හැම තැනම රීලා, කරාම කඩලා | සංවිධානාත්මක වැඩක් එළියට | විවෘත කරලා දවසයි ගියේ |ප්‍රසන්නට සැරටම තදවෙයි

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,815
    4,453
    113
    ඕක ආරක්ෂා කරන එක නම් ලේසි වෙන්නේ නැහැ කුඩ්ඩෝ /හිඟන්නෝ /බස් වලට නැගල බිස්නස් කරන උනුය් මුලින්ම එලවන්න වෙනවා ඊට පස්සේ දැඩි නීති ගේන්න වෙනවා දැකපු තැන පත්තැය තලනවා වගේ නෙලන්න පොලිසියට බලය දෙන්න ඕන පොලු මුගුරු දීල
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,595
    72,788
    113

    ඔය පොන්නයා ඔයිට කලින් ඕවට ගිහින් නැද්ද? කලින් ගියානම් දන්නවා ඕවා සාමන්ය දේවල් කියලා. mall වල තියෙන toilet එහෙම හරි බේරිලා තියෙන්නෙ අඩු කුලේ ජේවිපි හිඟන්නන්ට ඒවට යන්න දෙන්නෙ නැති නිස.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,836
    113
    එකමත් එක රටක
    ජෙප්පෝ ලැට් හදලා කවුරු හරි රීලා ගියාම ලැට් එකට කැමරා උස්සන් ගිහින් , "මෙන්න අපි හදපු ලැට් වල මුන් රීලා ගිහින් , මෙන්න බෙට්ට " කියලා නිව්ස් වල දානවා .
    යකෝ ඕවා හැදුව නම් ඕවා සුද්ද කරන්න ත් ජෙප්පෝ දාපං . සල්ලි අරගෙන ඊළගට යන එකා ට යන්න පුලුවන් වෙන්න .
    ඔහොම තමයි මෙච්චර කල් තිබ්බ ලැට් වලත් ලංකාවේ උන් රීලා තිබ්බේ . මුන් නිකන් කඩෙන් පෝච්චි ටිකක් ගෙනල්ල හයි කරල විතරයි . . clean කරන්න වැඩපිලිවලක් නෑ . එකෙක් රිලා ගියාම ඇමති අඩනවා :lol: 🤌
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    රූපවාහිනී නාලිකා බර ගානක් තියනවා ආන්ඩුවට බලයක් නැද්ද මේ සිරිත් , සනීපාරක්ෂක්ශාව වගේ දේවල් ගැන තප්පර 10 ඇඩ්ස් හැම චැනල් එකේම දවසට අඩුම 10 පාරක් යවන්න . මුංව හදන්න අධාපනය දෙන්න ඕනේ.
    බුලත් ගැන පිලිකා දාල බය කරන්න ඕනේ හෝ බස් ස්ටෑන්ඩ් එක තහනම් වෙන්න ඕනේ. මයික්‍රෝ දේවල් මුං හැදුවනම් රටේ ප්‍රශ්ණ වලින් 30% විතර විසදෙනවා නිකම්ම .
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,815
    4,453
    113
    රූපවාහිනී නාලිකා බර ගානක් තියනවා ආන්ඩුවට බලයක් නැද්ද මේ සිරිත් , සනීපාරක්ෂක්ශාව වගේ දේවල් ගැන තප්පර 10 ඇඩ්ස් හැම චැනල් එකේම දවසට අඩුම 10 පාරක් යවන්න . මුංව හදන්න අධාපනය දෙන්න ඕනේ.
    බුලත් ගැන පිලිකා දාල බය කරන්න ඕනේ හෝ බස් ස්ටෑන්ඩ් එක තහනම් වෙන්න ඕනේ. මයික්‍රෝ දේවල් මුං හැදුවනම් රටේ ප්‍රශ්ණ වලින් 30% විතර විසදෙනවා නිකම්ම .
    ඔව් බන් ඒවා වෙන්න ඕන
     
    • Like
    Reactions: Naughtykolla48

    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    145
    43
    Need to assign Police & army to make sure everyone flushed the toilet & cleaned the Ass good enough. So after taking a shit, a police officer wanna come & check the Toilet and ass to make sure both are clean enough. Then assign those free money Aswasuma families to clean these toilets if people do not flush. A good plan I think. what u,all think ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,136
    27,450
    113
    මොකක්ද මේ bus stand එකක් paint කරලා ජෙප්පෝ නිකන් මැරිලා ඉපදිලා වගේ බුරන්නේ
    අවුරුදු 65ක් තිස්සේ ඕකුන් රටේ තියන තාප්ප පාලම බෝක්කු පෝස්ටර් ගහලා විනාස කර නේද. ඉස්සර රටපුරා universities දිහා බලන්න බැහැ ජෙප්පෝ කළු අකුරින් බිත්ති තාප්ප වල ලියල ඒවාට කළු තෙල් ගහල ගූ කරලා තිබ්බේ. :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    මුන් ම kadala මුන් ma drama එක හදනව

    ආයේ political ඕනේ නෑ. මුන් කොහොමත් nana එකේ balen කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ jeppange
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    ඔව් බන් ඒවා වෙන්න ඕන
    මුං ඔක්කම රටවල් හදන්නේ කුරුලු දිසානතියෙන් එකෙක් වත් මීයෙක් වගෙ හිතන් නෑ . සමහර වෙනස් කම් කරන්න දැන් අවුරුදු 30 විතර පරක්කුයි ඔහේ යනවා පත්තු දදා 🤷 . මුක් ඔක්කම පිස්සෝ ටිකක් රට කරන්නේ .
     
    • Like
    Reactions: KOTA NIHAL

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,813
    34,137
    113
    ඕක ආරක්ෂා කරන එක නම් ලේසි වෙන්නේ නැහැ කුඩ්ඩෝ /හිඟන්නෝ /බස් වලට නැගල බිස්නස් කරන උනුය් මුලින්ම එලවන්න වෙනවා ඊට පස්සේ දැඩි නීති ගේන්න වෙනවා දැකපු තැන පත්තැය තලනවා වගේ නෙලන්න පොලිසියට බලය දෙන්න ඕන පොලු මුගුරු දීල
    බැටන් පොලු තියාගෙන කුණු දාන උන්ගේ පුකවල් පලන්න ඕනේ