Breaking News: QR නැතුව තෙල් ගහගන්න

topkollek

Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උත්සව සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන සඳහා QR කේතය නොමැතිව ඉන්ධන ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව පවසනවා.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12:00 සිට ලබන 18 දක්වා මෙය ක්‍රියාත්මකයි.

    කෙසේ වෙතත් මේ කාලසීමාවේදී ඔත්තේ ඉරට්ටේ ක්‍රමය ක්‍රියාත්මක බවයි සඳහන්.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    Wow, now they are looking for faults of the past, not their own. I wonder why.

    Ryan Reynolds Scrubs GIF
     
    • Like
    Reactions: ozykolla

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,589
    8,268
    113
    මම ශෙඩ් එකට ගියා ෆුල් ටෑංක් වෙන්න තෙල් ගහලා අතටත් ගානක් දුන්නා ගෙදර යන්න කියලා. තැන්ක්ස් AKD
     
    • Haha
    Reactions: Mr Bones and Ldy

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    වරායෙන් බාන ගානට රුපියල් දහයක් එකතු කරලා තෙල් දෙන්නම් කියලත් කිව්වා :lol: 🤌
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113
    Breaking Despicable Me GIF by Regal



    සල්ලි දීලා තෙල් ගහගන්න ලැබෙන එකත් breaking news උනා 😆🤌
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ස්තුතිය අනුර සර්ට
    අන්න එහෙමයි රටවල් කරන්නේ
    හිස්බාන්දගාරය පිරෙව්වා පෝලිම් නැති කළා දැන් qr නැති කරනවා
    දැන් පෝලිම් ඇත්තෙම නෑ තැන් කිහිපයක පෙට්‍රල් ෂෙඩ් වල පෝලිම් තියෙන්නේ අදික රස්නය නිසා මිනිස්සු හෙවනේ ඉන්නවා
    76 අව්රුදු සාපෙ තිබුනා නම් අපි මේ දැනුත් තෙල් පෝලිම් වල නැතිනම් පොලවට පස්වෙලා ඒ තැන් වල කංසා ගස් හිටං හැදිලා


    අඩ මද්යම රාත්තිරියේ ඉන්දන මිල සංශෝදනයක් බලාපොරොත්තු වෙමු