අනුර ගෝ හෝම් ඇරබෙයි 🔴🔴🔴

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,900
    2,833
    113
    43
    Wakanda
    මේකෙ කයිය ගැහුවට ආන්ඩු පෙරලෙන්නෙ නෑ පලයල්ල මෙතනට

    1000087745.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    ඉතින් උබ පලයන්කො අපිට කිය කිය ඉන්නෙ. 🤷‍♂️ උබ ගියොත් අපිත් එනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,938
    13,401
    113
    35
    Spain
    මූ අවුරුදු 5 ඉවර කළාම තමයි යවන්නේ, ඊට කලින් දවසක් කලින්වත් යවන්නේ නැහැ. නැත්නම් කනක් ඇහිලා ඉන්න බැරි වෙයි.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මූ අවුරුදු 5 ඉවර කළාම තමයි යවන්නේ, ඊට කලින් දවසක් කලින්වත් යවන්නේ නැහැ. නැත්නම් කනක් ඇහිලා ඉන්න බැරි වෙයි.

    අවුරුදු 5න් පස්සෙ එන සෙට් එක :love2:
    2019-vs-2025-first-press-conference-after-easter-attacks-vs-v0-djg96ktvxxkf1.png
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    මූ අවුරුදු 5 ඉවර කළාම තමයි යවන්නේ, ඊට කලින් දවසක් කලින්වත් යවන්නේ නැහැ. නැත්නම් කනක් ඇහිලා ඉන්න බැරි වෙයි.
    මම හිතන්නෑ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,938
    13,401
    113
    35
    Spain
    අවුරුදු 5න් පස්සෙ එන සෙට් එක :love2:
    2019-vs-2025-first-press-conference-after-easter-attacks-vs-v0-djg96ktvxxkf1.png
    කමක් නෑ, උන් දැන් ඉන්න ගෝත සෙට් එකට වඩා හොඳයි. දැන් ඉන්නේ නාහෙන් අඬාගෙන ඉන්න කිසිම වැඩක් බැරි විවේචනයක් දරාගන්න බැරි වගකීමක් ගන්න බැරි වැරැද්ද පහත් තැනින් ගලා යවන අන්තිම කුජීත ජරා ආණ්ඩුවක්
     
    එහම්ද ආස