කැම්පස් ජීවිතේ කෙල්ලෙක් දාගන්න බැරි වුණු එක.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,732
    2,859
    113
    colombo
    ඒත් බැරි නම් කෙල්ලෝ එක්ක ආතල් දාගන්න බැරි වුණු එක ගැන උබාලා දුක් වෙනවද.


    ඉගෙන ගන්නවාට අමතරව. බාහිර වැඩ වලට අමතරව

    සමාජීය බාහිර වැඩ උබට කරගන්න බැරි වුණු එක ගැන උබ දුක් වෙනවා ද ?????
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    420
    76
    28
    Campus iddi athule eva daan inna eka vathai bn. roomo dennekma ehm.htya. puduma dukak. habai eka athal eke krna unuth htya. dennatama eliyen innva. mmnn sathutu vnva ekak athulen htpu nathi eka. eliyen ekak krna eka hondai. vena campus ekkin unath shape hondatama
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,791
    2
    15,532
    113
    ඒත් බැරි නම් කෙල්ලෝ එක්ක ආතල් දාගන්න බැරි වුණු එක ගැන උබාලා දුක් වෙනවද.


    ඉගෙන ගන්නවාට අමතරව. බාහිර වැඩ වලට අමතරව

    සමාජීය බාහිර වැඩ උබට කරගන්න බැරි වුණු එක ගැන උබ දුක් වෙනවා ද ?????
    කැම්පස් එකේ ලව් කරන එකේ අමුතු ගතියක් තියෙනවා. එ‍්ක නැති එක නම් ටිකක් අප්සෙට් තමයි. හැබැයි ගහන්න ඕන තරම් ඉන්න නිසා ලොකු අවුලකුත් නෑ. ලව් feeling නැති එක තමයි ටිකක් කේස්.
     
    • Haha
    Reactions: Yudewwa

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    කෙල්ලෝ හිටුයේ ඉස්සර දැන් ඉන්නේ දාර බඩු ..
    ඒක හරි. දැන් කැම්පස් ගෲප්ස් වල ඉන්න කෙල්ලන්ට ගෲප් එකේ ඉන්න කොල්ලො ඔක්කොම වගේ ගහනවා. ඒක දැන් සාමාන්‍ය දේය්ක් වෙලා තියෙන්නෙ. ඉස්සර මේ වගේ දේවල් වුනොත් වලි කෝටියයි. ඒත් දැන් ඒවා නෝමල්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,796
    16,678
    113
    ඕවා තියෙන්නේ ඇනලා පනින්න විතරයි
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඕවා තියෙන්නේ ඇනලා පනින්න විතරයි
    ඉස්සර කාලෙ කැම්පස් වල ගොඩක්ම වුනේ කෙල්ලන්ට ගල් කපන එක. ඒත් දැන් නම් කෙළින්ම අරිනවා. ගොඩක් කෙල්ලො කැම්පස් එනකොට පෙට්ටි කඩාගෙන එන්නෙ. ඉතින් ගානක් නෑ. කැඩිලා නැති කෙල්ලොත් කැම්පස් එකේදි කඩා ගන්නවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    ඉස්සර කාලෙ කැම්පස් වල ගොඩක්ම වුනේ කෙල්ලන්ට ගල් කපන එක. ඒත් දැන් නම් කෙළින්ම අරිනවා. ගොඩක් කෙල්ලො කැම්පස් එනකොට පෙට්ටි කඩාගෙන එන්නෙ. ඉතින් ගානක් නෑ. කැඩිලා නැති කෙල්ලොත් කැම්පස් එකේදි කඩා ගන්නවා.
    දැන් උන් දන්නෙත් නෑ ගල් කපනව කියන්නෙ මොකක්ද කියල. මොන ගල්ද තියෙන පොසිෂන් ඔක්කොගෙන්ම කරනව.
     
    • Haha
    Reactions: MOZ and Honey Bunch

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අපෝ . . ජිවිතේ කරපු බූරුම , මෝඩම වැඩේ . (2)
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,732
    2,859
    113
    colombo
    මට පස්සේ මිටර් වුණු උබෙ සර්කල් එකේ යාළුවෝ කෙල්ලො ටෝක් කරලා. ආතල් ගන්නවා නේ බං යාළු වෙන්නේ නැහැ. .


    උබට සෙට් වුනේ නැති වුණාම පොඩ්ඩක් අවුල් වගේ නේ. ජෙල නෙමේ උබලට තේරෙනවා නේ.
     
    • Like
    Reactions: windows_ubuntu