අඩෝ ඔය හාමුදුරුවරු බොරුවට නේද මහණ වෙලා ඉන්නේ
උඹ වගේ ගෙදර ඉඳන් නිවන් යන්න පුළුවන් කම තියෙද්දී

පූජාවට බරට තියන්න ඕන ඉතින් දෙයියොත් නිකන් කරන්නේ නෑඕකට යන මන් අදුරන එකේ ඉන්නවා, තිබ්බ ගෙදර කඩලා, භාර උනා අලුත් එකක් හදාගන්න.
දැන් ටකරන් වලින් ගෙයක් හදාගෙන ඉන්නවා. දෙයියෝ ඉන්නවා නම් මුලින්ම ඒ මිනිස්සුන්ට උපකාර වෙනවා..![]()

දෙයියෙක්ගෙ බැල්මක් නෙමෙයි බං.
තමන්ගේම මනසේ බැලපෑම
Placebo Effect
gale dewale issara nam kapuwo na. bara wenne hithin. ape ammala nam gedara idanuth hithin bara wenawa. kiri ahara thama bara wenne godak.සුදු මල් වට්ටියක් වගේ බාර වෙන්න කපුවො ඕනිද?
ගොඩක් වෙලාවට බාර වෙන්නේ සුදු මල් වට්ටියක්, කිරි ආහාර පූජාවක්, පාරේ ඉන්න අයට බත් පාර්සල් ටිකක් වගේ දේවල් තමා. පලතුරු වට්ටියක් අරගෙන දේවාලේ ඇතුලට ගියොත් පඩුරු කීයක් හරි තිබ්බොත් ඇරෙන්න එහෙම සල්ලි නන් බාර වෙන්නේ නෑ අපෙත්.gale dewale issara nam kapuwo na. bara wenne hithin. ape ammala nam gedara idanuth hithin bara wenawa. kiri ahara thama bara wenne godak.