ හම්බුනේ @MalSeven
    @Blair Solari @ek_rosh @nuwan9999 @Emios @nipund ලගේ සංවාද කියවලා තමා.
    @asliyanage
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    ටොපා එලයට එනෙනේ නැති එක හදාගත්තා ඒකම මදැ
    Proud Of You Yes GIF
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    477
    588
    93
    දැන් අවුරුදු 7ක් වගේ මේකෙන් සෙට් උන කෙනෙක් එක්ක ප්‍රොජෙක්ට්ස් කරගෙන ඉන්නවා

    Microsoft ප්‍රොඩක්ට් එකක ආව කේස් එකක් උන්ගේ සපෝට් එකත් එක්ක සති ගානක් බලල කරගන්න බැරි උන එකක් මේකෙ කෙනෙක් හෙල්ප් කරලා ෆික්ස් කරගෙන තියනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    උගත් අම්ඩෝ එකතු වෙලා, discussion දාද්දි, කොහොමද knowledge sharing එක. 😎
     
    • Haha
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    Eka eka deals, secret information ehema fb eke kattiya dana ganna godak issella meken dana gaththa..
    Airtel 1383 gana dana gaththe meken
    SLT Huawei router wala admin password eka
    Adidas local tax nathuwa ship karapu seen eka wage normal un nodanna premium items sell karana deals..
    Oya wage 100s patta watina info dana ganna athi, dan godak ewa mathakath na...

    Math kohewath nathi mage personal experience eken dana gaththa dewal godak forum eke kiyala deela anik unta bokken udaw karalath thiyenawa..
    Aniwa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    දැන් ඉන්න මම හැදෙන්න සෑහෙන impact එකක් උනා කිරිය.
    මුලින්ම ඔන්ලයින් මනී කියල කීයක් හරි හම්බුනේ ලසන්තගෙ ත්‍රේඩ් දැකල Fiverr කරන්න අරන්. උගෙන් මැසේජ් දදා අහ අහ යන්තන් පටන් ගත්තෙ.
    ජීවිතෙන් බාගයක් විතර ගෙවුනෙ මේකත් එක්ක.
    කියල ඉවරයක් කරන්න බැරි තරන් දේවල් තියෙනව.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,738
    11,370
    113
    hoda yaluwo tikak set una. Whtsapp gorup 3k thiyenawa. eken ekaka maath innawa
    Ehema ewath thiyenawada? Api danneth na apita join wenna katha kaleth na 🥹

    ගෑණිට වෙන එකෙක්ට හුකන්න කියල මම ඒක බලන් අතේ ගහන්න පුරුදු වුනා කිරිය නිසා.

    ඇත්තටම ඒක තමා නියම කලාව සෙක්ස් වල.
    Athula oya?
    ------ Post added on Apr 4, 2026 at 3:52 PM
     
    • Like
    Reactions: dj gamaya

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,233
    4,029
    113
    සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා
    ගෑනු ගැන එහෙම සෑහෙන්න දේවල්