මාර වැඩෙ. පෙබරවාරි මාසෙ හැක් කරල තියෙන්නෙ! අපෙ සමාජවාදි සහොදර වරුන්ගෙ යුද රහස් එහෙම ලීක් වෙලද දන්නෙ නැ! හිල් ජොක්කු වල පොටො එහෙම ලීක් උනොත් වස නොන්ඩිය!
ai north korea. un crypto company hack karala e salli walin rocket hadanawa!රුසියන් උන් නෙ වැඩිය ඉන්නේ හැකර්ල. උන්ගේ ආණ්ඩුවෙන් එහෙමත් අල්ලන්නේ නෑ ලු නෙ.
na. unge missle plan. american unta gahana simulation wage ewa thiyenne!aliens ගැන එහෙම නැතුව ඇති නේ

Hutch speed එච්චර අවුල් ද බං?eka neme prashne. u oya peta byte 10 koheda dan na save kare? dialog/mobitel/ SLT connection ekak nam jeevitheta wenna ba use karala tienne. eyala security gena hitalamai apita speed den natte. hutch tama hodatama secure![]()
na meka leak une pebarawari! yudde patan ganna kalin ban. oo masa 6k thisse data adala thiyenawa!Boru Wikara,
USA , Iran Walin Pacha Wechcha Wahaganda Plant Karana News. USA Dan Hama War Ekakma Simulate Karanawa Patanganda Kalin. Oya Simulation Ekakwath Wadak Unada Iran Walata, Ewage Thama