දෙවියන්ට භාරවෙලා හරි ගියපු අය ඉන්නවද?

LahiruX

Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    මේ පැත්තේ බස් වාහන බිස්නස් කරන පිරිමි ගොඩක් භක්තියෙන් යන තැනක් තමයි ගලේ දේවාලය. සාමාන්‍යයෙන් පිරිමි ඕව පස්සේ යන්නේ නැහැනේ. ඒත් මේක ගැන ගෑනුන්ට වඩා කියන්නේ පිරිමි.

    තව නවගමුවේ පත්තිනි දේවාලය, යක්කල විෂ්ණු සතරවරම් දේවාලය. ඉස්සර ඔවා අහලා හිනා වෙවී හිටියට මේවාට වැඩිපුර යන්නේ පට්ට බිස්නස් කරන උන්නේ, ඇත්තටම ප්‍රතිඵලයක් නැද්ද බං
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,979
    10,810
    113
    පින්කැටෙ පැත්තට කාසි විසික් කරන එවුන්ට මොන දේව බැල්මද.

    කතොලිම ආගමෙ මිනිස්සු දෙවුයන්ට බාර වෙලා තමයි ඉන්නෙ කොහොමත දුකක් ආවත් සතුටක් ආවත්, අපෙ නැ "මෙක දුන්නොත් මෙක කරනවා දෙවියන්ට" වගෙ ගොන් කතා
     
    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    දෙයියෙක්ගෙ බැල්මක් නෙමෙයි බං.
    තමන්ගේම මනසේ බැලපෑම
    Placebo Effect

    මේක තමයි මාත් හිතන් හිටියේ,
    ඒත් සමහර තැන් හරියන්නයි, සමහර නැති වෙන්නයිත් හේතු ඇති.. කොහොම හරි කමල් නැහැ වැඩේ කෙරෙනවා නම්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,613
    113
    35
    Spain
    පින්කැටෙ පැත්තට කාසි විසික් කරන එවුන්ට මොන දේව බැල්මද.

    කතොලිම ආගමෙ මිනිස්සු දෙවුයන්ට බාර වෙලා තමයි ඉන්නෙ කොහොමත දුකක් ආවත් සතුටක් ආවත්, අපෙ නැ "මෙක දුන්නොත් මෙක කරනවා දෙවියන්ට" වගෙ ගොන් කතා
    උඹලගේ දෙවියෝ, අපේ 33කෝටියට වඩා වෙනස් බන්. අපේ දෙවියෝ පිරිවරෙන් කැමති එකෙක්ට ගරු සත්කාර කරලා උදවු බලාපොරොත්තු වෙන්න පුළුවන්. පින් කැටයට සල්ලි දාන්නේ මොකක් හරි බලාපොරොත්තුවෙන් නෙවේ, ඒවා වෙහෙර විහාර නඩත්තුවට. සමහරු ඉතින් ඉන්නවා සල්ලි දාල දෙව්යෝ බලයි කියල හිතන උන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,979
    10,810
    113
    උඹලගේ දෙවියෝ, අපේ 33කෝටියට වඩා වෙනස් බන්. අපේ දෙවියෝ පිරිවරෙන් කැමති එකෙක්ට ගරු සත්කාර කරලා උදවු බලාපොරොත්තු වෙන්න පුළුවන්. පින් කැටයට සල්ලි දාන්නේ මොකක් හරි බලාපොරොත්තුවෙන් නෙවේ, ඒවා වෙහෙර විහාර නඩත්තුවට. සමහරු ඉතින් ඉන්නවා සල්ලි දාල දෙව්යෝ බලයි කියල හිතන උන්.
    කලුතර බස් කොන්දොස්තර සල්ලි විසික් කරනවා බොදියට, හෙන චාටර් වැඩක්
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,613
    113
    35
    Spain
    කලුතර බස් කොන්දොස්තර සල්ලි විසික් කරනවා බොදියට, හෙන චාටර් වැඩක්
    ඒවා බාරහාර. බෝධියට පඬුරක් දාල ගමන ආරක්ෂිතව යන්න ලැබෙන්න කියල ඉල්ලනවා. ඔය බොහොම පරණ චාරිත්‍රයක්. ඉස්සර පාලම හදන්න කලින් තිබ්බේ ඔරු පාරු. ඒවයින් යන එක බොහොම අවදානම්. මොකද ගඟ ගොඩක් පළලයි ගැඹුරුයි, වතුරපාරත් ගොඩක් සැරයි. ඉතින් මිනිස්සු පුරුදු වුනා පඬුරක් තියල බාරයක් වෙලා යන්න. ආපහු එනගමන් පඬුර ඔප්පු කරන්න ඕන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,979
    10,810
    113
    ඒවා බාරහාර. බෝධියට පඬුරක් දාල ගමන ආරක්ෂිතව යන්න ලැබෙන්න කියල ඉල්ලනවා. ඔය බොහොම පරණ චාරිත්‍රයක්. ඉස්සර පාලම හදන්න කලින් තිබ්බේ ඔරු පාරු. ඒවයින් යන එක බොහොම අවදානම්. මොකද ගඟ ගොඩක් පළලයි ගැඹුරුයි, වතුරපාරත් ගොඩක් සැරයි. ඉතින් මිනිස්සු පුරුදු වුනා පඬුරක් තියල බාරයක් වෙලා යන්න. ආපහු එනගමන් පඬුර ඔප්පු කරන්න ඕන.
    දාන් එක වෙනස්, විසික් කරන එක වෙනස්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    මේක තමයි මාත් හිතන් හිටියේ,
    ඒත් සමහර තැන් හරියන්නයි, සමහර නැති වෙන්නයිත් හේතු ඇති.. කොහොම හරි කමල් නැහැ වැඩේ කෙරෙනවා නම්.
    කමල්ට නම් වැඩ බාර දෙන්න එපා. ඌ හරියට කරන්නෙ නෑ. 🤷‍♂️
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    ඔය හැටි දෙවියන්ගේ බැල්ම වැටෙනවා නම් මේ රට සුරපුරයක් වෙන්න එපයි බං. රටේ බහුතරයක් මිනිස්සු අපි දන්න දා ඉඳලා දුක් විඳිනවා. ගොඩක් අයට මුලික අවශ්‍යයතාවත් සපුරගන්න බෑ. හැබැයි ඇහුවොත් කියන්නේ මේ රටේ ඉපදෙන්න තරම් පිනක් නෑ කියලා. ඕකට තර්ක කරාම කියන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ ලැබීම කියලා. ඉතින් කර්මයෙන්ම නොලැබීම උරුම වුන රටක ඉපදුනාම දෙයියන්ට පුලුවන්ද ඒක වෙනස් කරන්න? අපිට ඇස් දෙකට ඔය දේවල් පේන්නේ නැති නිසා කාටවත් ඕක නැහැයි කියන්නත් බෑ එහෙයි කියන්නත් බෑ. බුදු දහම අනුව ඉතින් කර්මය කියන එක දෙවියන්ටවත් වෙනස් කරන්න බෑ. එහෙම බැලුවම බාර හාර වුනයි කියලා අපිට අපේ කර්මය වෙනස් කරන්න බෑ. නමුත් ඉතින් ඕකේ මොකක් හරි ඉෆෙක්ට් එකක් ඇති. මොකද පරම්පරා ගාණක්, අවුරුදු සිය ගානක් ඔය දේවල් මේ විදියට නම් එන්නේ නෑ ඕවාගේ ප්‍රතිපල නැත්තම්. මගේ නම් පෞද්ගලික මතය තමුන්ගේ මනස ශක්තිමත් නම් එතනින් එහාට මොකුත් අවශ්‍යය නෑ කියන සහ තමුන්ගේ කර්මය අනුව ඒ දේවල් සිද්ධ වෙනවයි කියන එක.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,197
    4,440
    113
    36
    දේවාලේ කපුවන්ට හරි යන බව නම් කියන්න පුළුවන්
     
    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    ඔය හැටි දෙවියන්ගේ බැල්ම වැටෙනවා නම් මේ රට සුරපුරයක් වෙන්න එපයි බං. රටේ බහුතරයක් මිනිස්සු අපි දන්න දා ඉඳලා දුක් විඳිනවා. ගොඩක් අයට මුලික අවශ්‍යයතාවත් සපුරගන්න බෑ. හැබැයි ඇහුවොත් කියන්නේ මේ රටේ ඉපදෙන්න තරම් පිනක් නෑ කියලා. ඕකට තර්ක කරාම කියන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ ලැබීම කියලා. ඉතින් කර්මයෙන්ම නොලැබීම උරුම වුන රටක ඉපදුනාම දෙයියන්ට පුලුවන්ද ඒක වෙනස් කරන්න? අපිට ඇස් දෙකට ඔය දේවල් පේන්නේ නැති නිසා කාටවත් ඕක නැහැයි කියන්නත් බෑ එහෙයි කියන්නත් බෑ. බුදු දහම අනුව ඉතින් කර්මය කියන එක දෙවියන්ටවත් වෙනස් කරන්න බෑ. එහෙම බැලුවම බාර හාර වුනයි කියලා අපිට අපේ කර්මය වෙනස් කරන්න බෑ. නමුත් ඉතින් ඕකේ මොකක් හරි ඉෆෙක්ට් එකක් ඇති. මොකද පරම්පරා ගාණක්, අවුරුදු සිය ගානක් ඔය දේවල් මේ විදියට නම් එන්නේ නෑ ඕවාගේ ප්‍රතිපල නැත්තම්. මගේ නම් පෞද්ගලික මතය තමුන්ගේ මනස ශක්තිමත් නම් එතනින් එහාට මොකුත් අවශ්‍යය නෑ කියන සහ තමුන්ගේ කර්මය අනුව ඒ දේවල් සිද්ධ වෙනවයි කියන එක.
    බහුතරයක් ලංකාවේ මිනිස්සු දෙයියන්වත් අන්දන්න බලන්නේ. හරි ප්‍රතිපත්ති ඇතුව ජීවත්වෙන මිනිස්සු අඩුයි.
    මං කියන්නේ මේ සිල් ගන්න මස් මාළු නොකන බයිලා සිල්වත්කම නෙවෙයි, අනිත් එකාට කරදරයක් නොවෙන්න අනිත් මිනිස්සුන්ට හොඳ වෙන්න හිතෙන උන් නැහැනේ. ඉතින් බහුතරයට හරියන්නෙත් නැහැ