Enemies enemy is friendලෙබනන් වලට ගැහුවම ඉරානෙට රිදුනේ මොකද? ලෙබනන් වල ඉන්නේ ඉරාන් හමුදා ද?
ඊශ්‍රායල්වලට ගැහුව්වම ඇමරිකාවට රිදෙන්නේ... අන්න ඒ වගේ...ලෙබනන් වලට ගැහුවම ඉරානෙට රිදුනේ මොකද? ලෙබනන් වල ඉන්නේ ඉරාන් හමුදා ද?
ඊශ්‍රායල්වලට ගැහුව්වම ඇමරිකාවට රිදෙන්නේ... අන්න ඒ වගේ...
හොඳටම Rescue කරලා වගේ..
හොඳටම Rescue කරලා වගේ..
Ahunoth Cha nisa gahala damma wage.අර වැටුනු ප්ලෙන් එකක් ඇතුලෙ බාබිකියු වෙලා හිටියෙ ඌ ද ?

2 parak marenewa ,මේක ස්ක්‍රීන්ශොට් ගහල තියා ගනින්
තව මාස 3-4ක් යනකොට ඇමරිකන් ප්ලේන් එකක් කඩන් වැටෙනව මොකක් හරි වෙන එකෙක්ගෙ දෝෂයක් නිසා.
එතකොටම මිඩියා වලින් කියනව මේ ප්ලේන් එකේ ගිය හැමොම ඉරානෙට ගහන්න සම්බන්ධ උන රණවිරුවො සෙට් එකක් උන්ට නිල වශයෙන් ට්‍රම්ප්ගෙන් මෙඩල්ස් දෙන්න යනගමන් තමා මේක වැටුනෙ උන් අද ඉදන් හිරො සෙට් එකක් වෙනව පර්පල් හාර්ට් දෙනව බ්ලා බ්ලා කියල මරණ සහතික ටික නිකුත් කරනව.
එතකොට ඉරාන් යුද්දෙන් නෙවෙයි උන් මලෙ නිකන් ප්ලෙන් එකක් වැටිල තමා bbq![]()
මේක ස්ක්‍රීන්ශොට් ගහල තියා ගනින්

2 parak marenewa ,![]()