🔴🔴😲 රාවණා තාක්ෂණය හෙලි කළ ඇමරිකන් චිත්‍රපටය මෙන්න..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,444
    15,409
    113
    Gampaha

    හැබැයි මේ විස්කම් අපේ රාවණා අප්පච්චි කලේ එක එක චිප් බස්සාගෙන නෙමේ..භාවනා කරලා දියුණු කරපු කුණ්ඩලනී ශක්තියෙන්..

    law-one.gif
    law-one.gif
    law-one.gif

    ලංකාවට ඇමරිකාව පරද්දන්න පුලුවන් එකම ක්‍රමය මෙච්චරයි දැනට...ජොක් එකක් නෙමේ.. සීරියස් කිව්වේ..මොලේ තියන එවුන්ට විතරයි තෙරෙන්නේ.. ඇමරිකන් කාරයෝ ලංකාව අල්ලගත්ත දවසට පෙන්ටගනයේ සහ CIA සහයෝගයෙන් පොලොව යට ලොකු Testing ලැබ්වල වෙනම ප්‍රොජෙක්ට් එකක් හදනවා රාවණා මොළේ cells අවදිකරපු හැටි හොයන්න..:yes: :yes: :yes:

    දැන් ඉතින් තව ටිකකින් සුද්දන්ට ජාතක වුණු @dilann ඇතුලු කල්ලතොනි කලු සුද්දෝ රැල රෙද්ද උස්සන් එයි මෙතනට...🤭🤭🤭🤫🤫🤫
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,444
    15,409
    113
    Gampaha
    mu double agent kenek
    godak durata pohottuwe..

    Jeppo chatar wena widiyata threads danne

    Rawana scene ekath ehema thamay

    Meke inna ekek ge fake ekak
    මේන්න පළවෙනි එකා detected ...කෝ දෙවෙනි කලුසුද්දා ? 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: Ldy

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,476
    5,402
    113
    Colombo

    හැබැයි මේ විස්කම් අපේ රාවණා අප්පච්චි කලේ එක එක චිප් බස්සාගෙන නෙමේ..භාවනා කරලා දියුණු කරපු කුණ්ඩලනී ශක්තියෙන්..

    law-one.gif
    law-one.gif
    law-one.gif

    ලංකාවට ඇමරිකාව පරද්දන්න පුලුවන් එකම ක්‍රමය මෙච්චරයි දැනට...ජොක් එකක් නෙමේ.. සීරියස් කිව්වේ..මොලේ තියන එවුන්ට විතරයි තෙරෙන්නේ.. ඇමරිකන් කාරයෝ ලංකාව අල්ලගත්ත දවසට පෙන්ටගනයේ සහ CIA සහයෝගයෙන් පොලොව යට ලොකු Testing ලැබ්වල වෙනම ප්‍රොජෙක්ට් එකක් හදනවා රාවණා මොළේ cells අවදිකරපු හැටි හොයන්න..:yes: :yes: :yes:

    දැන් ඉතින් තව ටිකකින් සුද්දන්ට ජාතක වුණු @dilann ඇතුලු කල්ලතොනි කලු සුද්දෝ රැල රෙද්ද උස්සන් එයි මෙතනට...🤭🤭🤭🤫🤫🤫

    අනිවා සුද්දොනට් ලංකාව ගියොත් උද්න දැනගත්තොත් ඉතිහාසේ මෙහෙම දේවල ්ගැන උන් අනිවා සීගිරියත් පලනවා හාරන්වා..අපේ උන් තමයි ඒක මුකුත් කරනක්නැතුව තියන් ඉන්නේ..අපේ උන් ඇත්තටම දන්නේ කියවන්න මසක් වැඩ කරල පෙන්නන්න නෙමෙයි
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    අනිවා සුද්දොනට් ලංකාව ගියොත් උද්න දැනගත්තොත් ඉතිහාසේ මෙහෙම දේවල ්ගැන උන් අනිවා සීගිරියත් පලනවා හාරන්වා..අපේ උන් තමයි ඒක මුකුත් කරනක්නැතුව තියන් ඉන්නේ..අපේ උන් ඇත්තටම දන්නේ කියවන්න මසක් වැඩ කරල පෙන්නන්න නෙමෙයි

    රාවණාගේ ම පුත්තු
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,379
    5,470
    113
    රාවනා ගෙ අභිමානය, රාවනාගෙ පුක හෝද හෝද හිටපන් සින්හලු ඔය අබ ඇටේටම වෙලා, වෙන මුකුත් කරන්න එපා.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,803
    34,128
    113
    භාවනා කරලා විදුලි බලය උත්පාදනය කරගන්න විදියක් තියෙනවද?
    වැඩිය ඕනේ නෑ රයිස් කුකර් එකයි, වොෂින් මැෂින් එකයි, ෆෑන් දෙකකුයි වැඩ කරගන්න තිබ්බොත් ඇති
     
    • Angry
    Reactions: Kumbhakarna22

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,721
    113
    mn mchn wadakaraopu thanaka ekek rawanata puka deegena wage u gana hadapu vedios ma balanwa

    mn kiwwa uba nikan ravana puke arala wage ne ban kiyala

    u math ekka eda idan katha na kiyahanko
    uta adenna wage aawa
    mn kiwwe thwa 4-5 k issara
     
    • Angry
    Reactions: Kumbhakarna22

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,298
    10,739
    113
    🌎
    අවුරුදු 30 ක යුද්දයක් තිබ්බා, නැගිට්ටෙ නැහැ.
    88 89 කැරලි තිබ්බා, නැගිට්ටෙ නැහැ.
    සුනාමියක් ආවා, නැගිට්ටෙ නැහැ.
    පාස්කු ප්‍රහාරයක් තිබ්බා, නැගිට්ටෙ නැහැ.
    කොවිඩ් ආවා, නැඝිට්ටෙ නැහැ.
    ආර්ථික අවපාතයක් ආවා, නැගිට්ටෙ නැහැ.
    දිත්වා ආවා, නැගිට්ටෙ නැහැ.
    ලෝක යුද්දයක් ඇවිල්ලා, තවම නැගිට්ටෙ නැහැ.

    මූ කවද්ද නැගිටින්නේ. සැපේ නිදාගෙන ඇත්තේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,811
    98,966
    113
    අවුරුදු 30 ක යුද්දයක් තිබ්බා, නැගිට්ටෙ නැහැ.
    88 89 කැරලි තිබ්බා, නැගිට්ටෙ නැහැ.
    සුනාමියක් ආවා, නැගිට්ටෙ නැහැ.
    පාස්කු ප්‍රහාරයක් තිබ්බා, නැගිට්ටෙ නැහැ.
    කොවිඩ් ආවා, නැඝිට්ටෙ නැහැ.
    ආර්ථික අවපාතයක් ආවා, නැගිට්ටෙ නැහැ.
    දිත්වා ආවා, නැගිට්ටෙ නැහැ.
    ලෝක යුද්දයක් ඇවිල්ලා, තවම නැගිට්ටෙ නැහැ.

    මූ කවද්ද නැගිටින්නේ. සැපේ නිදාගෙන ඇත්තේ
    රාවණා නැගිටින්නේ එයාගේ රටේ. අපේ රටේ නෙවෙයි. මේක සිංහලද්වීප
     
    • Haha
    Reactions: Kumbhakarna22

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,705
    11,005
    113
    මේ නූල යට යන්න දෙන්න එපා .
    යුද්දෙයි මහින්දයි රනිලුයි ගාවගෙන පුක දෙන්නත් එපා

    සුපිරි ආතල් එකක් දෙන්න
     
    • Like
    Reactions: Kumbhakarna22

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,476
    5,402
    113
    Colombo
    භාවනා කරලා විදුලි බලය උත්පාදනය කරගන්න විදියක් තියෙනවද?
    වැඩිය ඕනේ නෑ රයිස් කුකර් එකයි, වොෂින් මැෂින් එකයි, ෆෑන් දෙකකුයි වැඩ කරගන්න තිබ්බොත් ඇති
    මෙහෙම කරන්න පුළුවන් මිනිහෙක් ඉන්දලා තියෙනවා මැතක...

    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,444
    15,409
    113
    Gampaha
    භාවනා කරලා විදුලි බලය උත්පාදනය කරගන්න විදියක් තියෙනවද?
    වැඩිය ඕනේ නෑ රයිස් කුකර් එකයි, වොෂින් මැෂින් එකයි, ෆෑන් දෙකකුයි වැඩ කරගන්න තිබ්බොත් ඇති
    මම කොහෙවත් කියලා නෑනේ සුද්දන්ගේ තාක්ෂණය විසිකරන්න කියලා.. මම කිව්වේ ට්‍රම්ප් පකයාව ලංකාවට පරද්දන්න පුලුවන් වෙන්නේ ඕකා දන්නේ නැති රාවණා තාක්ෂණයෙන් කියලා.. :yes: :yes: :yes:

    අවුරුදු 30 ක යුද්දයක් තිබ්බා, නැගිට්ටෙ නැහැ.
    88 89 කැරලි තිබ්බා, නැගිට්ටෙ නැහැ.
    සුනාමියක් ආවා, නැගිට්ටෙ නැහැ.
    පාස්කු ප්‍රහාරයක් තිබ්බා, නැගිට්ටෙ නැහැ.
    කොවිඩ් ආවා, නැඝිට්ටෙ නැහැ.
    ආර්ථික අවපාතයක් ආවා, නැගිට්ටෙ නැහැ.
    දිත්වා ආවා, නැගිට්ටෙ නැහැ.
    ලෝක යුද්දයක් ඇවිල්ලා, තවම නැගිට්ටෙ නැහැ.

    මූ කවද්ද නැගිටින්නේ. සැපේ නිදාගෙන ඇත්තේ
    රාවණා නැගිටිනවායි කියන්නේ රාවණා තාක්ෂණය නැගිටිනවායි කියන එකට..:yes:
    ------ Post added on Apr 13, 2026 at 12:08 PM
     
    • Haha
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,660
    1,811
    113
    Birmingham
    මම කොහෙවත් කියලා නෑනේ සුද්දන්ගේ තාක්ෂණය විසිකරන්න කියලා.. මම කිව්වේ ට්‍රම්ප් පකයාව ලංකාවට පරද්දන්න පුලුවන් වෙන්නේ ඕකා දන්නේ නැති රාවණා තාක්ෂණයෙන් කියලා.. :yes: :yes: :yes:

    රාවණා නැගිටිනවායි කියන්නේ රාවණා තාක්ෂණය නැගිටිනවායි කියන එකට..:yes:
    ------ Post added on Apr 13, 2026 at 12:08 PM

    දිනයක් නැත්ද තාස්සනේ වත් නැගිටින :( අපේ ළමයෙක්වත් ඒ තාස්සනේ දකීද
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,721
    113
    mchn uba mama api mehema idala hariyanne naha

    me ka lankawe purwatama geniyanna one. news eka
    eetapasse loke wate inna sinhalunta geniyana one.