මෙ චැනල් එකෙන් බන අහන තවත් අය සිටීද?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම බලල තියෙනවා ධර්ම කරුනු සහ බන හොඳයි!

    ඕසි වල ගිහි ජීවිතේ කරන්ඩ ඕනි හැම නරක දෙයක්ම කරල විඳින්ඩ ඕනි ඒව විඳල කලකිරිල මහන වෙච්ච කෙනෙක්..
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,217
    12,454
    113
    Piliyandala
    මම බලල තියෙනවා ධර්ම කරුනු සහ බන හොඳයි!

    ඕසි වල ගිහි ජීවිතේ කරන්ඩ ඕනි හැම නරක දෙයක්ම කරල විඳින්ඩ ඕනි ඒව විඳල කලකිරිල මහන වෙච්ච කෙනෙක්..
    මට අහම්බෙන් සෙට් උනේ...

    දිගටම දේශනා ටික අහන්න ගත්තා බං...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    මම බලල තියෙනවා ධර්ම කරුනු සහ බන හොඳයි!

    ඕසි වල ගිහි ජීවිතේ කරන්ඩ ඕනි හැම නරක දෙයක්ම කරල විඳින්ඩ ඕනි ඒව විඳල කලකිරිල මහන වෙච්ච කෙනෙක්..

    ඔන්නෝකයි ප්‍රශ්නෙ.

    ඒ විදියට නොකර ඕක කරන්න ගියාම අමාරුයි. 🙈
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,217
    12,454
    113
    Piliyandala
    ඔන්නෝකයි ප්‍රශ්නෙ.

    ඒ විදියට නොකර ඕක කරන්න ගියාම අමාරුයි. 🙈
    අදීනව දකින්න කලින් ආශ්වාදය විඳල තියෙන්න ඔනේ කියල ද කියන්නෙ 🤔
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    අදීනව දකින්න කලින් ආශ්වාදය විඳල තියෙන්න ඔනේ කියල ද කියන්නෙ 🤔

    එහෙම නෑ. ඒත් ඒක ලේසියි පෘතග්ජනයො විදියට. ඒකයි මම හිතන්නෙ ඕව හැම එකක්ම කරපු අය පස්සෙ ඔක්කොම තේරුම් අරන් වෙනස් උනා කියල දාන්නෙ.

    මම නං ආදීනව දකිනවා. ඒත් ඒක දිගට තියාගන්න එක අරමුණක ඉන්න අමාරුයි. හිතේ තව පැත්තකින් ඒ නිසා මිස් වෙන/වෙච්ච ආතල් මතක් වෙනවා. :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,217
    12,454
    113
    Piliyandala
    එහෙම නෑ. ඒත් ඒක ලේසියි.

    මම නං ආදීනව දකිනවා. ඒත් ඒක දිගට තියාගන්න එක අරමුණක ඉන්න අමාරුයි. හිතේ තව පැත්තකින් ඒ නිසා මිස් වෙන/වෙච්ච ආතල් මතක් වෙනවා. :(
    අපිව අන්දල තියෙන ඇන්දිල්ල තෙරුනෙ මෙකේන් බං මට... පට්ටම මායාවක පැටලිලා ඉන්නේ
     
    • Like
    Reactions: shenat