මචන් කෙල්ල , wife , ස්පෙඅර් වීල් තරහ උනහම යාලු කරගන්ඩ උබලා කරපු සාර්ථකම strategy එක මොකක්ද

hena7

Well-known member
  • Dec 17, 2023
    355
    255
    63
    මචන් කෙල්ල , wife , ස්පෙඅර් වීල් තරහ උනහම යාලු කරගන්ඩ උබලා කරපු සාර්ථකම strategy එක මොකක්ද

    කතා නොකර සියලු communication නැවත්වීම
    වගේ ඒවා වැඩිය effective ද
    gf tharahawela okkoma block kala
    wena krama thiyanawada ?
    anila inne udaw karapalla
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,928
    113
    GF තරහා උනාම මැසේජ් එකක් දානවා අද හවස ඔෆිස් එකේ සෙට් එකත් එක්ක එලියට යනවා ඔෆිස් එකේ කෙල්ලෙක් ගෙ B'day කියලා
    spare එක තරහ උනාම මැසේජ් එකක් දානවා අද හවස් කෝල් කරන්න එපා GF එක්ක එලියට යනවා කියලා

    එයාලම පට ගාල යාලු වෙනවා

    වයිෆ් තරහා උනාම මොනවා හරි කෑමක් Uber eats එකෙන් ගෙනත් පේන්න කනවා
    මෙහෙම කරන්න හිතාගෙන ඉන්නවා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,979
    10,810
    113
    කෙල්ල , wife , ස්පෙඅර් වීල් තුනම එකට ගෙනල්ලා පාටියක් දෙනවා
     
    • Haha
    Reactions: CaptainD

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,928
    113
    කෙල්ල , wife , ස්පෙඅර් වීල් තුනම එකට ගෙනල්ලා පාටියක් දෙනවා
    උඹට මෙහෙම තුනක් වෙන වෙනම තියාගන්න ඕන නැහැනේ
    තුනම බැඳලා ගෙදර ගේන එකනේ

    එකක් තරහා උනොත් තරහා වෙලා නැති එවුන් දෙන්නට තියාගෙන අරින්න තියෙන්නෙ තරහා වෙලා ඉන්න එකීට පේන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,041
    22,448
    113
    Kata nokara inna eka hariyan na. Ekata eka karanna yana eken ube personality ekat baldu wenw. Be the man. Be the responsible adult.
     
    • Like
    Reactions: craabeysinghe

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,554
    1,543
    113
    Galle
    eye mokakda ?
    යකු ස්පෙයාර් විල් එකනම් හුකන්න විතරක් නෙමෙයිද තියාගන්නෙ... අපිනම් එහෙමයි... තරහ උනාම පයියෙ පොටෝ එකක් තමා යවන්නේ... ඊළඟට එන්නේ ඒකිගෙන් හෙට කෝහටද එන්න ඕන කියලා... ඇයි උබලගේ එහෙම නෙමෙයිද....
     
    • Like
    Reactions: craabeysinghe

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,554
    1,543
    113
    Galle
    උඹලට කියන්න මන් මේ මහමෝදර බීච් එක ගාව ඉන්නේ දැනුත් ඔෆිස් ඇරිලා ආපු ඇන්ටි කෙනෙක් කිරි පැකට් දෙකකුත් අරන් පොඩි කොල්ලෙක් එක්ක වැටකෙයියා පඳුරක් අස්සට ගියා... මන් කියන එක හරි.... ස්පෙයාර් වීල් තියෙන්නේ කිරි දොවන්නයි කිරි එළියට දාන්නයි විතරයි... උඹට මෝල්...
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,460
    113
    Heaven :p
    උබේ බයිසිකලෙ ස්පෙයා වීල් වලට පණ තියෙද පොන්ස්?