ඔත්තේ, ඉරට්ටේ අංක අනුව හෙට සිට ඉන්ධන!

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේය.

    මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය 16 වන දා සිට පියවර ගනු ලැබීය.


    - https://sinhala.adaderana.lk/news/222824
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    :lol: :lol::lol: මෙහෙම ගිහින් 88/89 ටම යයි වගේ, හය වෙනකොට ලාම්පු කුප්පි නීමන, ID card ගේ ඉස්සරහ එල්ලන, උයපු බත් මුට්ටිය උස්සන් යන.. බෙල්ල වැටේ....
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain

    Alanis Morissette Reaction GIF by MOODMAN
     
    • Haha
    Reactions: HKavinda and monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    :lol: :lol::lol: මෙහෙම ගිහින් 88/89 ටම යයි වගේ, හය වෙනකොට ලාම්පු කුප්පි නීමන, ID card ගේ ඉස්සරහ එල්ලන, උයපු බත් මුට්ටිය උස්සන් යන.. බෙල්ල වැටේ....
    කැරිම කතා කියන්න එපා බන් තැරි දාර ජෙප්පො කියන්නෙත් කාගේ හරි ලමයි ටිකක් නේ😂😂
     
    • Haha
    Reactions: kasun090354t