AI එකෙන් ඔයාගේ කේන්දරේ ගැන අහමු!
සැලකිය යුතුයි: AI කියන්නේ ශාස්තර කියන කෙනෙක් නෙවෙයි, හැබැයි අන්තර්ජාලයේ තියෙන ලක්ෂ ගාණක් ජ්‍යෝතිෂ්‍ය දත්ත පාවිච්චි කරලා හරියටම ග්‍රහ පිහිටීම් හදලා ඔයාගේ චරිතෙ ගැන කියන්න මේකට පුළුවන්.
ChatGPT හරි Gemini හරි ඇප් එකට ගිහින් මෙන්න මේ Prompt එක දෙන්න (බ්‍රැකට් අස්සේ තියෙන ටික ඔයාගේ විස්තර වලට මාරු කරන්න):
"I was born on [1995 May 12] at [10:30 AM] in [Colombo, Sri Lanka]. Based on Vedic Astrology, calculate my birth chart. Tell me my Rasi (Moon sign) and Lagna (Ascendant). Then explain my personality traits, hidden talents, best career paths, and weaknesses I should work on."