මයියොක්කා, බතල වගේ එකක් තම්බලා හොද නයි කොච්චි ලුණු මිරිසක් එක්ක දියන් 100ට. බඩ ඉරිගු පුච්චලත් bbq සෝස් දාල දියන් 100ට. ඒත් වේලකට වගේ ඇති රෑට
අඩෝ උඹ කිව්ව එක මටත් හිතුනේ කොහොමද.මයියොක්කා, බතල වගේ එකක් තම්බලා හොද නයි කොච්චි ලුණු මිරිසක් එක්ක දියන් 100ට. බඩ ඉරිගු පුච්චලත් bbq සෝස් දාල දියන් 100ට. ඒත් වේලකට වගේ ඇති රෑට
මේ මම අද දවල්ට කාපු හැටි.තව ටික දවසකින් රුපියල් 100ට කෑම වල පින්තූර තමයි බලන්න වෙන්නෙ.![]()
කොස් කූරුගාල දෙන්නත් පුලුවන් මොනව හරි මාලු හොද්දක් වගේ එක්ක (කරෝල හොදි ). කොස් කියන්නෙ අවුරුද්දෙ හැම කාලෙකම හැදෙන්නෙ නැති එකක්නම් වැඩේ අවුල්. කොස් දෙල් මඥ්ඥොක්කා බතල වගේ දේවල් එකට මෙනු එකක් හදල දෙන්න පුලුවන්. ඒකටම සෙට් වෙන්න තේ රනවරා බෙලිමල් වගේ දේවල් දෙන්න පුලුවන් කඩයක් දාලා.වත්තේ මයියොක්ක ඉන්දලා අල අරන් තම්බලා ග්‍රෑම් 400 පාර්සලේ රුපියල් 120/=ට දියන් ලුණු මිරිස් එක්ක.
අඩෝ උඹ කිව්ව එක මටත් හිතුනේ කොහොමද.උඹ හිතන්නෙත් මගේ මොළෙන්ද?
------ Post added on Apr 5, 2026 at 9:00 PM
මේ මම අද දවල්ට කාපු හැටි.
![]()
------ Post added on Apr 5, 2026 at 9:05 PM

මන් අනුරාධපුරේ මෙහෙ කඩ කීපයක තියන දේවල් ටිකක් මිල ගණන් එක්ක කියන්නම්Hi,
මට කඩයක් නැහැ.
මේක පොඩි Research එකක්
දැනට තියෙන price එක්ක , එක්කෙනෙක්ට රු.100කට විතර රෑට වගේ කන්න බද පිරින කෑමක් නැද්ද?(for 1 person) එකත් හොද රහක් තියෙන (බිත්තර රොටි සහ chicken curry වගේ හොද රහක් තියෙන්නත් ඕන. එකට ඉතින් බද පිරෙන්නේ නැහැනේ. ).
Innovative ground-level Business Idea
මන් දැනට එකක් Research කරන ගමන් යන්නේ. වැඩේ අගුණ වෙන්නත් හොද නැහැ. සතියට 3න් පාරක්වත් කන්න පුළුවන් වෙන්න ඕන.
uprima 150 wage
------ Post added on Apr 5, 2026 at 7:55 PM
Good idea...මේකටම සීනි සම්බෝලයක් හරි පොල් සම්බෝලයක් හරි දැම්මොත් මොකෝ.පරිප්පු දානවට වඩා මිනිස්සු කයි හිතෙනවාපාන් කාලක් කපල මැදට පරිප්පු ටිකයි, බිත්තරයයි දාල, එ වෙලාවෙ හදල දියන්
150ක් වගෙ තිබ්බොත් ඇති වෙයි, 100ට දීල උබට වැඩක් නැහැ