අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    According to the Pakistani source, there are essentially detractors in both camps – within Iran’s IRGC and obviously within the US – who do not want any prospects of peace. This source told me that the biggest detractor of all is Israel, it does not want the US to come out of this war. Israel only wants an escalation, a perpetual war in which the region inevitably gets involved and there is infighting.

    With UN vetoes, Russia and China show staunch support for Iran​

    ------ Post added on Apr 7, 2026 at 10:04 PM
    මෙලෝ රහක් නැති එවුන්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,149
    6,273
    113
    pRTueud.png
    https://truthsocial.com/@realDonaldTrump/posts/116363336033995961
    මාසෙකට විතර කළින් කිව්ව ඉරාන් ජනතාව නිදහස් කරගන්නව කියල, දැන් කියනව මරණව කියල. :no:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Trump: "A whole civilization will die tonight"

    BBC News.
    news ගහන උන් ඔය කෑල්ල විතරයි දාන්නෙ views ගන්න. සම්පුර්ණ ප්‍රකාශය බැලුවොත් පැහැදිලියි පොර කියන දේ. nuke කිරීමක් ගැන නෙමයි කියන්නෙ. අපි තාම දැකල නැති යුධ තාක්‍ෂණයක් අනිවා උන්ට තියෙනවා. හම්බයෝ කොහොම පාට් දැම්මත් ඕකුන්ව කම්මුතු කරලා ඉරානේ කණපිට හරවල හරි ට්‍රම්ප් කාරය ගේම ගහනවා. දැන් ඔය ඇමරිකාවේ ඉන්න එකා නව නායකයා කරලා අලුතෙන් ආණ්ඩුවක් පිහිටුවයි කියල හිතෙනවා. හැබැයි ඉතින් ඊට පස්සේ තැනින් තැන ප්‍රොක්සි ගෘප්ස් හැදිලා මල වදයක් නම් වෙනවා ෂුවර් එකට
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,352
    113
    36
    මාසෙකට විතර කළින් කිව්ව ඉරාන් ජනතාව නිදහස් කරගන්නව කියල, දැන් කියනව මරණව කියල. :no:
    මේ දුක්ඛිත ලෝකෙන් නිදහස් කරගන්නවා කිව්වා වෙන්න පුළුවන්
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    ඉරානෙට කැරි අවුට් වෙන්න ගහයිද ගුපියනේ ??? :(
    gahana on okunta, Isreal USA gahapu ekata ballo ika wate thibba ratawal walata gahawa, kala kani, me kisi yudayak naha para ballo Isreal walata eda gihinwe nathan, un okoma karala udda patan aragena dan babu wenna yana. okunge kata nisa thama nahinne
     
    • Like
    Reactions: Pools

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,765
    113
    හඳට කිට්ටුව
    gahana on okunta, Isreal USA gahapu ekata ballo ika wate thibba ratawal walata gahawa, kala kani, me kisi yudayak naha para ballo Isreal walata eda gihinwe nathan, un okoma karala udda patan aragena dan babu wenna yana. okunge kata nisa thama nahinne

    koheda job eka kranne?
    middle east da? isreal da?
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    අද සාජා වලට ගැහුවා. අද රෑ සුපර්මාර්කට් වල වැඩිපුර සෙනග හිටියා.. වෙනදා වාගේ නෙමෙයි දැන් ඩුබායි සෙනග අඩුයි වගේ.. ස්කුටියේ වැඩට යන නිසා බස් මෙට්රෝ ගැන දන්නෙ නෑ. හැබයි හෙන ඩල් බන්. මොනා උනත් ටිකක් ඉගෙනගත්ත (ඩිගිු ,පෙපනෂල් බාගේ) එකෙක්ට ලක්ෂ 5-12 වෙනකන් හම්බ(අඩුම)කරන්න පුළුවන් රටක් .විසා ගැටළු නැතුව IELTS නැතුව එන්න පුළුවන් රටක්.. කාලයක් එක්ක පඩිය වැඩි කරගන්න පුළුවන්.අපාරාදේ මමත් එක්ක 2022 Bed Space ඉදපු ඔක්කොම වාගේ සැපට ඉන්නවා..😕