මචං මං හිතනවා මේ පාර හඳට ගිය එක ඇත්ත නෙමේ කියලා. CGI, Ai use කරලා Trump ගේ ඇමරිකා First 🥇 නාට්ටියේ තවත් ජවනිකාවක කියලා.ගියාට වැඩිය වේගෙයෙන් ඇවිල්ලා.

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    නිකන් මොකක්ද මොකක්ද එකක් ලෝජීක් නෑ වගේ.
    උඹ දැන්ද දන්නේ.. අපිනම් ඔය ත්‍රස්ථවාදී ඈමරිකානුවන් කියන කතා සත පහකට විශ්වාස නොකර අවුරුදු 15ක්වත් ඇති.. ඔය නාසා කියන @Stimulus mind ගේ කෙප්ප මගුලට රැවටෙන එවුන් තාම ඉන්නවා..🤭
     

    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    184
    127
    43
    හඳට නෙමෙයි ගියේ, හඳ ලගට..... ගිය කවුරුත් බැස්සේ නෑ.... මොකද ? කලින් ගිහින් නැති නිසා, කලින් එක බොරුවක් කියල අහු වුනානේ..... මෙහෙන් ගියපු රොකට් එක ගියෙ කොහෙටද ? කියලා කවුරුත් දන්නේ නැ,,

    " පොඩ්ඩක් කල්පනා කරලා බලන්න"
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,084
    113
    35
    Spain
    මන් මේක ගැන කලින් කියල තිබුන. යන්න නම් පොලවේ ගුරුත්වය අභිබවා යන්න ඕන. එකට වැඩි ශක්තියක් ඕන. හඳේ ගුරුත්වය පොළවේ ගුරුත්වයෙන් 1/5 එක නිසා හඳේ ඉඳල එන්න ලොකු ශක්තියක් ඕන නෑ. ඊළඟ එක පොළවට ලන්වෙනකොට පොලවේ ගුරුත්වය නිසා වේගය වැඩි වෙනවා. ඉතින් යන්න යන වෙලාවට වඩා අඩු වෙලාවකින් එන්න පුළුවන්. ඔය වගේම පොලවේ ජෙට් එකකින් යනකොටත් වෙනවා. යුරෝපය පැත්තට යනවට වඩා වේගයෙන් යුරෝපය පැත්තේ ඉඳල එන්න පුළුවන්. හේතුව සුළං ප්‍රවාහයේ වෙනස නිසා.