කාලෙන් කාලෙට මේ කතාව ඇදිල එනව. ඒත් මන්නාරම් ද්‍රොණියෙන් ගන්න යන්න තියෙන විදයම හා සංකීර්ණ බව හින්ද ආයෝජකයො මේකට උනන්දු නෑ. ඒකයි මේක නිකන්ම කිනක් දේශපාලන කතා වලට විතරක් සීමා වුනේ, හැබැයි ඉරාන යුද්දෙ දරුණු විදියට ඇදිල තෙල් ලිං වලට විශාල ලෙස හානි වුනොත් නං ආයෝජකයො මේකට උනන්දු වෙයි.