අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!

ජනාධිපතිවරණය / මහමැතිවරණය 2029 හෙට දෙන්නෙ කාටද?

  • අනුර කුමාර දිසානායක - NPP

    Votes: 176 48.8%
  • සජිත් ප්‍රේමදාස - SJB

    Votes: 9 2.5%
  • රනිල් වික්‍රමසිංහ - UNP

    Votes: 69 19.1%
  • නාමල් රාජපක්ශ - SLPP

    Votes: 21 5.8%
  • ඉහත කිසිවක් නොවේ

    Votes: 43 11.9%
  • ඡන්දෙ දාන්නෙ නැත

    Votes: 43 11.9%

  • Total voters
    361
  • Poll closed .

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,786
    4,411
    113
    නාමලයට vote කරපු දෙන්න කව්ද කියපල්ලා හොඳ ටෝය්ලට් වලක් තියෙනවා සෙට් කරන්නම් .කඩාගෙන කන්න තියෙන්නේ අලුත් අව්රුද්දෙ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,763
    5,544
    113
    මීන් වයිල් ඉන් ........යාස් ඔෆිස් :lol: 🤌

    images
    ඉතිං අපි බලමු
    ජෙප්පොන්ගෙ ක්ලික් ෆාම් එකද බයියොන්ගෙ ක්ලික් ෆාම් එකද ටොයියොන්ගෙ ක්ලික් ෆාම් එකද ලොකු කියලා
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,812
    13,022
    113
    මීන් වයිල් ඉන් ........යාස් ඔෆිස් :lol: 🤌

    images
    2010 චන්දෙදී ෆීල්ඩ් මාශල් පරද්දන්න කම්පියුටර් ජිල්මාට් දැම්මේ මෙහෙමද? 🥴

    අහ. ජෙප්පෝ අතේ ගහන්න ඇවිත් 🤭 🤭
    අහවල් පක්ශෙ උන් නම් ගල්නේ කපන්නේ 🥴
    ------ Post added on Apr 9, 2026 at 4:20 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,106
    36,128
    113
    කෑගල්ල

    Vote කරේ කවුද බලන්න දාපන්. එතකොට අපි දෙන්නම්.. :lol: :lol: තවත් මලිමාවට කඩේ යන්නේ මිනිස්සු වෙන්න බෑ. අපිට බලන්න ඕනේ කවුද ඒ හරක් රැල කියල​

     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,667
    113

    Vote කරේ කවුද බලන්න දාපන්. එතකොට අපි දෙන්නම්.. :lol: :lol: තවත් මලිමාවට කඩේ යන්නේ මිනිස්සු වෙන්න බෑ. අපිට බලන්න ඕනේ කවුද ඒ හරක් රැල කියල​

    හිත රිදෙන ත්‍රෙඩ්
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,037
    4,602
    113
    අයියෝ ලයිට් බිල වැඩි කරලා තෙලුත් වැඩි කරලා ලයිටුත් කපලා ගල් අඟුරු හොරකම් කරලත් පෙරලගන්න බැරිවෙයිද
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,037
    4,602
    113
    ඡන්දෙ දාන්නේ නැති උන් එක්ක බැලුවත් ජෙප්පෝ වැඩියි නේ. අයියෝ ගල් අඟුරු කාලා වත් පෙරලාගන්න වෙන්නේ නැද්ද
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    වැටෙන ත්රෙඩ්ස් දැක්කම කිරියෙ 95%ක් බයියො 🤭
    @Emios මෙහෙ වරෙන් :eek: