Rs. 100ට බඩ පිරෙන කෑමක් - Foodshop

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,322
    1,005
    113
    Colombo
    SoftwareEngineer.lk
    Hi,
    මට කඩයක් නැහැ.
    මේක පොඩි Research එකක්
    දැනට තියෙන price එක්ක , එක්කෙනෙක්ට රු.100කට විතර රෑට වගේ කන්න බද පිරින කෑමක් නැද්ද?(for 1 person) එකත් හොද රහක් තියෙන (බිත්තර රොටි සහ chicken curry වගේ හොද රහක් තියෙන්නත් ඕන. එකට ඉතින් බද පිරෙන්නේ නැහැනේ. ).
    Innovative ground-level Business Idea
    මන් දැනට එකක් Research කරන ගමන් යන්නේ. වැඩේ අගුණ වෙන්නත් හොද නැහැ. සතියට 3න් පාරක්වත් කන්න පුළුවන් වෙන්න ඕන.

    uprima 150 wage
    ------ Post added on Apr 5, 2026 at 7:55 PM
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,078
    1,747
    113
    පාන් කාලක් කපල මැදට පරිප්පු ටිකයි, බිත්තරයයි දාල, එ වෙලාවෙ හදල දියන්
    150ක් වගෙ තිබ්බොත් ඇති වෙයි, 100ට දීල උබට වැඩක් නැහැ
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,322
    1,005
    113
    Colombo
    SoftwareEngineer.lk
    පාන් කාලක් කපල මැදට පරිප්පු ටිකයි, බිත්තරයයි දාල, එ වෙලාවෙ හදල දියන්
    150ක් වගෙ තිබ්බොත් ඇති වෙයි, 100ට දීල උබට වැඩක් නැහැ
    Nice idea dude. Note: mama kadayak karanne naha. research ekak witharayi. meke inna katahari meka balala karanna puluwan
    Ata piti roti. Kurakkan roti ekka omelet.
    Meka low glycemic nisa kewama badaginna enne na kalekata
    roti 3k wath ona wewi neda? mn kalanam naha
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,472
    113
    35
    Spain
    බිත්තරයක් දාල පිටි ටිකක් දියාරුවට අනල කහ කුඩු ලුණු ටිකක් දාල නන්ස්ටික් පෑන් එකක පෑන් කේක් හදල එළවළුවක්, පොල් සම්බලයක් එක්ක කන්න පුළුවන්. පුදුම රසයි. කරලම බලපන්.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,862
    5,014
    113
    මෙහෙමයි බන්, අර ටික්ටොක් / යුටියුබ් බලපන්. එක එකා හෝටල් / කෑම කඩ වලට ගිහින් රහයි.. රහයි කිය කියා බෙරිහන් දිදී ඒවායේ තියන ඕන ජරාවක් ගිලල දානවා. එකෙක්වත් ඒකෙ පෝෂණ ගුණය, වස /විස ගැන හෙවිල්ලක් නෑ. මී හරක් වගේ ගිලල දානව.
    ඉතින් ට්‍රෙන්ඩ් එක ඒක තමයි.
    දැන් ඔයාගේ කාරණාව.
    ගාන රුපියල් 100 .
    කඩෙන් පුනක්කු ගන්න ඕන. ඊටත් අඩුවට ඕන නම් පිදුරු පොඟවල ගන්න ඕන (කබෝහයිඩ්රේට්).
    ඕකට තව හාල් මෝල් වලින් විසික්කරන නිවුඩු දාන්න. (විටමින්). මාළු කඩේ අඩුවටම තියන සාලයෝ වේලලා කුඩු කරලා දාන්න (ප්‍රෝටීන් +කැල්සියම්).
    ඕකට කඩෙන් චිකන් ස්ටොක් හරි msg ටිකක් හරි දාල පදමට අනල ලිපේ තියල අරන් කොරියන් /චීන නමක් දාල ගත්ත නම් මී හරක්ට හොදට ගිලින්න දෙන්න පුළුවන්. ගානත් අඩුයි. හෝටල් කෑම වගේ වස / විසත් නෑ. :ROFLMAO:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,515
    8,854
    113
    Kotahena
    Nice idea dude. Note: mama kadayak karanne naha. research ekak witharayi. meke inna katahari meka balala karanna puluwan

    roti 3k wath ona wewi neda? mn kalanam naha
    Roti deken පිරෙනවා.
    මොකුත් kalawam karanne na. Wathura witharai. Godak pipenna තියෙන්නෙත් na winadi 10n haduwaki.
    Ara plate eke nam godak dammaki eka para. තෙල් tikay ගින්දර cost eka thiyey tikak. ඔක්කොම ekata dammama lesie.
    Pol මොකුත් kalawam karanne na. Ananala daug eka hadala thiyanakota තෙල් tikak gala තියන්න ඕන. Cost eka හරිම adui.
    බඩ lokuwata පිරෙන්නේ nathi unata badaginna එනවා adui. Nikan kanna බැ ඉතිං මොනවහරි තියෙන්න ona eka kanna හොද්දක් or omelet ekak

    Youtube balapan hadana hati
     

    AnuradhaRa

    Well-known member
  • මෙහෙමයි බන්, අර ටික්ටොක් / යුටියුබ් බලපන්. එක එකා හෝටල් / කෑම කඩ වලට ගිහින් රහයි.. රහයි කිය කියා බෙරිහන් දිදී ඒවායේ තියන ඕන ජරාවක් ගිලල දානවා. එකෙක්වත් ඒකෙ පෝෂණ ගුණය, වස /විස ගැන හෙවිල්ලක් නෑ. මී හරක් වගේ ගිලල දානව.
    ඉතින් ට්‍රෙන්ඩ් එක ඒක තමයි.
    දැන් ඔයාගේ කාරණාව.
    ගාන රුපියල් 100 .
    කඩෙන් පුනක්කු ගන්න ඕන. ඊටත් අඩුවට ඕන නම් පිදුරු පොඟවල ගන්න ඕන (කබෝහයිඩ්රේට්).
    ඕකට තව හාල් මෝල් වලින් විසික්කරන නිවුඩු දාන්න. (විටමින්). මාළු කඩේ අඩුවටම තියන සාලයෝ වේලලා කුඩු කරලා දාන්න (ප්‍රෝටීන් +කැල්සියම්).
    ඕකට කඩෙන් චිකන් ස්ටොක් හරි msg ටිකක් හරි දාල පදමට අනල ලිපේ තියල අරන් කොරියන් /චීන නමක් දාල ගත්ත නම් මී හරක්ට හොදට ගිලින්න දෙන්න පුළුවන්. ගානත් අඩුයි. හෝටල් කෑම වගේ වස / විසත් නෑ. :ROFLMAO:
    @Thu Nodakin මීහරක
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,767
    10,396
    113
    අතුරුගිරියෙ තියනවා ඩෝනට් ටයිප් එකට හදපු වඩ්්‍ර එකක් ඇතුලට ලුණු මිරිස්+ paste එකක් දාල දෙනවා, එකක් 50යි, දෙකක් කෑවම ඇති. අපි ඉල්ලුවා ම බැදල දෙනවා. පිටි + තෙල් 95%
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,862
    5,014
    113
    Roti deken පිරෙනවා.
    මොකුත් kalawam karanne na. Wathura witharai. Godak pipenna තියෙන්නෙත් na winadi 10n haduwaki.
    Ara plate eke nam godak dammaki eka para. තෙල් tikay ගින්දර cost eka thiyey tikak. ඔක්කොම ekata dammama lesie.
    Pol මොකුත් kalawam karanne na. Ananala daug eka hadala thiyanakota තෙල් tikak gala තියන්න ඕන. Cost eka හරිම adui.
    බඩ lokuwata පිරෙන්නේ nathi unata badaginna එනවා adui. Nikan kanna බැ ඉතිං මොනවහරි තියෙන්න ona eka kanna හොද්දක් or omelet ekak

    Youtube balapan hadana hati
    රුපියල් 100, ඉන්දියන් රුපියල් 100 ක් උනොත් මේක පුළුවන්. ලංකාවේ රුපියල් වලින් නම් බෑ.
    ලංකාවේ බිත්තරෙත් rs 40. ඕක ඔම්ලට් වෙලා එද්දී 50 පැනල. හුණු බිජු වගේ බිත්තරයක් rs 25 ට වගේ හොයාගත්තොත් නම් හරි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,515
    8,854
    113
    Kotahena
    රුපියල් 100, ඉන්දියන් රුපියල් 100 ක් උනොත් මේක පුළුවන්. ලංකාවේ රුපියල් වලින් නම් බෑ.
    ලංකාවේ බිත්තරෙත් rs 40. ඕක ඔම්ලට් වෙලා එද්දී 50 පැනල. හුණු බිජු වගේ බිත්තරයක් rs 25 ට වගේ හොයාගත්තොත් නම් හරි.
    Ehenam oya monahari miris හොඳි tikak ekka denna puluwan

    බිත්තර farm walin ganna කොට bulk. Kadichcha බිත්තර ganna puluwan 20 ta withara 😄
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,017
    9,642
    113
    Galaha
    තව ටික දවසකින් රුපියල් 100ට කෑම වල පින්තූර තමයි බලන්න වෙන්නෙ. 🤐
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,182
    11,554
    113
    බන්දුල ගුණවර්දනගෙන අහපන් උ කියලා දෙයි ඔය ගනන් වලට කන හැටි
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,891
    13,180
    113
    ගුටි කන්න ආස නම් කියපන් රෑට දෙන්නම් 🥴
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,383
    170,083
    113
    එකමත් එක රටක
    මේ මම අර වලතරයට දාපු එකක් . 🥱
    මේ විදියට හදලා දෙන්නෙක්ට වේලකට හොදටම ඇති . එකෙක්ට නම් දෙපාරකට .

    ඕවා කාල බඩ පිරෙනවද ඕයි .
    මෙන්න මේක හදන් කාපං .

    Oats බ්ලෙන්ඩ් කරල (කුඩු කරල ) දාපං පිරිසි කෝප්පයක්
    බිත්තර 4ක් දාපං
    ළුණු (පට්ට ලාබයි මේ කාලේ ) , තක්කාලි , උබ කන ඔය කොළ ජාති කපලා දාපං .
    ලුණු තිබ්බොත් දාපන් :ROFLMAO:
    ගම්මිරිස් ටිකක් දාපං .
    (ඔය හුත්තේ සොසේජස් දාන්න එපා ඔයි . ඕවා වල මස් නෙවෙයි තියෙන්නේ වැඩිපුර . වෙන වෙන ජරාව . දානවනම් තම්බපු චිකන් ටිකක් දාපං කෑලි කඩලා )

    ඕකට වතුර කෝප්පයක් හරි පොල් කිරි කෝප්පයක් හරි දාපං .

    හොදට mix කරල ඔම්ලට් වගේ රොටි හදල දාපං . පට්ට රහයි ! 🥱

    චට්නි වගේ දෙයක් තිබ්බොත් තව සුපිරි .


    ඔතනින් ඒ වගේ ඒවා 6-7ක් හදන්න පුලුවන් .
    තොට වේල් දෙකකට ඇති බල්ලෝ .

    මම කෝප්ප කියලා ගන්නේ පිරිසි කෝප්පයක් .
    අර කිරි රොටි/ pan cake හදනව වගේ සෝස් පෑන් එකේ හදපන් වැඩිය තෙල් දාන්නේ නැතුව . .
    බටර් තිබ්බොත් තෙල් වෙනුවට ටිකක් ගාන්න ගැලවෙනවා . නැත්නම් තෙල් චුට්ටක් දාන්න pan එකට

    ඕක ඉතින් ඕට්ස් ඔම්ලට් වගේ තමයි හරියට කිව්වොත් .