ජෙප්පනි.. වැස්සකටවත් ඉස්කෝලෙ පලයල්ල..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    ෆයිබර් කියන වචනෙත් ඔය වගේම දෙවිදියටම ලියනවා
    Fiber
    Fibre
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    Thread එක දාපු ජෙබයි තුමා හිතුවෙ ඉංග්‍රීසි නොදන්න බයියෙක් ඔය ඇමට අහුවෙයි කියලා නේද 👀
     
    • Haha
    Reactions: Anemanda1

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia
    ඕන American සහ British language එකේ වෙනසක් මට හිතෙන විදියට. දෙකම එක තේරුම දෙන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    මහා පන්ඩිත ඉංගිරිසි බඩ යන සුදු පයිය ලොවන්න චක්‍රවර්ති @Edward Kenway මැති තුමා හරි වැරැද්ද කියයි දැන්