ඔය කියන තරම් ලේසියෙන් නඩත්තු කරන්න බැරුව ඇති. නැත්නම් ඕක ගානක් කඩාගන්නයි ලකුණු දාගන්නයි කව්රුහරි මේ වෙනකොට කරල![]()
![]()
China Bay Tank Farm - Trinco
History
The “abandoned WWII oil tanks” in Trincomalee are the remnants of the Trincomalee Oil Tank Farm (also called the China Bay Tank Farm), built by the British in the 1920s–1930s as a major fuel‑storage hub for the Royal Navy and RAF in the Indian Ocean.
Current Status
The complex originally had about 100–101 large cylindrical steel tanks, each roughly 12,000 tonnes (10,000 metric tons) capacity, spread over about 600–677 acres of scrub‑jungle near China Bay/Koneswaram‑side hills.
roughly 15 tanks are actively used by Lanka IOC (Indian Oil subsidiary) and a few more by the state‑owned Ceylon Petroleum Corporation.
Hope for future
Modify‑ready tanks: ≈99 WWII tanks, total volume ≈ 1.1–1.2 million tonnes (≈8–9 million barrels).
Sri Lanka fuel need: ≈ 100,000 barrels per day, so the fully utilized Trinco farm could hold roughly 2–3 months’ worth of national consumption if filled and used as a strategic stockpile.
Renovation cost is roughly US$ 1–1.5 million per tank, leading to a ballpark total of US$ 80–100 million to refurbish most of the usable WWII‑era tanks.
දැන් ටිකක් හිතලා බලන්න dear ...
$100 mil වලින් මේ project එක කරානම් අපිට මාස තුනකට fuel stock කරගන්න පුළුවන් emergency වෙලාවකට.
Lotus Tower (Colombo): ~US$ 100–115 million total project‑related cost.
Mattala Rajapaksa Airport: ~US$ 220–245 million construction cost.
ඔය උඩ ගණන් ටික නිකන් දැම්මේ![]()
ඔය කියන තරම් ලේසියෙන් නඩත්තු කරන්න බැරුව ඇති. නැත්නම් ඕක ගානක් කඩාගන්නයි ලකුණු දාගන්නයි කව්රුහරි මේ වෙනකොට කරල
+ ඕව කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න රජයේ නිලධාරීනුත් අකමැති ඇති. වැඩි හොඳ කරන්න ගිහින් අමාරුවේ වැටුන කීපදෙනෙක්වම මම දන්නව.ඕනි කමක් නෑ + අවදානමට පෙර සූදානමක් නෑ
+ ඕව කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න රජයේ නිලධාරීනුත් අකමැති ඇති. වැඩි හොඳ කරන්න ගිහින් අමාරුවේ වැටුන කීපදෙනෙක්වම මම දන්නව.

ඔය තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ![]()
![]()
China Bay Tank Farm - Trinco
History
The “abandoned WWII oil tanks” in Trincomalee are the remnants of the Trincomalee Oil Tank Farm (also called the China Bay Tank Farm), built by the British in the 1920s–1930s as a major fuel‑storage hub for the Royal Navy and RAF in the Indian Ocean.
Current Status
The complex originally had about 100–101 large cylindrical steel tanks, each roughly 12,000 tonnes (10,000 metric tons) capacity, spread over about 600–677 acres of scrub‑jungle near China Bay/Koneswaram‑side hills.
roughly 15 tanks are actively used by Lanka IOC (Indian Oil subsidiary) and a few more by the state‑owned Ceylon Petroleum Corporation.
Hope for future
Modify‑ready tanks: ≈99 WWII tanks, total volume ≈ 1.1–1.2 million tonnes (≈8–9 million barrels).
Sri Lanka fuel need: ≈ 100,000 barrels per day, so the fully utilized Trinco farm could hold roughly 2–3 months’ worth of national consumption if filled and used as a strategic stockpile.
Renovation cost is roughly US$ 1–1.5 million per tank, leading to a ballpark total of US$ 80–100 million to refurbish most of the usable WWII‑era tanks.
දැන් ටිකක් හිතලා බලන්න dear ...
$100 mil වලින් මේ project එක කරානම් අපිට මාස තුනකට fuel stock කරගන්න පුළුවන් emergency වෙලාවකට.
Lotus Tower (Colombo): ~US$ 100–115 million total project‑related cost.
Mattala Rajapaksa Airport: ~US$ 220–245 million construction cost.
ඔය උඩ ගණන් ටික නිකන් දැම්මේ![]()
එහෙමත් සීන් එකක් දඔය තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ
උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ
දැන් ටිකක් හිතලා බලන්න dear ...
$100 mil වලින් මේ project එක කරානම් අපිට මාස තුනකට fuel stock කරගන්න පුළුවන් emergency වෙලාවකට.
Lotus Tower (Colombo): ~US$ 100–115 million total project‑related cost.
Mattala Rajapaksa Airport: ~US$ 220–245 million construction cost.
එහෙමත් සීන් එකක් ද
මම දන්න විදියට දැනටමත් ටැංකි 5ක් විතර ඉන්දියාව කරගෙන යනවා !
මම අහලා තියෙන විදියට ,ජේ.ආර්. ගේ කාලේ ඔය තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවෙන් ආයෝජනයක් ගේන්න හැදුවා ඒකට රජිව් ගාන්ධි jr ට තර්ජනය කරලා වැඩේ නැවැත්තුවා , ඒක ආවනම් සිංගප්පුරුව දැන් කරන තෙල් business එක අද කරන්නේ අපි.එහෙමත් සීන් එකක් ද
මම දන්න විදියට දැනටමත් ටැංකි 5ක් විතර ඉන්දියාව කරගෙන යනවා !
TFSමම අහලා තියෙන විදියට ,ජේ.ආර්. ගේ කාලේ ඔය තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවෙන් ආයෝජනයක් ගේන්න හැදුවා ඒකට රජිව් ගාන්ධි jr ට තර්ජනය කරලා වැඩේ නැවැත්තුවා , ඒක ආවනම් සිංගප්පුරුව දැන් කරන තෙල් business එක අද කරන්නේ අපි.
පස්සේ ඉන්දියාව හා ලංකාව අතර සාම ගිවිසුමකට එන්න බලපෑම් කරලා ඒ ගිවිසුමට අනුව ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පුර්ණයෙන්ම නිරායුද කිරීමේ වගකීම බාරගත්තා ඒ ගිවිසුමේ ඔය තෙල් ටැංකි ගැන කතාවකුත් තියෙනවා. ඒත් කිසිද දවසක ඉන්දියාව තම වගකීම ඉටු නොකරපු නිසා කොන්දේසි කඩවීම හේතුවෙන් ගිවිසුමේ වලංගුභාවයක් නෑ. දැනටත් කිසිම ගිවිසුමක් නැතිව බලෙන් වගේ ඉන්දියාව ඔතන තියෙන ටැංකි කිහිපයක් පාවිච්චි කරනවා. හැම ආණ්ඩුවම එක නොදැක්කා වගේ ඉන්න වා ඉන්දියන් http ලාට තියෙන බය නිසා.
සක්කිලි ඉන්දියන් http ලා හැමදාම කලේ අපිට කෙලින එකම තමයි මචන්
මම අහලා තියෙන විදියට ,ජේ.ආර්. ගේ කාලේ ඔය තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවෙන් ආයෝජනයක් ගේන්න හැදුවා ඒකට රජිව් ගාන්ධි jr ට තර්ජනය කරලා වැඩේ නැවැත්තුවා , ඒක ආවනම් සිංගප්පුරුව දැන් කරන තෙල් business එක අද කරන්නේ අපි.