කැම්පස් කෙල්ලෙක් සල්ලි ඇදලා...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,391
    1
    17,150
    113
    −273.15°C
    571188265_1367305575003964_4991638051937669898_n.jpg

    බැංකු කාඩ් හදද්දි පරිස්සමෙන්
    👇

    ලගදි දවසක බැංකුවට ගියා සල්ලි වගයක් ගන්න. ඒ යද්දි වයසක ආච්චි කෙනෙක් ඉදගෙන ඉන්නවා සීට් එක උඩ. මමත් ටෝකන් එක අරන් ඒ අම්මාලගින් වාඩි උනා. ඉතින් එයාගේ සිදුවීම අද මම ලියන්න හිතුවා.

    මේ අම්මට විශ්‍රාම වැටුපක් හම්බෙනවා. එයා ඒක ගන්නේ මාසෙට අවශ්‍ය බෙහෙත් ගන්න. ඉතින් බැංකු පොතෙන් සල්ලි ගන්න කරදර හින්දා කලින් දවසක ගෙදර ඉන්න කෙල්ලෙක් එක්ක ඇවිදින් මේ පොතට කාඩ් එකක් හදලා. දැන් කාඩ් එකෙන් සල්ලි ගන්න බැරි හින්දා තමයි බැංකුව ඇතුලට ඇවිල්ලා තියෙන්නේ. බැංකූවේ අය චෙක් කරද්දි පොතේ සල්ලි නෑ කියනවලු.

    අර කලින් මම කිව්වේ කාඩ් එක හදද්දි කෙල්ලෙක් එක්කන් ආවා කියලා. කැම්පස් එකක ගෑණු ලමයෙක් මේ ගෙදර නවාතැනට ඇවිල්ලා ඉදලා. ඉතින් ඒ කෙල්ල තමයි කාඩ් එකක් ගන්න කියලා මේ අම්මට කියලා තියෙන්නේ. ඒ කාඩ් එක යූස් කරලා ඒ කෙල්ල රූපලාවණ්‍ය නිෂ්පාදන කිහිපසැරයක් මිලදීගෙන තියෙනවා. ඒ සල්ලි මේ අම්මට බෙහෙත් ගන්න තියෙන සල්ලි.

    50/69/70 දශක වල ඉපදුන බොහෝ අයට තාක්ෂණය ගැන ලොකු දැනුමක් නැති වෙන්න පුලුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ වංචාවලට ගොදුරු වෙනවා. කාඩ් එකක් ගන්නවනම් අනිවාරෙන් ඒක මුදල් වගේ ආරක්ෂිතව තබා ගන්න.

    කාඩ් පේමන්ට් එකක් කරද්දි ඔයාට නොපෙනෙන තැනකට කාඩ් එක ගෙනියන්න දෙන්න එපා. ඒ වගේම සල්ලි කැපෙද්දි මැසේජ් එකක් එන විදිහට හදාගන්න . ඒ වගේම ඔන්ලයින් පේමන්ට් කරද්දි ඒව ආරක්ෂිතයිද කියලත් බලන්න.

    - සාර භූමි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457

    නදුනා උගෙ අම්මට ඩෙබිට් කාර්ඩ් එකක් දෙන්න බෑ කියපු එකට මෙන්න මේක තම ලොකුම හේතුව වෙන්න ඕනා. ගොඩක් වයසක උන්ට ඕකෙන් සල්ලි ගන්න තේරෙන්නෙ නෑ, ඉතින් කාටහරි ඕක දීල තමා කරගන්නෙ. අනිත් ඒක තමා ඉස්සර වගේ ශොපින් කරන්න බැරි වෙන්න ATM කාර්ඩ් දෙන්න බැරිද දන්නෙ නෑ. එහෙම උනොත් අඩුම ගානෙ පින් එක නැතුව කාටවත් සල්ලි වියදම් කරන්න බෑනේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ

    යකෝ ඒ උගේ කොම්පැනියේ සේකට්‍රි නේ 😂 :unsure: :LOL: :p
     
    • Like
    Reactions: SomiBoyz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    යකෝ ඒ උගේ කොම්පැනියේ සේකට්‍රි නේ 😂 :unsure: :LOL: :p
    නෑ බන්, උන්ගෙ අම්මගෙ පෙන්ශන් එක ගන්න ඩෙබිට් කාර්ඩ් එකක් ඉල්ලන්න ගියාම දෙන්න බෑ කිව්වලු .
     
    • Like
    Reactions: SomiBoyz

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ බන්, උන්ගෙ අම්මගෙ පෙන්ශන් එක ගන්න ඩෙබිට් කාර්ඩ් එකක් ඉල්ලන්න ගියාම දෙන්න බෑ කිව්වලු .
    ඔව් බන් හරි. අම්මා තමා. පෙන්ෂන් තමා. ඒ එක්කම කොම්පැනියේ සේකට්‍රි.
     
    • Like
    Reactions: SomiBoyz

    Kalubande

    Member
    Oct 27, 2025
    17
    23
    3
    පච නිව්ස් පච නිව්ස්. හැටට වැඩි කෙනෙක් කලින් ඩෙබිට් කාඩ් අරගෙන නැත්තන් එයාට ඩෙබිට් කාඩ් දෙන්නෙ නෑ බැන්කු වලින්. හැටට කලින් අරගෙන තියෙන්වන්ම් ඉස්ස්ර්හ්ට ගන්න පුලුවන් වය්ස ඖලක් න. ඕව සහෙන්න වෙල තියෙන හින්දලු ඔය නීතිය දැම්මෙ කියල බන්කු මනගෙර්ම කීව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    571188265_1367305575003964_4991638051937669898_n.jpg

    බැංකු කාඩ් හදද්දි පරිස්සමෙන්
    👇

    ලගදි දවසක බැංකුවට ගියා සල්ලි වගයක් ගන්න. ඒ යද්දි වයසක ආච්චි කෙනෙක් ඉදගෙන ඉන්නවා සීට් එක උඩ. මමත් ටෝකන් එක අරන් ඒ අම්මාලගින් වාඩි උනා. ඉතින් එයාගේ සිදුවීම අද මම ලියන්න හිතුවා.

    මේ අම්මට විශ්‍රාම වැටුපක් හම්බෙනවා. එයා ඒක ගන්නේ මාසෙට අවශ්‍ය බෙහෙත් ගන්න. ඉතින් බැංකු පොතෙන් සල්ලි ගන්න කරදර හින්දා කලින් දවසක ගෙදර ඉන්න කෙල්ලෙක් එක්ක ඇවිදින් මේ පොතට කාඩ් එකක් හදලා. දැන් කාඩ් එකෙන් සල්ලි ගන්න බැරි හින්දා තමයි බැංකුව ඇතුලට ඇවිල්ලා තියෙන්නේ. බැංකූවේ අය චෙක් කරද්දි පොතේ සල්ලි නෑ කියනවලු.

    අර කලින් මම කිව්වේ කාඩ් එක හදද්දි කෙල්ලෙක් එක්කන් ආවා කියලා. කැම්පස් එකක ගෑණු ලමයෙක් මේ ගෙදර නවාතැනට ඇවිල්ලා ඉදලා. ඉතින් ඒ කෙල්ල තමයි කාඩ් එකක් ගන්න කියලා මේ අම්මට කියලා තියෙන්නේ. ඒ කාඩ් එක යූස් කරලා ඒ කෙල්ල රූපලාවණ්‍ය නිෂ්පාදන කිහිපසැරයක් මිලදීගෙන තියෙනවා. ඒ සල්ලි මේ අම්මට බෙහෙත් ගන්න තියෙන සල්ලි.

    50/69/70 දශක වල ඉපදුන බොහෝ අයට තාක්ෂණය ගැන ලොකු දැනුමක් නැති වෙන්න පුලුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ වංචාවලට ගොදුරු වෙනවා. කාඩ් එකක් ගන්නවනම් අනිවාරෙන් ඒක මුදල් වගේ ආරක්ෂිතව තබා ගන්න.

    කාඩ් පේමන්ට් එකක් කරද්දි ඔයාට නොපෙනෙන තැනකට කාඩ් එක ගෙනියන්න දෙන්න එපා. ඒ වගේම සල්ලි කැපෙද්දි මැසේජ් එකක් එන විදිහට හදාගන්න . ඒ වගේම ඔන්ලයින් පේමන්ට් කරද්දි ඒව ආරක්ෂිතයිද කියලත් බලන්න.

    - සාර භූමි
    Helayonge hati ehema thamai
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    නදුනා උගෙ අම්මට ඩෙබිට් කාර්ඩ් එකක් දෙන්න බෑ කියපු එකට මෙන්න මේක තම ලොකුම හේතුව වෙන්න ඕනා. ගොඩක් වයසක උන්ට ඕකෙන් සල්ලි ගන්න තේරෙන්නෙ නෑ,
    ow pension eka watunama gdra inna aya card eka aran awilla salli gannawa bank ekath ekka naki aya maragannawa eka nisa pension account walata debit card denne na
     
    • Like
    Reactions: SomiBoyz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    ඔයා හොර කැම්පස් කෙල්ලෝ තමා කවදා හරි ආන්ඩුවේ රස්සා වලට එන්නේ
    හිතා ගන්නකො වෙන දේ🤮

    රටෙන්
    85% සින්හල
    75% බෞද්ද
    හොරු කවුද?
    හොරු හම්බයෝ
    ------ Post added on Oct 30, 2025 at 4:56 AM
     
    • Like
    Reactions: CohenLenstra

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මෝඩ කෙල්ල සල්ලි හම්බ කරන්න කොයි තරම් දෙවල් කරන්න පුලුවන්ද කෙල්ලෙක්ට.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    මෝඩ කෙල්ල සල්ලි හම්බ කරන්න කොයි තරම් දෙවල් කරන්න පුලුවන්ද කෙල්ලෙක්ට.
    වයසක මනුස්සයෙක් ගෙන් සල්ලි කඩගන්න කොහොම හිතක් තියෙන්න ඔනෙය්ද. මාරම නරකාදි මිනිසෙක්
     
    • Sad
    Reactions: tilvin-silva

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,131
    5,792
    113
    ඔව් බන් හරි. අම්මා තමා. පෙන්ෂන් තමා. ඒ එක්කම කොම්පැනියේ සේකට්‍රි.
    අනුරාධපුරෙ බැංකු, කඩවල්, වීල් එලවන උන් ඔක්කොම නදුනව ජෝක් එකට අරන් තියෙන්නෙ. ඔහෙන් එනකන් පොරට දියුනුවක් නෑ.