❓👍උඹට www.elakiri.com එක නිසා හම්බ උන, වැඩක් උන දෙයක් හෝ දේවල් මොනවාද ?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,222
    17,686
    113
    මම හිතන විදිහෙ අවුලක් නෑ මෙහෙම තව උන් ඉන්නව කියල දැනගත්ත 2011 වගේ එකටම join උනාට පස්සෙ. ඉතිං ඒකත් එක්ක අලුත් දේවල් සහ හුගක්ම නාකි සෙට් එකේ අත්දැකීම අහල දැකල ඒව ජීවිතේට එකතු කරගන්න ලැබුන. එකපාර ආසරේ කරන්න නොලැබෙන මොලේ ටිකක් තියන උන් රැලක් එක තැන හම්බුන එක මාරම වටිනව. දැන් අවුරුදු 15 ආසන්නව මේකෙ ඉන්නව. මේ තුන් වෙනි account එක..
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මම අද මෙතැන ඉන්නේ බොලා නිසා. ඒවගෙම ව්‍යපාර කීපයක වෙබ් , මර්කටින්, සියල්ලම කරන්නේ මෙකේ එකෙක්. මේකේ 4 දෙනෙක් මගේ වෙන බිස්නස් එකෙක මනේජර්ලා. උන්ට උදවු කරන්නෙත් කිරියේ සෙට් එකක්.
    ආදරයි උබලා ඔක්කොටම
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,227
    20,300
    113
    badu takal kala bn godak

    2003 wag mekata eddi posh badu hitiya... italy, france inna badu.... un vacshan aawama ghuwa bn...moka kara wela inne bn...
     
    • Haha
    Reactions: Hankook

    shenat

    Well-known member
  • May 13, 2007
    57,810
    85,995
    113
    ආශ්චර්යමත් රටක
    මගේ අම්ම වයස 60ක් විතර වුනාට 45ක්වත් කියන්න බැරි, හොද ඇම්ම තියෙන ගෑනියෙක්. ඉස්කෝලෙන් කට්ට් පැනලා කරන්න දෙයක් නැතුව ඉන්න කාලෙ මම ඒ ගෑනිව එක එකාට අඳුන්නල දීල පස්සෙ පස්සෙ හොරෙන් වීඩියෝ කරල ඔන්ලයින් විකුණලා තමයි හම්බ කරේ. ඔන්ලයින් මාකටින් බිස්නස් එක කියලා ගමේ උන්ට කිව්වෙ. පරණ ලැපකින් ගේම ගැහුවෙ.

    අපෙ අම්මගෙ වැඩ බලන්න පට්ට සෙට් එකක් හිටියා. ඉතින් මට පට්ට සල්ලි. විඩියෝ බලන නාකි සුද්දෙක් තමයි තව වීඩියෝ හොඳට හදපන් කියලා මේ මැක්බුක් එක එව්වෙ. ඉගෙන ගත්තෙ නෑ කියලා මට වැරදිලා නෑනෙ. මේව තමා බිස්නස් ✌️😎

    ළඟදි මේකෙ @shenatව ඒකිට සෙට් කරල දුන්නා හුකන්න. ඌත් ළඟදි මට මොනවහරි එවයි. 👍

    😱👌👌
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,516
    8,134
    113
    මෙකේ එකෙ එයාහොස්ටර් කෙනෙක්ගේ වැලක් දුන්නා මට. 🤣ප්‍රසිද්ද එකක්
     
    • Wow
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,169
    2,199
    113
    colombo
    මට හම්බ කරන්න මග පැදුවේ. එළකිරි එක.
    යූටියුබ් xibitz
    Fiverr ලාසා අයියා
    Crypto ඒ කාලේ කව්ද මතක නැහැ.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,220
    2,109
    113
    Tokyo, Japan
    Think Matthew Mcconaughey GIF by First We Feast