ඔබගේම Software Store එකක් හදාගන්න.

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ඔබගේම Software Store එකක් හදාගන්න.

    පෙරවදන
    අද පොඩි කික් එකක් තියන දවසක් මට.. :D අද වැලන්ටයින් දවස නිසා ගියා පොඩි ට්‍රිප් එකක් තල්මස්සු බලන්න කාන්තා පාර්ශවයත් එක්කගෙන. :D:D හොදයි.
    ඒ කතා ඇති.:lol:

    මගෙන් එලකිරි එකේ යාලුවෙක් කල ඉල්ලීමකට මම ඔහුට ඔහුගේ අනාගතයට වැඩ දායක වෙන වටිනා දෙයක් ලබාදුන්නා.:yes:
    මම හිතනවා ඔහු ඒකෙන් වැඩක් ගනීවි කියලා. :yes:
    මොකද ඔහුට තියනවා කිවුවේ සොෆ්ට්වෙයාර් සම්බන්දව හොද දැනීමක්. :cool:

    ඒ නිසා ඔහුගේ ඒ අපේක්ෂාවට හරියන විදියේ Gift එකක් මම ඔහුට ලබාදුන්නා අද. ඒක මම මිලදී ගත්තේ Software + Unlimited License එක්ක, ඒ කියන්නෙ මට අවශ්‍ය ඕනම කෙනෙක්ට මේක දෙන්න පුලුවනි.
    මොකද මම මේකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න එකක් නැහැ කියලා මට හිතෙනවා. :sorry:
    හේතුව මම මේක මිලදී ගත්තේ ආසාවට වගේ මීට මාස දෙකකට කලින්.


    Build Your Own Marketing Store
    Software Store App


    softwarestore_BOX009.png



    හොදයි. මම කිවුවේ නැහැනේ මේ මොකද්ද කියලා. මේක ඇත්තටම software එකකටත් වඩා Online Marketing Platform එකක් කිවුවොත් වඩාත්ම නිවැරදියි.:confused:
    මම හෙමින් හෙමින් මේක විස්තර කරලා දෙන්නම්.

    Sh0SkLl.png


    :):):):)

    මේකත් බලන්න





    මේක පාවිච්චි කරන්න පුලුවන් විදි කීපයක් තියනවා.:yes::yes:

    හිතන්න ඔයා ලග තියනවා මොනවාහරි සොෆ්ට්වෙයාර් සෙට් එකක් තියනවා ලයිසන්ස් එක්කම. :yes: මම මේ කියන්නෙ Crack කරපු, Patch කරපුවා ගැන නම් නෙවෙයි. Original Software ගැන.:cool:
    අන්න ඒවා ඔයාට මේ Online Platform එක හරහා විකුනන්න පුලුවන්. අනිත් එක තමයි Re-seller Rights එක්ක දෙන Software ඕන තරම් Internet එකේ තියනවා.
    ඒ වගේම ඔයා පොඩියට හරි සොෆ්ට්වෙයාර් site එකක් පටන් ගන්න, Software Developing සර්විස් එකක් පටන් ගන්න ඉන්නවා නම් ඔයාගේ Buyersලාට/ Clientsලාට මේ Platform එක හරහා ඔයාගේ Service එක දෙන්න පුලුවන්.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif





    මේක තමයි හොදම කාරනේ. :yes::yes::yes: ඔයාලා ගොඩ දෙනෙක් Fiverr කරනවානේ. සමහර අය ඇති Fiverr වලට SEO Optimization සහ Social Media Marketing කරන අය.!
    ඒ අයට පුලුවන් මේක හරහා ඒ Serviceඑක Clientsලාට ලබාදෙන්න තමන්ගේම කියලා Online Platform එකක් හරහා..


    ඒක කිවුවාම බය හිතුනාද? :shocked: නැහැ යාලුවනේ.:):)
    අනාගතය ගැන හිතනවානම්, ජීවිතේ හැමදාමත් එකතැන ඉන්න ඕන කමක් නැත්නම් තමන්ගේ හිතන විදිය වෙනස් කල යුතුමයි.:):)


    අන්න ඒ හිතන විදිය වෙනස් කරන අයට අයට මේක රන් ආකරයක් වේවි. :yes:
    මොකද මේ Online Platform එක හරහා ඔයාට ඔයාගේ Service එකත් අලෙවි කරන්න පුලුවන් තමන්ගේම Business එකක් විදියට. :cool::cool:

    දැන් කියාවි අනේ මට Freelancing බෑනේ. Skill නෑනේ මුකුත්??:confused::confused::confused:
    එතකොට මොකද
    කරන්නේ කියලා. :confused::confused:
    තියරියක් තියනවා Internet Marketing වල.:yes:
    මහන්සි වෙලා සල්ලි හොයනවා කියන එකයි, Smart විදියට සල්ලි හොයනවා කියන එකයි දෙකක්.:cool:
    සමහරු මහන්සි වෙලා සල්ලි හොයද්දී සමහර අය Smart Method වලින් ලොකු
    මහන්සියක් නැතුව සල්ලි හොයනවා.
    ඒ තියරියම අපි මෙතනටත් දාන්නයි ඕන :cool:

    අහලා තියනවා නේද Buying & Selling ගැන.:yes: එක පැත්තකින් ගන්නවා. අනිත් පැත්තට ලාභ තියාගෙන විකුනනවා.:)

    ඒ කියන්නෙ හිතන්න මෙහෙම. ඔන්න ඔයාට මොනවත්ම බැහැ.:rolleyes: හැබැයි හොද කට්ට මොලයක් තියනවා.;)
    Internet එකේ ඕන තරම් ඉන්නවා සර්විස් Request කරන අය. :yes::yes:

    මොනවද මේ එයාලා ඉල්ලන Service??:confused: ඒවා සාමාන්‍යයෙන් ඔයාලා අපි ඉල්ලන Service ම තමයි.


    Ready to Sell High Ticket Services - Bigger Profits

    Screen_Shot_2016_08_08_at_12_32_13_PM.png


    ඒ කියන්නෙ ඔන්න කෙනෙක් ඉල්ලනවා, එහෙමත් නැත්නම් නෙට් එකේ හොයලා බලනවා
    අඩුවට High PR Back links ටිකක් හදාගන්න කෙනෙක්ව,
    ඊලගට Article එකක්
    අඩුවට කරගන්නකෙනෙක්ව හොයලා බලනවා,
    Custom Logo එකක් කරගන්න,
    වෙබ් සයිට් එකක් අඩුවට හදාගන්න,
    YT වීව්ස් ටිකක්, Subs
    ටිකක් හදාගන්න,
    FB Likes ටිකක් හදාගන්න...etc මෙන්න මේ වගේ දේවල් . :cool:

    එතකොට ඒ හොයන කොට දකිනවා
    ඔයා විසින් මේ Platform එක උදවු කරගෙන හදලා තියන Web Site එක.
    ඔන්න එයාට ඕනම කරන Service එක අඩු ගානකට කරලා දෙනවා කියන එක
    යා දකිනවා.:yes::yes:


    යා මගෙන් ඒ Service එක Request කරනවා. හුටා.:shocked::shocked::shocked:
    දැන් මම මේ මොනවත් දන්නේ නැහැනේ. කොහොමද Service එක දෙන්නේ.????:shocked::shocked:

    දැන්
    ඔයා කරන්න ඕන Online Marketing Platform එකෙන්ම ඒ කෙනා ඉල්ලපු Service එකට ගැලපෙන කෙනෙක්ව හොයලා එයාට මේක බාරදෙන එක.
    මේකට කියන්නේ යාලුවනේ වැඩ Outsource කරනවා කියලා.:yes: අතරමැදියා වගේම පූර්ණ බලයත් මෙතනදී තියෙන්නේ ඔයාට.
    කාලයක් ගතවෙද්දී System
    එක ඇගට එනවා වගේම මිනිස්සුන්වත් ( වැඩකරුවන් ) හොදින්ම අදුනගන්න ලැබේවි. :cool:

    මෙතනදී කරුනු කාරනා ටිකක් තියනවා. ඒ ගැන ඔයාට මේ Software Platform Training Sessions එකේදී ඉතාමත් හොදින් ඉගෙන ගන්න ලැබේවි. :yes::yes:

    දැන් කොහොමද මේකෙන් ඔයාට වාසියක් වෙන්නේ??? මෙතනදී ඔයාට ලොකු Commission එකක්, Reputation
    එකක් ලැබෙනවා මේ Service platform එක ප්‍රයෝජනයට අරගෙන.


    මේ වගේ එකක් තමයි වෙන්නේ. මේකට ඕන කරන Pluginsද, Training sessions
    ද, Tutorialsද, ඔක්කොම තියනවා.
    මේකට ඇතුලත් වෙනවා. ඒ නිසා මොනවත්ම දන්නේ නැති කෙනෙක්ට මුල ඉදලාම මේක කරගෙන යන්න පුලුවන්.:yes::yes::yes:


    හොඳයි. වැඩි විස්තර මෙතනින් බලන්න.
    Link

    ඇත්තටම මම මේක අරගත්තේ වැඩක් කරන්න කියලා හිතාගෙන. ඒත් මට වෙලාව නැහැ මේ දේ වෙනුවෙන් යොදවන්න. :sorry:
    අනික Unlimited License ලයිසන්ස් ගත්තේ කාටහරි දෙන්න වුනත් පුලුවන් නිසාමයි. :)
    මේක 197$ ගියා Unlimited License + Software එක අරගන්න ( early bird release) . ඒ මම ගන්නකොට.:growl::growl:
    අනේ දැන් මේක Offer එකකට දාලා දෙනවා ඒ සයිට් එකේම
    17.63$කට.
    5.gif
    5.gif
    5.gif

    අපෝයි කියලා හිතුනා දැක්කහම:growl::growl:


    ======================================================

    ඒත් මේක අවශ්‍ය කරන කෙනෙක්ට මම මේක නොමිලේ දෙනවා. අදත් උදේ එලකිරි එකේ කෙනෙක්ට දුන්නා මුලින් කිවුවා වගේම.
    මොකද එයාට තියනවා කිවුවේ සොෆ්ට්වෙයාර් ගැන දැනීමක්.
    ඒ නිසායි ඔහුට මේක දුන්නේ.:yes::yes:

    මේ Online Platform එක ඔයාගේ හොස්ට් එකට Install කරලා වැඩ පටන් ගන්න විතරයි තියෙන්නෙ.
    ඒ කියන්නෙ ඔයාලට කරන්න තියන දේවල් බොහොම ලේසියි.
    අනිත් හැමදේම මේ Platform එකෙන් සකසලා දීලා තියනවා.:cool:

    ඉතින් වැඩිදුර විස්තර බලන්න මේ සයිට් එකෙන්.

    Vendor Site

    මේක සීමා රහිතයි.:yes: අවශ්‍ය කරන අය PM එකක් දාන්න. දෙන්නම් ඒ අයට.:yes:


    දැන් අහන්න එපා ඇයි මම මේ දේ කලේ නැත්තේ කියලා.:confused: ඇත්තටම මට වෙලාවක් ඇත්තේම නැති තරම් දවසට.:(
    ඉගෙන ගන්න එකයි, මේ වැඩයි, ජීවිතේ අනිත් දේවලුත් එකතු වුනාම වෙලාව ගත වෙනවා දැනෙන්නේ නැති තරම්.:yes:

    මටත් තිබුනා ඇත්තටම මේ Platform එක පාවිච්චි කරලා හොද SEO Service එකක් පටන් ගන්න.:cool: මොකද ලංකාවේ ඕනම කෙනෙක්ගේ Web Site එකක් බාර අරගෙන ඒ සයිට් එක මාසයක් ඇතුලත G
    Top Rank කරලා දෙන එක මහ දෙයක් නෙවෙයි DA + PA එක උපරිමෙන්ම වැඩි කරලා.
    ඒත් මට තියන ලොකුම බාධාව තමයි කාලය.
    ඒක විතරයි මේ වෙනකල් හරස් වුනේ.
    ඒ නිසාම මට වෙන දේකට යොදවන්න තරම් වෙලාවක් නැහැ. :yes:
    ඒ නිසායි මේක මිලදී අරගෙනත් මට මොනවත් කරන්න වෙලාවක් නැත්තේ.
    පිස්සු වගේ.:)

    ==============================

    JhSGGfN.png




    අමතර යමක් ...
    හැමදාමත් කියනවා වගේ අදත් කියනවා. මම මේ දේවල් දෙන්නේ එක අරමුනක් ඇතුව. මම දන්නේ නැහැ මේ ෆෝරම් එකේ කී දෙනෙක් දැනට අන්තර්ජාලයෙන් මුදල් හොයනවාද කියලා.:nerd::nerd:
    නමුත් මගේ අරමුන මම ඉන්න තැනට තව 100ක් වත් අරගන්න එක. එහෙම වුනොත් මේ ලංකාව මීට වඩා දියුනු තැනකට ගේන්න පුලුවන් වේවි කියන විශ්වාසය මට තියනවා.
    වැදගත්ම දේ තමයි මම මේ දේවල් දෙන්නේ නිකන් ඉදලා සල්ලි හොයන්න උත්සාහ කරන මිනිස්සුන්ට නෙවෙයි.
    එහෙම නැතුව අත ලඟටම සල්ලි පාත් වේවි කියලා හිතන අයටත් නෙවෙයි.ඒ අයට මාව අදාල නොවේ.:nerd::nerd:

    තමන්ගේ ජීවිතේ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීමක් කරන්න පුලුවන් මිනිස්සුන්ට විතරයි.
    මට හරිම සතුටුයි ඒ වගේ අය දකින කොට.:yes::)
    මොකද මගේ හිතේ සතුටයි මට වටින්නේ.:)

    මට ඕන කරන්නේ එක එක දෙයයි. ඒ මේ ලාංකික කියන මිනිස්සුන්ගේ හිතන ව්දිය වෙනස් කරවලා මම වගේ තව 100ක් වත් මේ ලංකාවෙන් හැදෙනවා බලන්න.:yes:
    පිට රට ඉදලා තමන්ගේ නමට චෙක් එකක් එනකොට ඒකේ තියෙන ගැම්ම කොයි තරම්ද කියලා ඔයාලත් අත් විදින්න ඕන.:)
    මම හිතන්නේ ඒ අත් දැකීම තියන අය දන්නවා මම කියන්නෙ මොකද්ද කියලා.:yes: ඒ ඇති වෙන සතුට ඔයාලත් විදින්න ඕන.:)
    මට ඕන අන්න ඒ දේ.
    මම ඒ තැනට ආවේ ගොඩාක් කැප කිරීම් කරලා, උත්සාහයෙන්. මමත් වැටුන වෙලාවල් තිබුනා කීප වතාවක්ම.
    ඒත් ඒ වැටුන හැම වෙලාවකම මම පාඩමක් ඉගෙන ගෙන ඒ වැටුන වේගෙටත් වඩා වැඩි වේගෙකින් ආයෙත් නැගිට්ටා. ඒකයි අද මේ තත්වයේ ඉන්න එකම හේතුව.:yes::yes:

    මම සතුටු වෙන්නෙ මම වගේම තව 100ක් වත් මේ ලංකාවෙන් බිහි කරගන්න ලැබුන දවසට.
    එදාට මම මේ වැඩේ නතර කරලා ගෙදර යනවා.
    අනිවාර්යෙන්ම. :yes::yes:

    හැබැයි මම යන දවසට අම්මා මුත්තා ඇවිත් කිවුවත් මම මගේ සයිට් එකකවත් Links මෙතන දාන්නේ නම් නැත.
    ඒ තරමටම මෙහි සිටිනා ඇතැම් පුද්ගලයින් සුන්දර වැඩ කර ඇති බව මා විසින් දක්නා ලදී. :shocked:

    ඒ නිසා ඈතින් ඉඳන් ඕනම උදවුවක් කරනවා මට ඉඩ ලැබෙන විදියට.
    :yes:

    හොදයි. කතාව ටිකක් දිග වැඩි වුනා වගේ.:eek: කමක් නෑ.
    මේක ඕනම කියල හිතෙන අය, වැඩක් ගන්න පුලුවන් කියලා හිතෙන අය මට PM එකක් දාන්න. PM දාන හැමෝටම දෙන්නම්.

    බොහෝම ස්තූතියි හැමෝටම.



     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,779
    113
    ada thamai machn me thread eka dakke.

    "මොකද ලංකාවේ ඕනම කෙනෙක්ගේ Web Site එකක් බාර අරගෙන ඒ සයිට් එක මාසයක් ඇතුලත G Top Rank කරලා දෙන එක මහ දෙයක් නෙවෙයි DA + PA එක උපරිමෙන්ම වැඩි කරලා. "

    ane macho menna meka karana widiha gena seo threads dapanko.
     

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    bump

    me wagema products (lankawe idala products widiyata shipping karanna puluwan dewal) sell karanna flatform ekak nadda ?
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ada thamai machn me thread eka dakke.

    "මොකද ලංකාවේ ඕනම කෙනෙක්ගේ Web Site එකක් බාර අරගෙන ඒ සයිට් එක මාසයක් ඇතුලත G Top Rank කරලා දෙන එක මහ දෙයක් නෙවෙයි DA + PA එක උපරිමෙන්ම වැඩි කරලා. "

    ane macho menna meka karana widiha gena seo threads dapanko.
    :rofl::rofl::baffled:
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    bump

    me wagema products (lankawe idala products widiyata shipping karanna puluwan dewal) sell karanna flatform ekak nadda ?
    machan ekata oyata site ekak hadanna wenawa machan store theme ekak ekka.:yes:
    mama gawa store theme ekak thibuna. balala kiyannam thawama wadada kiyana eka.
     

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    machan ekata oyata site ekak hadanna wenawa machan store theme ekak ekka.:yes:
    mama gawa store theme ekak thibuna. balala kiyannam thawama wadada kiyana eka.

    thank you machan :yes::yes::yes::yes::yes::yes::yes:

    mata podi adahasak thiyanawa lankawe dewal rata yawana website ekak hadanna (spicy , tea wage lankawe hadana dewal)
    mama ebay eke wikunna 50g packet eka $4 wage wenna
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    කිරියට මොන මගුලක් වෙලාද... හොද හොද ත්‍රෙඩ් හැන්ගෙනවා ඔනැන් නැතී ඒවා උඩට එනවා.... බලාපල්ලකො මේක අද තමයි දැක්කේ good post bro
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    DA + PA එක උපරිමෙන්ම වැඩි කරලා

    DA
    PA
    kiyanna mokakda machan ???????
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    machan ubanam deiyek sirawata watina deyak uba gaththe salli deela apita freedenawa lokuma helpekak bn math net eken goda yanna patta kattak kana kollek math reselling nuth karanawa thawa graphic web desing wage dewal mage skill walin karanawa ubata thanks me karana deta Rep++
     
    Status
    Not open for further replies.