"We Are Facing a Triple Crisis" – Patali Champika’s Brutal Warning for Sri Lanka
saturn Well-known member Mar 21, 2015 5,310 9,019 113 Around the world Apr 11, 2026 #1 Reactions: Inigo Montoya, peter001 and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 33,894 1 58,857 113 Mother Earth Apr 11, 2026 #2 Thanks බන් english ටිකක් ඉගෙනගන්න පුළුවන්. කන වෙලාවට බලන්න bm කරගත්ත Reactions: saturn
2osama Well-known member Oct 25, 2010 80,950 72,050 113 මාලඹේ Apr 11, 2026 #3 Candid-B said: Thanks බන් english ටිකක් ඉගෙනගන්න පුළුවන්. කන වෙලාවට බලන්න bm කරගත්ත Click to expand... English Awul ban muge Reactions: Candid-B
Candid-B said: Thanks බන් english ටිකක් ඉගෙනගන්න පුළුවන්. කන වෙලාවට බලන්න bm කරගත්ත Click to expand... English Awul ban muge
topkollek Well-known member May 22, 2014 42,803 1 56,812 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 11, 2026 #4 මූ මට වඩා පණ්ඩිතයෙක් Reactions: Don GasCan
Don GasCan Well-known member Nov 3, 2010 42,530 48,751 113 සේදවත්ත Apr 11, 2026 #5 මේ යකාගේ පක්ශේ කෝ , මූට හොදට තුන්කොන් සටනකට එන්න පුලුවන් ලපයා හර්ශ පාඨලී . ටිකක් හරි ඇඩ්වාන්ස් දේශපාලනයක් ඕනේ ලංකාව්. නැතුව බුලත් කෙල ගහන්න පහසුකම් සපයන්න කියන උනුයි, ගයිඩඩ් මිසයිල් හොයන ලපටියොයි සෙට් නෑ . Reactions: topkollek and Inigo Montoya
මේ යකාගේ පක්ශේ කෝ , මූට හොදට තුන්කොන් සටනකට එන්න පුලුවන් ලපයා හර්ශ පාඨලී . ටිකක් හරි ඇඩ්වාන්ස් දේශපාලනයක් ඕනේ ලංකාව්. නැතුව බුලත් කෙල ගහන්න පහසුකම් සපයන්න කියන උනුයි, ගයිඩඩ් මිසයිල් හොයන ලපටියොයි සෙට් නෑ .
ozykolla Well-known member Jun 20, 2022 8,691 14,843 113 Apr 11, 2026 #6 Don GasCan said: මේ යකාගේ පක්ශේ කෝ , මූට හොදට තුන්කොන් සටනකට එන්න පුලුවන් ලපයා හර්ශ පාඨලී . ටිකක් හරි ඇඩ්වාන්ස් දේශපාලනයක් ඕනේ ලංකාව්. නැතුව බුලත් කෙල ගහන්න පහසුකම් සපයන්න කියන උනුයි, ගයිඩඩ් මිසයිල් හොයන ලපටියොයි සෙට් නෑ . Click to expand... මූ ආවත් අනුරගෙ පාර්ලිමේන්තුව වගේ තමයි. දාන්න පලපුරුදු ටීම් එකක් නෑ.
Don GasCan said: මේ යකාගේ පක්ශේ කෝ , මූට හොදට තුන්කොන් සටනකට එන්න පුලුවන් ලපයා හර්ශ පාඨලී . ටිකක් හරි ඇඩ්වාන්ස් දේශපාලනයක් ඕනේ ලංකාව්. නැතුව බුලත් කෙල ගහන්න පහසුකම් සපයන්න කියන උනුයි, ගයිඩඩ් මිසයිල් හොයන ලපටියොයි සෙට් නෑ . Click to expand... මූ ආවත් අනුරගෙ පාර්ලිමේන්තුව වගේ තමයි. දාන්න පලපුරුදු ටීම් එකක් නෑ.
Don GasCan Well-known member Nov 3, 2010 42,530 48,751 113 සේදවත්ත Apr 11, 2026 #7 ozykolla said: මූ ආවත් අනුරගෙ පාර්ලිමේන්තුව වගේ තමයි. දාන්න පලපුරුදු ටීම් එකක් නෑ. Click to expand... ඔව්, මෙම්බර්ස්ලගේ රික්තයක් තියනවා . වෘත්තීයවේදින් , වියසාකයන් පාර්ලිමේන්තු එන් නෑ. බහුතරයක් එන්නේ පලපුරුද්දෙන් දේශපාලන කරන අය සහ ලෝයර්ලා . එකයි නවෝත්පාදනයක් නැත්තේ ඔලුවක් නැති උන් කෝමද අලුත් දේයක් ගැන තීරණ ගන්නේ. ඉන්න උන්ට උපදෙස් දෙන්නෙත් ආන්ඩුවේ එක තැන පල් උන සෙට් එකක් . Reactions: ozykolla and Hithumathe Jeevithe
ozykolla said: මූ ආවත් අනුරගෙ පාර්ලිමේන්තුව වගේ තමයි. දාන්න පලපුරුදු ටීම් එකක් නෑ. Click to expand... ඔව්, මෙම්බර්ස්ලගේ රික්තයක් තියනවා . වෘත්තීයවේදින් , වියසාකයන් පාර්ලිමේන්තු එන් නෑ. බහුතරයක් එන්නේ පලපුරුද්දෙන් දේශපාලන කරන අය සහ ලෝයර්ලා . එකයි නවෝත්පාදනයක් නැත්තේ ඔලුවක් නැති උන් කෝමද අලුත් දේයක් ගැන තීරණ ගන්නේ. ඉන්න උන්ට උපදෙස් දෙන්නෙත් ආන්ඩුවේ එක තැන පල් උන සෙට් එකක් .