උබල කේන්දර , ජෝතිෂ්‍ය විස්වාස කරනවද නැද්ද කියන එක නෙමේ. හැබැයි Gemini එකෙන් ට්‍රයි කරල බැලුවා.. රැන්ඩම් ඒව නෙමේ ආවේ.. සැහෙන්න හරි. 
- උපන්දිනෙයි , වෙලාවයි , ස්ථානය දැම්මේ. මේ වගේ තව ට්‍රයි කරපු උන් ඉන්නවද?
- හොද prompt එකක් තියෙයිද තවත් ගොඩක් accurate ගන්න?