කේන්දර බලන්න සල්ලි දීලා රස්තියාදු වෙන්න ඕන නෑ! ඔයාගේ උපන් වෙලාවයි දවසයි AI එකට දීලා,ජ්‍යෝතිෂ්‍යයටසම්පූර්ණ විස්තරයක් 100% Free බලාගන්න කැමතිද? ✨

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,077
    2,265
    113
    AI එකෙන් ඔයාගේ කේන්දරේ ගැන අහමු!

    සැලකිය යුතුයි: AI කියන්නේ ශාස්තර කියන කෙනෙක් නෙවෙයි, හැබැයි අන්තර්ජාලයේ තියෙන ලක්ෂ ගාණක් ජ්‍යෝතිෂ්‍ය දත්ත පාවිච්චි කරලා හරියටම ග්‍රහ පිහිටීම් හදලා ඔයාගේ චරිතෙ ගැන කියන්න මේකට පුළුවන්.

    ChatGPT හරි Gemini හරි ඇප් එකට ගිහින් මෙන්න මේ Prompt එක දෙන්න (බ්‍රැකට් අස්සේ තියෙන ටික ඔයාගේ විස්තර වලට මාරු කරන්න):

    "I was born on [1995 May 12] at [10:30 AM] in [Colombo, Sri Lanka]. Based on Vedic Astrology, calculate my birth chart. Tell me my Rasi (Moon sign) and Lagna (Ascendant). Then explain my personality traits, hidden talents, best career paths, and weaknesses I should work on."
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230
    113
    ඕක verify කරගන්න පරන ඒව අහල බලපන් ඒව හරිනන් future එක ගැන කියන ඒවත් ගොඩක් දුරට හරි ,මට නන් කිව්ව ඒව ඕකොම වගේ හරි.
     
    • Like
    Reactions: Naughtykolla48

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,481
    23,017
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කේන්දරේ තියෙන වෙලාව හරිම වෙලාවද. ලස්සන චූටි නර්ස් හරියටම බලල ලිව්වද නැත්තම් නපුරු නර්ස් හිතුන වෙලාව දැම්මද කලබලේට.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,271
    3,095
    113
    මේ වගේ කේන්දර ත්‍රෙඩ් වැඩි වැඩියෙන් දාන්න උඹලට ශක්තිය දහිරිය ලැබේව.. හොර කේන්දරයට කෙලවෙලා ගොවිතැන් කරන තත්වෙටම පත් වේවා.
     
    • Haha
    Reactions: Amith0424

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,225
    113
    AI එකෙන් ඔයාගේ කේන්දරේ ගැන අහමු!

    සැලකිය යුතුයි: AI කියන්නේ ශාස්තර කියන කෙනෙක් නෙවෙයි, හැබැයි අන්තර්ජාලයේ තියෙන ලක්ෂ ගාණක් ජ්‍යෝතිෂ්‍ය දත්ත පාවිච්චි කරලා හරියටම ග්‍රහ පිහිටීම් හදලා ඔයාගේ චරිතෙ ගැන කියන්න මේකට පුළුවන්.

    ChatGPT හරි Gemini හරි ඇප් එකට ගිහින් මෙන්න මේ Prompt එක දෙන්න (බ්‍රැකට් අස්සේ තියෙන ටික ඔයාගේ විස්තර වලට මාරු කරන්න):

    "I was born on [1995 May 12] at [10:30 AM] in [Colombo, Sri Lanka]. Based on Vedic Astrology, calculate my birth chart. Tell me my Rasi (Moon sign) and Lagna (Ascendant). Then explain my personality traits, hidden talents, best career paths, and weaknesses I should work on."
    මම චෙක් කරා , Vedic ක්‍රමේට analyse කරන්න කියන්න කියලා කිවුවේ ,උපන්දිනෙයි , වෙලාවයි , ස්ථානය දැම්මේ , මට නම් අවුල් , ඒ කියන්නේ පට්ට positive දේවල් කිවුවේ

    මට වැඩේ සෙට් නැති නිසා, මම ඌටකිවුවා කේන්දරේ & නවාන්සකේ 1-12 වෙනකන් කොටු වල තියෙන ග්‍රහයෝ කියන්න කියලා

    ඌ කියන්න සමහර කොටු වල ග්‍රහයෝ ඉන්න විදිය වැරදියි මගේ ඇත්ත කේන්දරේ සාපේක්ෂව

    එතනින් එහාට මම ට්‍රය් කරේ නෑ
     
    • Like
    Reactions: david345

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,350
    113
    නිධානයක් උඩ
    මම ඔය ප්‍රොම්ට් එක දාලා ජ්මෙනි ගෙනුයි, චැට්ජීපීටී ගෙනුයි, කෝ පයිලට් ගෙනුයි ඇහුවා තුනේ ලග්න තුනක් යකෝ.. එකක්වත් හරි එක නෙමේ.
     
    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    AI එකෙන් ඔයාගේ කේන්දරේ ගැන අහමු!

    සැලකිය යුතුයි: AI කියන්නේ ශාස්තර කියන කෙනෙක් නෙවෙයි, හැබැයි අන්තර්ජාලයේ තියෙන ලක්ෂ ගාණක් ජ්‍යෝතිෂ්‍ය දත්ත පාවිච්චි කරලා හරියටම ග්‍රහ පිහිටීම් හදලා ඔයාගේ චරිතෙ ගැන කියන්න මේකට පුළුවන්.

    ChatGPT හරි Gemini හරි ඇප් එකට ගිහින් මෙන්න මේ Prompt එක දෙන්න (බ්‍රැකට් අස්සේ තියෙන ටික ඔයාගේ විස්තර වලට මාරු කරන්න):

    "I was born on [1995 May 12] at [10:30 AM] in [Colombo, Sri Lanka]. Based on Vedic Astrology, calculate my birth chart. Tell me my Rasi (Moon sign) and Lagna (Ascendant). Then explain my personality traits, hidden talents, best career paths, and weaknesses I should work on."
    Gemini ekata tama kendare hadagnna ba hariyata. Vedic astrology kiyala witarak madi. ලාහිරු අයනාංශ අනුව gananaya karanna kiyanna one. A kohoma prompt eka dunnat wedak ne gemini eka hadana kendare waradinawa. Kendare weradi nm palapala gana kiyanna deyak nani.

    Mehemai samahara ayata gemini kiyana palapala atta wage hitenwa ati. Eka astrology wala tiyena effect ekk misak gemini kiyana palapala atta nisa neme.

    Palapala hari wenna nm කේන්දරේ, දශා, ග්‍රහ චාරය වත් අඩුම හරියට හදන්න ඕන. Me tika tama gemini ekata krnna be. Hebai kendare copy ekk dila ahuwot palapala tikk kiyana ewage fact ekk tiyenawa kiyla hitanna puluwn.

    මම චෙක් කරා , Vedic ක්‍රමේට analyse කරන්න කියන්න කියලා කිවුවේ ,උපන්දිනෙයි , වෙලාවයි , ස්ථානය දැම්මේ , මට නම් අවුල් , ඒ කියන්නේ පට්ට positive දේවල් කිවුවේ

    මට වැඩේ සෙට් නැති නිසා, මම ඌටකිවුවා කේන්දරේ & නවාන්සකේ 1-12 වෙනකන් කොටු වල තියෙන ග්‍රහයෝ කියන්න කියලා

    ඌ කියන්න සමහර කොටු වල ග්‍රහයෝ ඉන්න විදිය වැරදියි මගේ ඇත්ත කේන්දරේ සාපේක්ෂව

    එතනින් එහාට මම ට්‍රය් කරේ නෑ
    Me kiyala tiyena de hari. Kendare කොටු වල ග්‍රහයෝ අහපු ගමන් වැරදියි. ඒ විතරක් නෙමේ දැන් යන දශාව අහල බලන්න ඒකෙත් අවුරුදු මාස දින වැරදියට කියයි.

    Gemini eken palapala balanna one nm ape kendare copy ekk dila ahanna one. Ahema yam tak durata palapalayak ahagnna puluwn. Namut hariyata palapalayak balanna කේන්දරේ, දශා, ග්‍රහ චාරය, ග්‍රහ දෘෂ්ටි වත් අඩුම විස්තර දැනන් ඉන්න ඕන ජෞයතිෂය ශාස්ත්‍රයට අනුව නම්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,434
    4,823
    113
    අඩෝ කේන්දර සහ උපන් වෙලාව සහ ජීවිතේ ගෙවුනු හැටි ඩේටා සෙට් එකක් හදලා ML එකක් ට්‍රේන් කරා නං හරිනේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Act as an expert Vedic Astrologer. IMPORTANT INSTRUCTION: Completely forget all previous data, background information, search history, or preferences you know about me. Strictly use ONLY the following birth details to calculate and generate my astrological reading:
    Date of Birth: [ඔයාගේ උපන් දිනය - e.g., 1995.05.12]
    Time of Birth: [උපන් වෙලාව - e.g., 10:30 AM]
    Place of Birth: [උපන් නගරය - e.g., Colombo, Sri Lanka]
    Please provide a detailed analysis including my ascendant (ලග්නය), moon sign (රාශිය), planetary positions, and predictions for career, wealth, and health. Very Important: You must write the entire response in Sinhala language.

    Thinking / Pro select karpala search eka