ටොයියෝ බයියො ජෙප්පො ඔක්කොම වරෙල්ලා - ගල් අඟුරු සීන් එකට handle කරපු විදිය හැටියට උඹලගෙ අදහස මොකක්ද? - Poll

ජෙප්පො මේක හෝදන්න හදන හැදිල්ලේ හැටියට උඹලට හිතෙන්නෙ උන් ඇත්තටම හොරකමක් කලා කියලද?

  • ඔව් හොරකමක් කරලා දැන් වහන්න හදනවා

  • නෑ හොරකන් කරලා නෑ


Results are only viewable after voting.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,671
    73,038
    113
    AG report: https://auditorgeneral.gov.lk/web/images/special_report/2026/Final Report 2026.04.07 11.pdf

    Important highlights:
    • Supplier registration criteria were unjustifiably relaxed: the requirement that a supplier must have previously provided 500,000 MT of coal with a Gross Calorific Value (GCV) over 5,900 kcal/kg was reduced to just 100,000 MT.
    • Out of the 1.87 million MT of coal previously supplied by Trident Chemphar, over 1.57 million MT had a GCV between 4,900 kcal/kg and 5,900 kcal/kg, falling well below the plant's standard of 6,150 kcal/kg.
    • Bids for the 2025/2026 season were officially invited on August 18, 2025, but bid documents were issued to Trident Chemphar Limited before they had fully paid their registration fee.
    • Quality reports at the loading port were issued by Mitra SK South Africa (Pty) Ltd., an entity lacking the required accreditation. their testing accreditation expired on December 29, 2025, and no renewal certificate was provided even by March 31, 2026. Lanka Coal Company failed to appoint an alternative independent inspector or utilize the contractual option to test an Umpire Sample, resulting in none of the 2025/2026 shiploads meeting the required 6,150 kcal/kg standard.
    • To mitigate the ongoing crisis caused by the delays and the 2025 tender cancellation, another emergency Spot Tender was awarded on March 18, 2026, to Taranjot Resource (Pvt) Ltd.—a company previously identified as having supplied substandard coal.
    Extracted from: ගල් අගුරු මගඩිය A-Z 🤌

    👆

    ------ Post added on Apr 11, 2026 at 3:17 PM

    👆

    ------ Post added on Apr 11, 2026 at 3:17 PM
    AG හොරෙක් වෙන්න බැරිද? 🥴 🥴
     
    • Haha
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    AG හොරෙක් වෙන්න බැරිද? 🥴 🥴
    හොරෙක් වෙන්න පුලුවන්... AGව පතකරන්න බැරුව හිටියනේ මාස ගාණක්... මහ පචයා AG dept එකෙන් පිට ඌගේ ගෝල බාලයෝ nominate කරා 3 පාරක්, 3 පාරම constitutional council එකෙන් reject කරා... ඊටපස්සෙ පත්කරගන්න උනේ AG dept එකේ හිටිය senior එක්කෙනෙක් අරූට ඕනි කෙනාව නෙමෙ... ඒ පත්වීම වෙච්ච කාලේ, තමන්ගේ එකා පත්කරගන්න බැරිවෙච්ච දුකට ඩෝබියෝ ඔය පත්වෙච්ච කෙනාටත් මඩ ගැහුව්වා පරණ හෙරක් කියලා... ඉතිං හෙරක් තමා... 🤣
     
    • Haha
    Reactions: tharakaf