LED TV එකක් - අදහසක් දෙන්න කෝ ...🖥️

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,520
    113
    මචං දැන් මොකක් ගත්තත් උපරිම අවුරුදු 3 - 4 තමා LG එකක් නම් තව ටික කාලයක් පුළුවන්, ඒ නිසා Panasonic tv තියෙනවා warranty එක අවුරුදු 3 දෙන එකක් සිංගර් එකේ, මන් ගිය දෙසැම්බර් ගත්තා 67999 එක 51700 ට, ඒක බලන්න පොඩ්ඩක්
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,623
    1,826
    113
    It looks like, the typical Elakiriyan would spend more for a cellphone than a smart Tv..

    And they thrive on spending/ leasing high end vehicles too..
     

    asirir

    Well-known member
  • Jan 31, 2008
    465
    408
    63
    lanka
    Wrong. Use karana paya gana wadiweddi lifespan eka afu wenawa
    ඊට කලින් ලංකාවේ තියෙන humidity ,dust වලට නිකන් තිබහම සවුත්තු වෙනවා

    මෙහෙම කියන්න හේතුව මොකක්ද ?
    ලංකාවේ තියෙන humidity, dust වලට නිකන් තිබහම සවුත්තු වෙනවා
    ------ Post added on May 3, 2026 at 12:25 AM