ජෙප්පනි.. වැස්සකටවත් ඉස්කෝලෙ පලයල්ල..
lilman Well-known member May 10, 2009 40,091 53,058 113 Colombo Apr 10, 2026 #1 Reactions: Heshan Daminda and Inigo Montoya
jhnnwp Well-known member Jan 6, 2012 43,779 31,588 113 Apr 10, 2026 #2 "Center" and "centre" are the same word with identical meanings and pronunciations—referring to the middle point or a facility—but differ by regional usage. Heduwa newei honde jeppoth epawela inne Reactions: vito, Thiefx, Inigo Montoya and 2 others
"Center" and "centre" are the same word with identical meanings and pronunciations—referring to the middle point or a facility—but differ by regional usage. Heduwa newei honde jeppoth epawela inne
Candid-B Well-known member Apr 25, 2019 33,903 1 58,875 113 Mother Earth Apr 10, 2026 #3 ඇමරිකන් ඉංග්ලිෂ් වලින් ලියල තියෙන්නෙ. 🥹 Reactions: Inigo Montoya and lilman
Heshan Daminda Well-known member Mar 13, 2009 45,520 1 99,666 113 33 Kalutara Apr 10, 2026 #4 Fibre, fiber වගේ සීන් එකක්
dilann Well-known member Jul 6, 2018 65,865 163,786 113 එකමත් එක රටක Apr 10, 2026 #5 අධිරාජ්‍යවාදී ඇමරිකන් ගැතිකම Reactions: clumsyhulk
Anemanda1 Well-known member Aug 30, 2016 3,938 2,990 113 Apr 10, 2026 #6 American English - Center British English - Centre
N nalin0001 Well-known member Jun 12, 2014 19,620 33,797 113 Apr 10, 2026 #7 ෆයිබර් කියන වචනෙත් ඔය වගේම දෙවිදියටම ලියනවා Fiber Fibre
R rangana26 Well-known member Feb 21, 2013 9,558 13,169 113 Apr 10, 2026 #8 ok KL වල senter කියලත් තියෙනවා
Cyber Punk Well-known member Jul 6, 2025 384 845 93 Night City Apr 10, 2026 #9 Thread එක දාපු ජෙබයි තුමා හිතුවෙ ඉංග්‍රීසි නොදන්න බයියෙක් ඔය ඇමට අහුවෙයි කියලා නේද Reactions: Anemanda1
sahani_000 Well-known member Nov 4, 2011 2,585 883 113 Australia Apr 10, 2026 #12 ඕන American සහ British language එකේ වෙනසක් මට හිතෙන විදියට. දෙකම එක තේරුම දෙන්නෙ
2osama Well-known member Oct 25, 2010 80,972 72,069 113 මාලඹේ Apr 10, 2026 #13 මහා පන්ඩිත ඉංගිරිසි බඩ යන සුදු පයිය ලොවන්න චක්‍රවර්ති @Edward Kenway මැති තුමා හරි වැරැද්ද කියයි දැන්
මහා පන්ඩිත ඉංගිරිසි බඩ යන සුදු පයිය ලොවන්න චක්‍රවර්ති @Edward Kenway මැති තුමා හරි වැරැද්ද කියයි දැන්
villa pro Well-known member Feb 10, 2021 1,937 2,956 113 Apr 10, 2026 #14 lilman said: Click to expand... Boomerang පෝස්ට් මේවා නොදාන තරමට හොදයි Reactions: Kiddo7