ටොයියෝ බයියො ජෙප්පො ඔක්කොම වරෙල්ලා - ගල් අඟුරු සීන් එකට handle කරපු විදිය හැටියට උඹලගෙ අදහස මොකක්ද? - Poll

ජෙප්පො මේක හෝදන්න හදන හැදිල්ලේ හැටියට උඹලට හිතෙන්නෙ උන් ඇත්තටම හොරකමක් කලා කියලද?

  • ඔව් හොරකමක් කරලා දැන් වහන්න හදනවා

  • නෑ හොරකන් කරලා නෑ


Results are only viewable after voting.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,485
    23,039
    113
    ජෙප්පොන්ගෙ ගොංකං, හොරකං වලට බනින සේරම බයියොද?
    ගොංකං වලටනන් අපිත් බනිනව. හොරකමක් නන් තාම සෙට් උනේ නෑ බනින්න.
    හැබැයි ඉතින් එක එකාට චරිත සහතික දිදී මෙන්ෂන් කර කර දඟලන්නෙ නන් බයියො තමයි.
     
    • Haha
    Reactions: planner123 and Ldy

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    ගොංකං වලටනන් අපිත් බනිනව. හොරකමක් නන් තාම සෙට් උනේ නෑ බනින්න.
    හැබැයි ඉතින් එක එකාට චරිත සහතික දිදී මෙන්ෂන් කර කර දඟලන්නෙ නන් බයියො තමයි.
    යකෝ auditor report එකේම tender procedure violations and irregularities තියෙද්දි හොරකමක් නොවුනෙ කියල කියන්නෙ කොහොමද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    ගොංකං වලටනන් අපිත් බනිනව. හොරකමක් නන් තාම සෙට් උනේ නෑ බනින්න.
    හැබැයි ඉතින් එක එකාට චරිත සහතික දිදී මෙන්ෂන් කර කර දඟලන්නෙ නන් බයියො තමයි.
    කිසිසේත්ම අපේ ආණ්ඩුවක් ජනතාවගේ ඇගට බර පටවන්න නෑ.

     
    • Haha
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    ආණ්ඩුව කියන් බළලා, ගලේ පහරල ... ගාගෙන හැම තැනම..

    මේකේ කමෙන්ට් කරලා තියෙන ඩෝබි ල දෙන්න තුන්දෙනා shape එකේ ගූ ටික දිවෙන් සුද්ධ කරන්න හදනවා.. හොරකමක් වෙලා නෑ පාඩුවක් වෙලා කියලා..

    අනේ හුකේ නන්නානේ.. පාඩුවක් වෙනවා කියන්නේ කාට හරි ලාභයක් වෙලානේ.. 🤌🤌🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,038
    113

    සිස්ටම් චේන්ජ් කියන්නෙ ඕකට වෙන්න ඇති දැන්. ඉස්සර "වැරදි කලොත් මුලින්ම බහින්නෙ අපි" කියපු උන් ගිහින් දෙවනි පාරටත් රැවටිලා රිංගගත්ත කඳවුර නේද? 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    උබනේ මලේ කෙදිරි ගාන්නේ, අනුන්ගේ ත්‍රෙඩ් චොර කර කර, හෙළ බැල්ලි වගෙ පස්සෙන් එන්නෙ, ටැග් කරන්.
    මයින්ද මාත්තයා නම් කොන්ද කෙලින් තියන් ත්‍රෙඩ් එකක් දානව හිටියා නම්... :lol: :lol:
    හැංගිච්ච ඩෝබියෙක් එක්ක ආවා 🤭
     
    • Haha
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    අනිත් Bitch උත් ආවා :rofl: :rofl: :rofl:
    මයි හෙල බිට්ච් ඇන්ඩ් giant බිට්ච්.. :lol::lol:

    සුවාදීන බිට්ච් ලා දෙන්නා ගෘප් වලින් එලවලා...
    උබලව ගුල් වලින් ගන්න පුදුම අමාරුවක් නෙ තියෙන්නේ. මෙහෙ වරෙන්
     
    • Haha
    Reactions: tharakaf

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,087
    113
    35
    Spain

    මුන්ට මේක තේරෙන්නේ නෑ. කොටින්ම කිව්වොත් විවේචනය කළාම ඇයි හොරු එළවන්න එපාද අහනවා. මුන් අමනයෝද නැත්නම් සිරාවටම සල්ලිවලට සෝදන උන්ද කියල හිතාගන්න බැහැ.
     
    • Like
    Reactions: CohenLenstra

    planner123

    Well-known member
  • May 22, 2018
    8,107
    14,006
    113
    යකෝ auditor report එකේම tender procedure violations and irregularities තියෙද්දි හොරකමක් නොවුනෙ කියල කියන්නෙ කොහොමද?
    Mu man hithanne muge namata address wuna letter ekak enakalma balan inne.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    හරි හමන් විපක්ශයක් තිබ්බා නන් මේ සීන් එක මාකට් කරල උඩට ගන්න තිබ්බා මීට වැඩිය

    ගොබ්බ සජියා නිසා තමයි හරි විපක්ෂයක් නැත්තේ තනියා වෙලා අරචුනා කියන එකා ඊට වඩා හොඳ සේවයක් කරනවා.රටේ කරුමෙට සජියා 2029 වල ඉල්ලුවොත් අනුර තව පාරක් ජනාදිපති තමයි.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    AG report: https://auditorgeneral.gov.lk/web/images/special_report/2026/Final Report 2026.04.07 11.pdf

    Important highlights:
    • Supplier registration criteria were unjustifiably relaxed: the requirement that a supplier must have previously provided 500,000 MT of coal with a Gross Calorific Value (GCV) over 5,900 kcal/kg was reduced to just 100,000 MT.
    • Out of the 1.87 million MT of coal previously supplied by Trident Chemphar, over 1.57 million MT had a GCV between 4,900 kcal/kg and 5,900 kcal/kg, falling well below the plant's standard of 6,150 kcal/kg.
    • Bids for the 2025/2026 season were officially invited on August 18, 2025, but bid documents were issued to Trident Chemphar Limited before they had fully paid their registration fee.
    • Quality reports at the loading port were issued by Mitra SK South Africa (Pty) Ltd., an entity lacking the required accreditation. their testing accreditation expired on December 29, 2025, and no renewal certificate was provided even by March 31, 2026. Lanka Coal Company failed to appoint an alternative independent inspector or utilize the contractual option to test an Umpire Sample, resulting in none of the 2025/2026 shiploads meeting the required 6,150 kcal/kg standard.
    • To mitigate the ongoing crisis caused by the delays and the 2025 tender cancellation, another emergency Spot Tender was awarded on March 18, 2026, to Taranjot Resource (Pvt) Ltd.—a company previously identified as having supplied substandard coal.
    Extracted from: ගල් අගුරු මගඩිය A-Z 🤌

    👆
    Mun horakamak karala na, eth baala gal aguru genapu company ekata kisima action ekak ganna bariwa inne .

    Redde rewila.. issara Sinha naade Dan balu kediriya..:lol: issara dipu talks .

    👆
    හොරකමක් නන් තාම සෙට් උනේ නෑ බනින්න.

    වාර්තාව කියවන්න කම්මැලිනං,

     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya