මේ යන විදිහට අලුතෙන් වාහනයක් ගන්නෙ කොහොමද ?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    kuv100 එක දීලා අලුත් එක ගන්නකම් බයික් එක විතරයි තිබ්බේ... අතක් පයක් නෑ වගේ තමා වාහනේ නැත්නම්..

    (ඉස්සර බස් එකේ යන්නවත් සල්ලි තිබ්බේ නෑ.. ඒත් පුද්ගලික වාහනේකට පුරුදු උනාම නැතුව අමාරුයි)

    රටේ පොදු ප්‍රවාහනය සුපිරියට තියේ නම් වාහන ඕනේ නෑ.. මේ මොකද වල් බල්ලෝ වගේ පාරේ යන්නේ.. බසුත් නිකන් වේශ ගෑනු වගේ පාට පාට, ලයිට් සවුන්ඩ්



    මාත් කරේ මේක.. මුලින්ම ගත්තේ පුෂ් බයික් එකක්.. ඊළඟට ස්කුටරේ.. ඊළඟට බයික්.. ඊළඟට kwid... දැන් 4 වැනි car එක
    ------ Post added on Mar 23, 2026 at 9:42 PM
    මට තාම ගන්න බැරි උනා.. කවදා හරි අරන් නිසාන් පෙට්‍රොල් එකක් පොටෝ එකක් දාපන් මචන්. :love:
     
    • Haha
    • Love
    Reactions: 2osama and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මට තාම ගන්න බැරි උනා.. කවදා හරි අරන් නිසාන් පෙට්‍රොල් එකක් පොටෝ එකක් දාපන් මචන්. :love:
    ඊට කලින් උඹට උඹ ආස විදියේම වාහනයක් ගන්න ලැබේවා!!! 🙏🙏🙏
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඊට කලින් උඹට උඹ ආස විදියේම වාහනයක් ගන්න ලැබේවා!!! 🙏🙏🙏
    මම ආස එක තමා බන් නිසන් පැට්‍රෝල් එක..:rofl:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මම ආස එක තමා බන් නිසන් පැට්‍රෝල් එක..:rofl:
    ඉතින් ගනින් කවදාහරි කොහොමහරි!

    හැමෝටම පුද්ගලික වාහනයක් තමන් ආස කරන දේවල් තියන්න ඕන

    මම ආස land cruiser box model double cab එකට.. වැඩිය ගණන් නෑ එක නම්..

    ඊටත් වඩා ආසයි හොඳ cruiser bike එකක් ගන්න හර්ලේ දාවිඩ්සන් වගේ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    සල්ලි තියෙන එකෙක් නෙමේ නම් වාහනයක් ගන්නේ මෙහෙම.. හොඩට අහගනින් කරපන් වරදින් නෑ.. ඉස්සල්ල ස්කූටරයක් හරි සීටී 100 හරි ගනින්.. ඊට පස්සේ ඒකේ යනකොට තෙමනවා නේ එතකොට කාරි එකක් හරො පොඩි වෑන් එකක් හරි වගන් අර් එකක් හරි ගන්න හිතෙන්වා.. අර ගත්ත බයික් එක විකුනලා ලීස් එකක් දාන්න ඕනේ.. හැබයි ඒ වෙනකොට ඒ ලීස් එකේ වාරිකේ ගෙවන්න පුලුවන් මටට්මට ඇවිල්ල ඉන්න ඕනේ.. මොකූත් නොකට කොහේ හරි වැඩ කරල ගන්න 50000 න් 60000න් පුකක් කරන්න හිතන්න එපා බන්.. සල්ලි මවන් නැතුව සල්ලි කාරයෝ කරන දේවල් හිතන්න එපා..

    meka thamai widiya. math kale mehema.
     
    • Like
    Reactions: Ldy

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න කියන්න ත්යෙන්නේ එක තැන නටහර වෙන්න වෙන්න එපා.. මම එක පාරක් ඖරුඩු 5ක් වේස්ට් කරා එකම තැන.. උඩට යන්න බැරි නම් ඉන්න එපා.. සදා ඔබ මගේ තැන් වල ඉන්න එපා.. හන්දියේ වඩේ කරත්හයක් දාන එක ඊට වඩා වටිනවා.. නිදහස ආදායම.. තත්වේ බල්ලට ගියදේන් කියල වඩ කරපල්ල මචන් .. හරි ගිය දවසට ඒවා රස කතා,, මම මෙහෙම කරලයි මෙතනට ආව කියන එක.. අපි ටීවී වල නිතරම අහන්නේ.. ස්ටර්ට් එක ගත්තා කියන්නේ වැඩෙන් බාගයක් ඉවරයි.. මම අහල තියෙන හොඳම කතාව..
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මට මේ පීනල සන්තෝසෙන් ඉන්න වෙලාවට හිතෙනවා.. තව ටිකක් හම්බකරලා පවුලේ අයට දීලා.. මිනිස්සු වෙනුවෙන් දේශපාලනේ කරන්න..
    ලොවෙත් මම මේක හදන්න පටන් ගන්නවා.. අපිට නැති උනත් ඊළඟ පරම්පරා වල පොඩි එවුන්ට මේක හදලා දෙන්න ආසයි මට.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මට මේ පීනල සන්තෝසෙන් ඉන්න වෙලාවට හිතෙනවා.. තව ටිකක් හම්බකරලා පවුලේ අයට දීලා.. මිනිස්සු වෙනුවෙන් දේශපාලනේ කරන්න..
    ලොවෙත් මම මේක හදන්න පටන් ගන්නවා.. අපිට නැති උනත් ඊළඟ පරම්පරා වල පොඩි එවුන්ට මේක හදලා දෙන්න ආසයි මට.
    සිරාවර? කතාව පැහැදිලියි අදහස පැහැදිලි නෑ?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    සිරාවර? කතාව පැහැදිලියි අදහස පැහැදිලි නෑ?
    නෑ බං මම කිව්වේ මේක පාලනේ කරන්න එන එකෙක්වත් මේක හරියට කරන්නේ නෑනේ..

    මම ආසයි දේශපාලනේ කරලා, ඒක හරියට කරලා පෙන්වන්න..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    රෝද 4ක් ගන්න එකේ, උඹේ මූලික අරමුණ කුමක්ද?
    1.daily වැඩට යෑම
    2.ගෙදර දොර වැඩවලට
    3.නෑදෑයින්ට යාලුවන්ට වාහන තියෙන නිසා
     
    • Like
    Reactions: Mr.Curious

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,248
    113
    - උඩරට -
    දැනට වාහනයක් නැති එකෙක් අලුතෙන් වාහනයක් ගන්න එක impossible වැඩක් වගෙන

    දැනට ගෙයක් වාහනයක් ඒ කලෙ සමාන්ය ජොබ් එකක් කරන් හිටපු කෙනෙක්ටත් පුලුවන් හැබැයි අලුතෙන් පටන් ගන්න එකෙක්ට ගෙදරින් සප් එකක් නැතුව වාහනයක් ගන්නෙ කොහොමද

    එපා වෙලා තියෙන්නේ මේක කල්පනා කරලම

    😭😭😭
    😓😓😓
    වාහනයක් නැති එකෙක්ට යන්න පුලුවන් හොඳම ඔප්ශන් එක EV ටමා. BYD වගේ..

    අමාරුවෙන් වාහනයක් අරන් තෙල් , සර්විස්, රෙපෙයාර් වලට ගියාම ඌ හිගන්නෙක් වෙයි..

    EV ගියොත් උඩ ඒවා මුකුත් නෑ සේරම ඉතුරුයි . මුල් වියදම විතරයි
     
    • Like
    Reactions: Mr.Curious

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    වාහනයක් නැති එකෙක්ට යන්න පුලුවන් හොඳම ඔප්ශන් එක EV ටමා. BYD වගේ..

    අමාරුවෙන් වාහනයක් අරන් තෙල් , සර්විස්, රෙපෙයාර් වලට ගියාම ඌ හිගන්නෙක් වෙයි..

    EV ගියොත් උඩ ඒවා මුකුත් නෑ සේරම ඉතුරුයි . මුල් වියදම විතරයි

    Battery replacement cost?
     
    • Like
    Reactions: charitha2011

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මට තාම ගන්න බැරි උනා.. කවදා හරි අරන් නිසාන් පෙට්‍රොල් එකක් පොටෝ එකක් දාපන් මචන්. :love:
    තොට හරි යන්නේ ගොං කරත්තයක් පොන්ස්😂