ඔව් බන් ඒවා වෙන්න ඕනරූපවාහිනී නාලිකා බර ගානක් තියනවා ආන්ඩුවට බලයක් නැද්ද මේ සිරිත් , සනීපාරක්ෂක්ශාව වගේ දේවල් ගැන තප්පර 10 ඇඩ්ස් හැම චැනල් එකේම දවසට අඩුම 10 පාරක් යවන්න . මුංව හදන්න අධාපනය දෙන්න ඕනේ.
බුලත් ගැන පිලිකා දාල බය කරන්න ඕනේ හෝ බස් ස්ටෑන්ඩ් එක තහනම් වෙන්න ඕනේ. මයික්‍රෝ දේවල් මුං හැදුවනම් රටේ ප්‍රශ්ණ වලින් 30% විතර විසදෙනවා නිකම්ම .
මුං ඔක්කම රටවල් හදන්නේ කුරුලු දිසානතියෙන් එකෙක් වත් මීයෙක් වගෙ හිතන් නෑ . සමහර වෙනස් කම් කරන්න දැන් අවුරුදු 30 විතර පරක්කුයි ඔහේ යනවා පත්තු දදාඔව් බන් ඒවා වෙන්න ඕන
බැටන් පොලු තියාගෙන කුණු දාන උන්ගේ පුකවල් පලන්න ඕනේඕක ආරක්ෂා කරන එක නම් ලේසි වෙන්නේ නැහැ කුඩ්ඩෝ /හිඟන්නෝ /බස් වලට නැගල බිස්නස් කරන උනුය් මුලින්ම එලවන්න වෙනවා ඊට පස්සේ දැඩි නීති ගේන්න වෙනවා දැකපු තැන පත්තැය තලනවා වගේ නෙලන්න පොලිසියට බලය දෙන්න ඕන පොලු මුගුරු දීල
අනිවාර්යෙන් එකෙකුට දෙන්නෙකුට දීල tv එකේ එහෙම පෙන්නුවා නම් නිකන්ම හැදෙනවාබැටන් පොලු තියාගෙන කුණු දාන උන්ගේ පුකවල් පලන්න ඕනේ