ජෙප්පො ඔක්කොම එකයි බං. ඕකුන්ට ඒ කාලෙ තිබුණේ දුප්පත්කම එක්ක සමාජෙන් පළිගන්න ඕනකම. ඒ දවස් වල ජෙප්පො කෑම පවා ධනපති පන්තියේ කෑම/ නිර්ධන පංතියේ කෑම කියලා වෙන් කරන් තිවුනේ. චිකන් කියන්නේ ධනපති කෑමක් ඕකුන්ට. තව ඒ වගෙ ධනපති කෑමක් තමා කේක්. ඒ කාලේ( ඒ කාලේ කියන්නෙ මෑතක් වෙනකම්. 2010-2015 කාලෙත් එහෙමයි) ඕකුන් තියන උන්ට බැනපු එක කළේ. පරිභෝජනවාදෙට බැනපු එක කළේ කන්න නැති නිසා. හරියටම ගත්තොත් ඕකුන්ට නැතිකම නිසා තියන එකා ගැන ඉරිසියාවක් සහ පුදුම අසහනයක් තිබුණේ. හැබැයි නැතිකම නිසාම තියන එකාට වඩා පුදුම අසහනකාරී කෑදරකමකුත් තියනවා. හරියටම කිව්වොත් හැඟීම් දමනය නොකර සිවුර නිසා මෝල වහන් ඉන්න ඝනයෝ වගේ. ඕකුන් තමයි පස්සෙ කැප් දාගෙන තායිලන්ඩ් ගිහින් බඩු ගහන්නේ.
මම හොඳටම දන්න ජෙප්පොන්ගෙ ගාල්ලේ මන්ත්‍රී( පාපිස්සක්. මේක තමා උගෙ පලවෙනි සහ අවසන් පාර්ලිමේන්තු ගමන ) කට්ටෙක්ගෙ දුවෙක් ඉන්නවා කැම්පස් කාලේ අයිෆෝන් තියන කෙල්ලෙක්ව අල්ලගෙන බයිට් කරපු. පස්සෙ සල්ලි තියන එකෙක්ව බැන්දා. දැන් රට ගිහින් chanel, Louis Vuitton වල ශොපින් කරන්නේ. දැන් සෙට් එකේ showoff එක වැඩිම ඒකිගේ.
ලාලාගෙ ජෙපි බාසාවටම අනුව ගෙදර සාලේ තියනවා ධනපති පන්තියේ වාද්‍ය භාණ්ඩයක් වුන පියානෝ එකක්. ඕවා දැක්කම රිදෙන්නෙම මුංට බත් පැකට් එකේ ඉඳන් පිනට දීපු, අවුරුදු ගානක් පක්ෂෙට පුක දීලත් ත්‍රීවිල් එකක්වත් ගන්න බැරි වුන නොහැකියාවන්ගෙන් පරිපූර්ණ පෝස්ටර් ජෙප්පොන්ට. දැන් ගොඩක් උන් පෙරෙට්ටො වෙලා. පෙරෙට්ටොන්ටත් පාර්ලිමේන්තු කැන්ටිමේ පිංබත කාලා ආතල් එකක් දාන්න අවුරුදු 5ක් දුන්න නම් ලංකාවෙ අවුරුදු 65ක සාපේ නිකංම ඉවර වෙනවා.
මේ ඇවිල්ලා ජේවීපී එක ඇතුලෙන්ම කෙලවෙන කාලේ. ජෙප්පොන්ට ලොකුම තර්ජණේ යූඑන්පී/ ශ්‍රීලංකා කාරයෝ නෙවෙයි, ජේවීපී එක ඇතුලෙම ඉන්න තවමත් සාර්ථක මිනිහෙක් කියන්න පුළුවන් තරමට ධනයක් ගොඩනගාගන්න බැරි වුන ජෙප්පොන්ට.
මුන්ට මේ පළ දෙන්නේ මුන්ම කරපුවා. කාලා ඇඳලා ඉඳපු උන්ට හදපු පද ටික තමයි මුන්ට ආයෙම පෙරළිලා මේ වදින්නේ. හැබැයි මුන්ට මෙහෙම වෙන්නත් ඕන. මුං එකෙක්ටවත් පරම්පරා උරුමයක් නෑ. ගොඩක් උන් ජීවිතේට රස්සාවක් කරලා නෑ. සරලවම ගත්තොත් රටේ ආර්තිකේට දායක වෙන කිසිම වැඩක් කරලා නෑ. ඇඳුමේ, කන බත් ඇටේ ඉඳන් අනුන්ගේ. හරියටම කිව්වොත් මුං තමයි මහජන මුදල් වලින් සැප( ජෙපි ස්ටෑන්ඩර්ඩ් වලට අනුව ලාලගෙ ගෙදර සැප ගෙයක්) ගන්නේ.