ඒකනෙඕවා වැඩක් නැ. කොහොමද ගේම දීලා තියෙන්නේ කියලා කියන්න බැරි නම්
උඹ කැම් ෂෝ කරලා හොයපු සල්ලී ටික deposit කරලා තියෙන්නේ මොන බැංකුවෙද ?
lucky basker balala munඕවා වැඩක් නැ. කොහොමද ගේම දීලා තියෙන්නේ කියලා කියන්න බැරි නම්
Ledger fraud තමයි නේ. උන්ගෙම යටතෙ තියෙන housing capital එක අඩුවෙන් report කරල ඉතිරි ටික foreign account වලට transfer කරගෙන. හැබැයි ඔහොම කිව්වට වැඩේ සෑහෙන advanced විදිහට කරල තියෙන්නෙ බං. නිකම්ම එහෙට මෙහෙට දැම්මා නම් ඕක නිකම්ම reverse කරල shape වෙන්න තිබ්බනෙ. උන්ටවත් තාම හරියටම වෙච්ච දේ තේරුම් ගන්න බෑ.kohomada ban wela thiyenne
hariyata wistarayk nane kohewath
ලෝන් රි පේමන්ට් සල්ලි විදලා ද ? නිව් ලෝන් ඉශු සල්ලි විදලා දLedger fraud තමයි නේ. උන්ගෙම යටතෙ තියෙන housing capital එක අඩුවෙන් report කරල ඉතිරි ටික foreign account වලට transfer කරගෙන. හැබැයි ඔහොම කිව්වට වැඩේ සෑහෙන advanced විදිහට කරල තියෙන්නෙ බං. නිකම්ම එහෙට මෙහෙට දැම්මා නම් ඕක නිකම්ම reverse කරල shape වෙන්න තිබ්බනෙ. උන්ටවත් තාම හරියටම වෙච්ච දේ තේරුම් ගන්න බෑ.
සම්පූර්ණ housing department එකම දැන් සීල් තියල තියෙන්නෙ. Dividend ගෙවන්නෙත් නෑ, shares trade වෙන්නෙත් නෑ. අපේ සල්ලිවලට බලපෑමක් නෑ කියල බයිලා ගගහ ඉන්නවා.