Dennama ekek ban
මට අහම්බෙන් සෙට් උනේ...මම බලල තියෙනවා ධර්ම කරුනු සහ බන හොඳයි!
ඕසි වල ගිහි ජීවිතේ කරන්ඩ ඕනි හැම නරක දෙයක්ම කරල විඳින්ඩ ඕනි ඒව විඳල කලකිරිල මහන වෙච්ච කෙනෙක්..
මම බලල තියෙනවා ධර්ම කරුනු සහ බන හොඳයි!
ඕසි වල ගිහි ජීවිතේ කරන්ඩ ඕනි හැම නරක දෙයක්ම කරල විඳින්ඩ ඕනි ඒව විඳල කලකිරිල මහන වෙච්ච කෙනෙක්..
අදීනව දකින්න කලින් ආශ්වාදය විඳල තියෙන්න ඔනේ කියල ද කියන්නෙඔන්නෝකයි ප්රශ්නෙ.
ඒ විදියට නොකර ඕක කරන්න ගියාම අමාරුයි.![]()
අදීනව දකින්න කලින් ආශ්වාදය විඳල තියෙන්න ඔනේ කියල ද කියන්නෙ![]()

අපිව අන්දල තියෙන ඇන්දිල්ල තෙරුනෙ මෙකේන් බං මට... පට්ටම මායාවක පැටලිලා ඉන්නේඑහෙම නෑ. ඒත් ඒක ලේසියි.
මම නං ආදීනව දකිනවා. ඒත් ඒක දිගට තියාගන්න එක අරමුණක ඉන්න අමාරුයි. හිතේ තව පැත්තකින් ඒ නිසා මිස් වෙන/වෙච්ච ආතල් මතක් වෙනවා.![]()