කොළඹ වරායයි, Port City එකයි බලන්න View Point එක | ශ්‍රී සම්බෝධි චෛත්‍යය

PASAN147

Well-known member
  • Oct 19, 2006
    782
    1,329
    93
    Heiyanthuduwa - Kelaniya
    මම මේ විහාරයට වසර ගනනකට පෙර ගිහින් තිබුනා... අද කොළඹ කොටුව පැත්තේ ආව වෙලාවේ , මේ විහාරය පැත්තෙත් යන්න හිතුනා..ඉතින් කොටුවේ ඉදලා පයින්ම ලෝටස් පාරේ ගිහින්, ගෝල්ෆේස් වටරවුමට ඇවිත්, චෛත්‍යය පාර දිගේ දිගටම පයින් ටික දුරක් ගිහින්, වරාය පිවිසුම අසල තියන, මේ පන්සලට ඇතුල් වුනා.. කවුරුත්ම හිටියේ නෑ..ඊට පස්සේ චෛත්‍යයට පිවිසීමට ඇති ගොඩනැගිල්ලට ඇතුල් උනා... එහි ලිෆ්ට් එකක් තිබුනත් ඒක ක්‍රියාත්මක නෑ... පඩි පෙල් නගිමින් මම උඩටම ගියා.. මෙසේ මහල් 10 ක් උඩට නගින්න ඕනා... ඉන්පසු චෛත්‍යය දෙසට යන්න පාලමක් තියනවා.. (පහල වීඩියෝව බලන්න ) පාලම දිගේ ගිහින් චෛත්‍යය ලගට ගියා.. චෛත්‍යය වටේටම ඉතින් 360 නැරඹුමක් තමයි තියෙන්නේ.. කොළඹ වරායා ඉතාමත් හොදට පේනවා.... ඒ වගේ කොළඹ වරාය නගරයත් (Port City), එහි ඉදිකිරීම් සිදුවන ආකාරයත් හොදට බලා ගන්න පුලුවන් උනා.. ඇත්තටම නියම අත්දැකීමක් ලබන්න පුලුවන් ඔයත් ශ්‍රී සම්බෝධි චෛත්‍යය වැද පුදා ගන්න / බලන්න ආවොත්.. මේ චෛත්‍යය ඇතුලටත් යන්න පුලුවන්.. ඒත් අද නම් ඒක වහලා තිබුනේ.... ඉතින් මම ගොඩක් වෙලා මේ අවට දෙස බලන් ඉදලා පහල ආවා.. *මේ ලගම තියන කොළඹ වරාය සමුද්‍ර කෞතුකාගාරයත් , කොළඹ ප්‍රදීපාගාරයත් බලන්න යන්න..
    .
    * ශ්‍රී සම්බෝධි චෛත්‍යය විනාඩි 5 ක වීඩියෝව : (Camera : Samsung Galaxy A55 | වීඩියෝ කිරීමේදි ස්පීඩ් එක ටිකක් වැඩි. කනගාටුයි)

    .
    * ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උස කොන්ක්‍රීට් කණු මත ඉදි කළ චෛත්‍යය තමයි ශ්‍රී සම්බෝධි චෛත්‍යය.. මේ විහාරය 1956 වර්ෂයේදී නිර්මාණය ආරම්භ කරලා, 1985 දී විවෘත කරලා තියෙන්නේ... ඉංජිනේරු ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහයන්ගේ මගපෙන්වීම කරලා තියෙන්නේ.. වසර 20 කට වැඩි කාලයක් ගිහින් තියනවා මෙහි වැඩ අවසන් කරන්න.. මෙහි චෛත්‍යය ගර්භය ඇතුලට යන්න පුලුවන්, ඇතුළත බිත්තිවල බුද්ධ චරිතය නිරූපණය වන සිතුවම් තියනවා.
    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
    .
    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
    Sambodhi Pagoda Temple - Colombo
     
    Last edited:

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    306
    630
    93
    Kandy
    දශක එක හමාරක් විතර කොළඹ ඉදලත් යන්න බැරිඋන තැනක්. හොඳ වීඩියෝ එකක්. හැබැයි උඹ කැමරාව කරකවන වේගේ නම් වැඩියි. ඇස්වලට අමාරුයි, මනසට දේවල් ග්‍රහණය කරගන්න අමාරුයි . හැමදේම කරක කරක පෙන්නන්න යනවට වඩා වැදගත්ම දේ ටිකක් නිශ්චලව පෙන්නපන්.
     
    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    782
    1,329
    93
    Heiyanthuduwa - Kelaniya
    දශක එක හමාරක් විතර කොළඹ ඉදලත් යන්න බැරිඋන තැනක්. හොඳ වීඩියෝ එකක්. හැබැයි උඹ කැමරාව කරකවන වේගේ නම් වැඩියි. ඇස්වලට අමාරුයි, මනසට දේවල් ග්‍රහණය කරගන්න අමාරුයි . හැමදේම කරක කරක පෙන්නන්න යනවට වඩා වැදගත්ම දේ ටිකක් නිශ්චලව පෙන්නපන්.
    ඔව්.. ස්පිඩ් වැඩි වුනා... කලින් වීඩියෝ වල ඒ වැරැද්ද නොවෙන්න කලා.. මේ වීඩියෝවේ අවුල් උනා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,806
    1
    100,203
    113
    33
    Kalutara
    දැන් උඩටම නගින්න පුලුවන්ද? ඉස්සර වහලා තිබ්බෙ. සතියක්ද දෙකක්ද ඇරියා එක පාරක්. 2002 වගේ. ඒ කාලෙ ගියා පියා එක්ක.
     
    • Like
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    782
    1,329
    93
    Heiyanthuduwa - Kelaniya
    දැන් උඩටම නගින්න පුලුවන්ද? ඉස්සර වහලා තිබ්බෙ. සතියක්ද දෙකක්ද ඇරියා එක පාරක්. 2002 වගේ. ඒ කාලෙ ගියා පියා එක්ක.
    උඩටම නගින්න පුලුවන්.
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    765
    1,145
    93
    කැත බලහන් ලබ්බෙ චයිත්තෙ

    හෙන industrialized zone එහෙක පමුනුවෙ සති පොල තිබ්බ වගෙ
     
    • Haha
    Reactions: thilangr8

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,874
    10,389
    113
    මම මේ විහාරයට වසර ගනනකට පෙර ගිහින් තිබුනා... අද කොළඹ කොටුව පැත්තේ ආව වෙලාවේ , මේ විහාරය පැත්තෙත් යන්න හිතුනා..ඉතින් කොටුවේ ඉදලා පයින්ම ලෝටස් පාරේ ගිහින්, ගෝල්ෆේස් වටරවුමට ඇවිත්, චෛත්‍යය පාර දිගේ දිගටම පයින් ටික දුරක් ගිහින්, වරාය පිවිසුම අසල තියන, මේ පන්සලට ඇතුල් වුනා.. කවුරුත්ම හිටියේ නෑ..ඊට පස්සේ චෛත්‍යයට පිවිසීමට ඇති ගොඩනැගිල්ලට ඇතුල් උනා... එහි ලිෆ්ට් එකක් තිබුනත් ඒක ක්‍රියාත්මක නෑ... පඩි පෙල් නගිමින් මම උඩටම ගියා.. මෙසේ මහල් 10 ක් උඩට නගින්න ඕනා... ඉන්පසු චෛත්‍යය දෙසට යන්න පාලමක් තියනවා.. (පහල වීඩියෝව බලන්න ) පාලම දිගේ ගිහින් චෛත්‍යය ලගට ගියා.. චෛත්‍යය වටේටම ඉතින් 360 නැරඹුමක් තමයි තියෙන්නේ.. කොළඹ වරායා ඉතාමත් හොදට පේනවා.... ඒ වගේ කොළඹ වරාය නගරයත් (Port City), එහි ඉදිකිරීම් සිදුවන ආකාරයත් හොදට බලා ගන්න පුලුවන් උනා.. ඇත්තටම නියම අත්දැකීමක් ලබන්න පුලුවන් ඔයත් ශ්‍රී සම්බෝධි චෛත්‍යය වැද පුදා ගන්න / බලන්න ආවොත්.. මේ චෛත්‍යය ඇතුලටත් යන්න පුලුවන්.. ඒත් අද නම් ඒක වහලා තිබුනේ.... ඉතින් මම ගොඩක් වෙලා මේ අවට දෙස බලන් ඉදලා පහල ආවා.. *මේ ලගම තියන කොළඹ වරාය සමුද්‍ර කෞතුකාගාරයත් , කොළඹ ප්‍රදීපාගාරයත් බලන්න යන්න..
    .
    * ශ්‍රී සම්බෝධි චෛත්‍යය විනාඩි 5 ක වීඩියෝව :

    .
    * ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උස කොන්ක්‍රීට් කණු මත ඉදි කළ චෛත්‍යය තමයි ශ්‍රී සම්බෝධි චෛත්‍යය.. මේ විහාරය 1956 වර්ෂයේදී නිර්මාණය ආරම්භ කරලා, 1985 දී විවෘත කරලා තියෙන්නේ... ඉංජිනේරු ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහයන්ගේ මගපෙන්වීම කරලා තියෙන්නේ.. වසර 20 කට වැඩි කාලයක් ගිහින් තියනවා මෙහි වැඩ අවසන් කරන්න.. මෙහි චෛත්‍යය ගර්භය ඇතුලට යන්න පුලුවන්, ඇතුළත බිත්තිවල බුද්ධ චරිතය නිරූපණය වන සිතුවම් තියනවා.
    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
    .
    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
    Sambodhi Pagoda Temple - Colombo

    methenta yana wahana walata parking thiyenawada machan ?
     
    • Like
    Reactions: PASAN147

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,127
    113
    මේකටත් බෝම්බ ගහන්න හැදුවනේ ජෙප්පෝ ඒ කාලේ..
     
    • Wow
    Reactions: PASAN147