මම ඉංජිනේරුවරයෙක් 🙏

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    878
    1
    1,770
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මම ඉංජිනේරුවරයෙක්.

    පඩියෙන් 36% රජය බදු විදිහට කපාගත්තම ඉතිරිවෙන සොච්චම් පඩියෙනුත් EPF ETF කපාගන්නවා. පඩියෙන් බාගයක් අතට එන්නේ මහත්තයා.

    අපි රටට මෙහෙම කැපකිරීම් කරලත් අපට කිසිම සහනයක් නෑ. අද වෙනතුරු අපට ගෙයක් නැ ඉන්නේ කුලියට. ඉඩමක් හෝ ගෙයක් අපටත් ලබාදෙන්න සර් 🙏

    අපට අස්වැසුම ලැබෙන්නේ නැහැ ඉංජිනේරු කියා.

    පවුලේ වයසක මව පියා සමඟ 6 දෙනෙක් සිටී. තුන්වේල කන්නෙත් හරිම අමාරුවෙන් සර්🙏

    අපට උදවු කරන්න.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    878
    1
    1,770
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    සොප්ටේයා ඉන්හිනියාර් ද?
    විදුලි ඉන්ජිනේරුවෙක්. අපට උදවු කරන්න සර් 🙏

    ඕක කන්ස්ට්‍රක්ෂන් ගෲප් වලත් දැම්ම න්ද?

    ඔව් මහත්තයා. පුලුවන්නම් උදව් කරන්න
    ------ Post added on Apr 8, 2026 at 9:37 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    ග්‍රාමනිලධාරිට කියලා සහතිකයක් ඉල්ලගන්න දුප්පත් අහිංසක කියලා..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,292
    7,571
    113
    Kotahena
    • Haha
    Reactions: Inigo Montoya

    Choot

    Active member
  • Nov 2, 2010
    267
    182
    43
    විදුලි ඉන්ජිනේරුවෙක්. අපට උදවු කරන්න සර් 🙏

    ඔව් මහත්තයා. පුලුවන්නම් උදව් කරන්න
    ------ Post added on Apr 8, 2026 at 9:37 PM

    Point ekak ghanna keeyak gannawada ? Wiring karanawada ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    මම ඉංජිනේරුවරයෙක්.

    පඩියෙන් 36% රජය බදු විදිහට කපාගත්තම ඉතිරිවෙන සොච්චම් පඩියෙනුත් EPF ETF කපාගන්නවා. පඩියෙන් බාගයක් අතට එන්නේ මහත්තයා.

    අපි රටට මෙහෙම කැපකිරීම් කරලත් අපට කිසිම සහනයක් නෑ. අද වෙනතුරු අපට ගෙයක් නැ ඉන්නේ කුලියට. ඉඩමක් හෝ ගෙයක් අපටත් ලබාදෙන්න සර් 🙏

    අපට අස්වැසුම ලැබෙන්නේ නැහැ ඉංජිනේරු කියා.

    පවුලේ වයසක මව පියා සමඟ 6 දෙනෙක් සිටී. තුන්වේල කන්නෙත් හරිම අමාරුවෙන් සර්🙏

    අපට උදවු කරන්න.
    "ලමයි හදන්නෙ වයසට ගියාම වතුර උගුරක් හරි දෙන්න" කියන එකේ next level එක තමා "උඹලට අපේ බදු වලින් ඉගැන්නුවෙ උඹලා ලොකු උනාම අපිට නිකන් ඉඳන් කන්න බොන්න" කියන එක :lol: :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,932
    49,252
    113
    සේදවත්ත
    විදුලි සැර වදින සිද්ධියක් වෙනව ඇතතේ
    වරෙන් ට්‍රැමඩෝල් දාල පුකට ධන සෘණ සම්බන්ද කරලා විදුලි සැර වද්දමු . උබට ආස හිතෙයි පොන්ස්